rgd.gov.lk කැත UI

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    ඕව කතාකරල වැඩක් නැ. හැට හුට හමාරක් ගවර්නමන්ට් වෙබ් තියෙනවා. ඕව හරියට මිනිස්සු පාවිච්චි කරනවද දන්නෙන්ත නැ
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    බලපං මේ Site UI වල කැත. කවුද බං මේව හදන්නෙ.. ?
    කිරියෙ ඉන්න එකෙක් මේක හොදයි කියල නිකමට හිතෙනව නම්, stop designing web


    https://www.rgd.gov.lk/web/index.php/en/
    ubata puduma website puke amaruwak ne thiyenne !
     

    desh26

    Junior member
  • Jan 1, 2026
    65
    88
    18
    Government Site/Samahara Bank Apps gana nm katha krala wadak na. ouwage inna maha untawath therenne nadda danna mewa kathayi kiyala
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    it is not modern or pretty or anything. But I don't see any big problems either.

    TBH I can see all the information avialable very easyly without a proble and can find all the services with one or two clicks.

    Compared to some of the other websites, I don't see any problem with this site.

    Most of the government websites are like this. NOT only on sri lanka. Go and see some of the US government websites, those are also very old looking sites, but functionning wthout any problem.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    niyamai machan site eka
    1777020522083.png


    1777020559282.png
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    This is not a business, this is a government website.
    If it's a business website, the main goal shpuld be selling XYZ
    Since this is a government website, main focus should be information availability and let the users to nevigate the information easily. I feel the UI is simple and easy to understand people with wery low technical knowhow.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    රටට බදු ගෙවන්නෙ නැති දේශද්‍රෝහී පාහරයෙක් ඩිටෙක්ටඩ් :P උබ බදු ගෙවන්නෙ නැති නිසා මේ වෙබ් සයිට් එකට ගිහින් නැතුව ඇති. උබ අඩුම තරමේ ටින් අංකයවත් හදා ගත්තනම් උබට මුලින්ම මතක් වෙන්නේ මෙන්න මේ වෙබ් සයිට් එක.

    https://www.ird.gov.lk

    මේ තියෙන්නේ ඊළග අටමගල. මේ ගැන කතා කරලා වැඩක් නෑ. ඕක විකූනලා දාන තරමටම හොදයි. මේ වෙබ්සයිට් එකේ ටෙන්ඩරේ අරන් කරලා දීලා තියෙන්නේ OL itකරපු එකෙක් වෙන් නඇති
    https://slpost.gov.lk/
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,335
    10,807
    113
    🌎
    5000 ට ඔච්චර තමා පුළුවන්, කැත නන් යන්නේ නැතුව ඉඳපන් (2) 😆
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    මචන් උබ UI එක Redesign කරලා දාපන්කෝ ඉතින්. මේකේ ඉන්නවනේ ඔය තැන්වල ඉන්න මිනිස්සු. ඒ අය දැක්කම උබට project එකම දුන්නොත්වත් එහෙම?