අපේ ඉඩමක් තියනවා, ඉඩමෙන් බාගයක් ගල් තලාව, ඉතුරු බාගේ රබර් තියෙන්නේ. මන් අලුතෙන් ව්යාපාරයක් පටන් ගන්න යනවා. ඒකට සල්ලි දාන්න මේ ඉඩම ඈපයට තියලා loan එකක් ගන්න පුලුවන්ද බෑන්කුවෙන්. ඉඩමේන් බාගයක් ගල් තලාව තියන නිසා loan amount එකේ ප්‍රමාණය අඩු කරයිද? ඉඩම පර්චස් 120ක් වගේ ඔක්කොම තියෙන්නේ.