Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

Dreko Phoenix

Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...

    කීයක් විතර දුවලද මචන්
    ------ Post added on Apr 24, 2026 at 10:15 PM
    263400km
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    මාත් prius එකක් තමයි use කලේ , ඒත් උබට කියන්න තීන්නෙ ,පුලුවන් නන් අලුත් වාහනේකටම පලයන්.මොන වාහනෙ උනත් පරන වෙනකොට ලෙඩ දෙනව.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව.

    මේක ගන්නවනම් concern කරන්න ඕන මොනවද..
    පොතේ united kingdom කියල ගහල තියන නිසා resale value එක අඩු වෙනවද...

    UK නිසා material මෙහේට ඕරොත්තු දෙනවද.. 2018 hybrid battery replace කරල තියෙන්නෙ... අවුරුදු 15 ලන්කාවෙ තියෙන්නෙ condition හොදටම හොදයි.
    Prius was never manufactured in UK.
    All UK priuses are imported from Japan.
    Maybe someone submitted wrong paperwork to RMV.
     
    • Haha
    Reactions: Crazyeranga

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව.

    මේක ගන්නවනම් concern කරන්න ඕන මොනවද..
    පොතේ united kingdom කියල ගහල තියන නිසා resale value එක අඩු වෙනවද...

    UK නිසා material මෙහේට ඕරොත්තු දෙනවද.. 2018 hybrid battery replace කරල තියෙන්නෙ... අවුරුදු 15 ලන්කාවෙ තියෙන්නෙ condition හොදටම හොදයි.
    102,000/15 = 6,800Km per month.
    මෙහෙම වාහන තියෙන්න පුළුවන්, බැරි නෑ. එත් පොඩ්ඩක් විශ්වාස කරන්න කලින් හොයලා බලන්න
    ABS maaru karala da lagadi. 4yrs parana nam danna wenna puluwan bohowita. toyota eken dammoth 500,000 paninawa. eliye recon nam 250,000++
    Hybrid batteryth e wage thama, pawichchi karana kena anuwa wenas unata 8-10 years walin replace karanna wenawa boho denata.
    anith ewwwa oya milage eka aththa nam thawa 250,000 wath duwanna puluwan duwana hatiyata ha maintenance karana hatiyata.

    hodama de Toyota eken inspection report ekak ganna, menek ahala balanawata wada worth 10,500/- wenna onaa fee eka. 4-5 Hrs yanawa.
     
    slaf

    Junior member
  • Sep 22, 2007
    59
    59
    18
    Colombo

    Thanks bro

    Mileage sure da?
    Ow machan.. eka genuine
    ------ Post added on Apr 25, 2026 at 7:10 AM

    Uk nisa දිරුම් ඇති.
    Mama bonet ekai engine bay ekai bAluwa... kisima awulak ne supiriyatama thiyanawa
    ------ Post added on Apr 25, 2026 at 7:11 AM

    Prius was never manufactured in UK.
    All UK priuses are imported from Japan.
    Maybe someone submitted wrong paperwork to RMV.
    Meke machan signal daanna thiyenne anith peththen... viper auto weda.. e wage anith ewwage nethi features tikak thiyanawa
    ------ Post added on Apr 25, 2026 at 7:12 AM

    මාත් prius එකක් තමයි use කලේ , ඒත් උබට කියන්න තීන්නෙ ,පුලුවන් නන් අලුත් වාහනේකටම පලයන්.මොන වාහනෙ උනත් පරන වෙනකොට ලෙඩ දෙනව.
    Thanks bro
    ------ Post added on Apr 25, 2026 at 7:13 AM
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මම මචන් prius 3rd gen 2012 එක දැන් අවුරුදු 7ක් පාවිච්චි කරනවා. ඔකේ එන මින් repair තමයි hybrid battery, ABS. මම ABS replace කලේ 120,000 km. battery 150,000 km. ඊට අමතරව hub racer case අවොත් ඉස්සරහ unit එකම මාරු කරන්න ඕනේ . fuel saving එක්ක බලනකොට ඔය ටිකට වියදම් කලාට පාඩු නෑ. සැප වාහනේ. දැන්නම් ගොඩක් ඒවල meter කරකවලා තියෙන්නේ . service record බලපන් . වෙලාවට gear oil මාරු කරලද කියලා බලපන් . kilo meter ගානට වඩා battery & ABS reputed place ekakin replace කරපු එකක් බලපන් .
     
    Thanks brother
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,463
    113
    Heaven :p
    10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...

    උබේ ඔය අවශ්‍යතාවය බ්‍රෑන්ඩ්නිව් වාහනේකින් කරගන්න බැරිද? :oo:

    මන් හිතන්නෙ උබ සල්ලි ගස් වලින් වෙන්න ඇති කඩනව ඇත්තෙ. :yes:
     
    • Like
    Reactions: bladeable