263400km10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...
කීයක් විතර දුවලද මචන්
------ Post added on Apr 24, 2026 at 10:15 PM
263400km10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...
කීයක් විතර දුවලද මචන්
------ Post added on Apr 24, 2026 at 10:15 PM
@slaf uba oka awurudu 2-3kin wikunna balan ganin.. awuruddakin wikunanna nam ganne, ita wada rent karana eka labai.. awurudu 5k wage use karanna innawanam owa ganna epa, alut ekak ganin..yako worth than a byd
141 හොදයි. පාට්ස් හොයන්ඩ ගියාම ඉකෙයි
Prius was never manufactured in UK.Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව.
මේක ගන්නවනම් concern කරන්න ඕන මොනවද..
පොතේ united kingdom කියල ගහල තියන නිසා resale value එක අඩු වෙනවද...
UK නිසා material මෙහේට ඕරොත්තු දෙනවද.. 2018 hybrid battery replace කරල තියෙන්නෙ... අවුරුදු 15 ලන්කාවෙ තියෙන්නෙ condition හොදටම හොදයි.
Yako thel karanne nam nanormal petrol car ekak ganin bn. 141 corolla ekak ganin
102,000/15 = 6,800Km per month.Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව.
මේක ගන්නවනම් concern කරන්න ඕන මොනවද..
පොතේ united kingdom කියල ගහල තියන නිසා resale value එක අඩු වෙනවද...
UK නිසා material මෙහේට ඕරොත්තු දෙනවද.. 2018 hybrid battery replace කරල තියෙන්නෙ... අවුරුදු 15 ලන්කාවෙ තියෙන්නෙ condition හොදටම හොදයි.
Thanks bro102,000/15 = 6,800Km per month.
මෙහෙම වාහන තියෙන්න පුළුවන්, බැරි නෑ. එත් පොඩ්ඩක් විශ්වාස කරන්න කලින් හොයලා බලන්න
ABS maaru karala da lagadi. 4yrs parana nam danna wenna puluwan bohowita. toyota eken dammoth 500,000 paninawa. eliye recon nam 250,000++
Hybrid batteryth e wage thama, pawichchi karana kena anuwa wenas unata 8-10 years walin replace karanna wenawa boho denata.
anith ewwwa oya milage eka aththa nam thawa 250,000 wath duwanna puluwan duwana hatiyata ha maintenance karana hatiyata.
hodama de Toyota eken inspection report ekak ganna, menek ahala balanawata wada worth 10,500/- wenna onaa fee eka. 4-5 Hrs yanawa.
Ow machan.. eka genuineMileage sure da?
Mama bonet ekai engine bay ekai bAluwa... kisima awulak ne supiriyatama thiyanawaUk nisa දිරුම් ඇති.
Meke machan signal daanna thiyenne anith peththen... viper auto weda.. e wage anith ewwage nethi features tikak thiyanawaPrius was never manufactured in UK.
All UK priuses are imported from Japan.
Maybe someone submitted wrong paperwork to RMV.
Thanks broමාත් prius එකක් තමයි use කලේ , ඒත් උබට කියන්න තීන්නෙ ,පුලුවන් නන් අලුත් වාහනේකටම පලයන්.මොන වාහනෙ උනත් පරන වෙනකොට ලෙඩ දෙනව.
Thanks brotherමම මචන් prius 3rd gen 2012 එක දැන් අවුරුදු 7ක් පාවිච්චි කරනවා. ඔකේ එන මින් repair තමයි hybrid battery, ABS. මම ABS replace කලේ 120,000 km. battery 150,000 km. ඊට අමතරව hub racer case අවොත් ඉස්සරහ unit එකම මාරු කරන්න ඕනේ . fuel saving එක්ක බලනකොට ඔය ටිකට වියදම් කලාට පාඩු නෑ. සැප වාහනේ. දැන්නම් ගොඩක් ඒවල meter කරකවලා තියෙන්නේ . service record බලපන් . වෙලාවට gear oil මාරු කරලද කියලා බලපන් . kilo meter ගානට වඩා battery & ABS reputed place ekakin replace කරපු එකක් බලපන් .
ටුවරිසම් වලට ඉතිං ශටල් එකක් ගනිංකtourism walata ban duwanna ona
අපේ තාත්තා ගාව 2018 වෙනකන් 141 එකක් තිබ්බා. ඒ කාලේ වෙද්දි නම් පාට්ස් තිබ්බා141 හොදයි. පාට්ස් හොයන්ඩ ගියාම ඉකෙයි
141 කොරොල්ලා තෙල් බොනවා141 හොදයි. පාට්ස් හොයන්ඩ ගියාම ඉකෙයි
10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්...
