Spain යන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මගේ බොසා, මට දෙපාරක් කියලා තියෙනවා Spain වරෙන් කියලා. පොර ගාව IT ජොබ් එකක් කරන්නේ මම.

    ඒ දෙපාරේම එන්න කිව්වේ සති දෙකක් වගේ ඉඳලා යන්න. wife එක්කම එන්න කිව්වා.

    දැන් මේ AI scene එකයි, Europe ගිහිල්ලා ඉන්න ආස නිසායි, මම බොසා ගෙන් අහන්න හැදුවේ අපි දෙන්නා එහෙ settle වෙන්න එන්න ද කියලා...

    එයාට IT බිස්නස් එකට අමතරව රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා තව.. වයිෆ් ට එයින් එකක ජොබ් එකක් ඉල්ලගන්න බැලුවේ..

    අපි දෙන්නට ඒගොල්ලන්ගේ ගෙදර කමරේක ඉන්න පුළුවන් කියලත් කිව්වා ඉස්සර

    මම මේක අහන්නද... කොහොමද අහන්න සුදුසු
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,334
    10,802
    113
    🌎
    අපි දෙන්නට ඒගොල්ලන්ගේ ගෙදර කමරේක ඉන්න පුළුවන් කියලත් කිව්වා ඉස්සර
    වයිෆ් ට එයින් එකක ජොබ් එකක් ඉල්ලගන්න බැලුවේ..
    Licking Lips Flirt GIF by Zookiz
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,831
    11,866
    113
    ehema enna kiyala ganna ba, u unge government eken work visa ekak gassa ganna ona unbata uge company eka haraha..

    Umbata oya visit ekata awith hotel wala inna salli wiyadam karanna ona na ape gedara inna kiyala thiyenne..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    gedara kamareka inna kivve visit ekata ena tikata ban,gedara inna ahanna epa.spain wala settle wenna optunity ekak tiyenawada ahapan place ekak aragena
    thank you.. ow visit ekata ena tikata thamay
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,905
    23,765
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    wife ටයි ගෙදර ඉන්නයි අහන්න එපා. accommodation උඹ බලා ගනින්, job visa එක දාගන්න චාන්ස් එකක් තියේද අහන්න. ඊට පස්සෙ ගිහින් ඉතුරුව හෙමින් settledown කරගන්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,396
    20,647
    113
    Ow uge gedara inna hadanna epa...

    Ahapan ithin ehe settle wenna path ekak have da kiyala...

    Spain honda ratak retire wenna...low salaries but living cost adui....
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Ow uge gedara inna hadanna epa...

    Ahapan ithin ehe settle wenna path ekak have da kiyala...

    Spain honda ratak retire wenna...low salaries but living cost adui....

    kalin deparak enna kiwwata mama giye na ban.. mama plane eke yanna bayai
    anika mehe mechchara kal hodin hitiyane

    dan AI nisa baye ba
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    490
    619
    93
    Boss ta attama kiyapan ithin casual widiyata.
    මේක තමයි හොදම විදිය...

    මේක තමයි හොදම විදිය...
    ඒත් එක ගෙදර ඉන්න කතා, වයිෆ් ත ජොබ් හොයන කතා කියන්න එපා... ඒවා ගිහින් බලාගන්න එක තමා හොඳ
    ------ Post added on Apr 25, 2026 at 12:23 PM
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,803
    113
    wife ටයි ගෙදර ඉන්නයි අහන්න එපා. accommodation උඹ බලා ගනින්, job visa එක දාගන්න චාන්ස් එකක් තියේද අහන්න. ඊට පස්සෙ ගිහින් ඉතුරුව හෙමින් settledown කරගන්න.
    අනේ මේ උඹ මේ උඹ කටවහං ඉඳපං

    @Ldy උඹ මචන් බය නැතුව එහෙ ගිහිං වයිෆ් බොසාගෙ ගෙදර නතර කරලා උඹ ජොබක් හොයාගනිං. ටික දවසක් එහෙ හිටියම බොසාගෙන් අහන්න පුලුවන් නේ වයිෆ්ට ඒ ගෙදර වැඩ ටික කරලා දෙන්න ගානක් ගන්න පුලුවන්ද කියලත් උඹ වැඩ කරලා එනකල්
    උඹ බය නැතුව එහෙම කරපන් බන් මේ එක එක කාපාලුවො කියන ඒව අහන්නෙ නැතුව
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    490
    619
    93
    අනේ මේ උඹ මේ උඹ කටවහං ඉඳපං

    @Ldy උඹ මචන් බය නැතුව එහෙ ගිහිං වයිෆ් බොසාගෙ ගෙදර නතර කරලා උඹ ජොබක් හොයාගනිං. ටික දවසක් එහෙ හිටියම බොසාගෙන් අහන්න පුලුවන් නේ වයිෆ්ට ඒ ගෙදර වැඩ ටික කරලා දෙන්න ගානක් ගන්න පුලුවන්ද කියලත් උඹ වැඩ කරලා එනකල්
    උඹ බය නැතුව එහෙම කරපන් බන් මේ එක එක කාපාලුවො කියන ඒව අහන්නෙ නැතුව
    උඹ බොස් නේද? ඇත්ත කියපං
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,040
    113
    මගේ බොසා, මට දෙපාරක් කියලා තියෙනවා Spain වරෙන් කියලා. පොර ගාව IT ජොබ් එකක් කරන්නේ මම.

    ඒ දෙපාරේම එන්න කිව්වේ සති දෙකක් වගේ ඉඳලා යන්න. wife එක්කම එන්න කිව්වා.

    දැන් මේ AI scene එකයි, Europe ගිහිල්ලා ඉන්න ආස නිසායි, මම බොසා ගෙන් අහන්න හැදුවේ අපි දෙන්නා එහෙ settle වෙන්න එන්න ද කියලා...

    එයාට IT බිස්නස් එකට අමතරව රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා තව.. වයිෆ් ට එයින් එකක ජොබ් එකක් ඉල්ලගන්න බැලුවේ..

    අපි දෙන්නට ඒගොල්ලන්ගේ ගෙදර කමරේක ඉන්න පුළුවන් කියලත් කිව්වා ඉස්සර

    මම මේක අහන්නද... කොහොමද අහන්න සුදුසු
    thota therenne nadda ube wifta fuck karanda yanne
     
    • Haha
    Reactions: Ldy