මගේ බොසා, මට දෙපාරක් කියලා තියෙනවා Spain වරෙන් කියලා. පොර ගාව IT ජොබ් එකක් කරන්නේ මම.
ඒ දෙපාරේම එන්න කිව්වේ සති දෙකක් වගේ ඉඳලා යන්න. wife එක්කම එන්න කිව්වා.
දැන් මේ AI scene එකයි, Europe ගිහිල්ලා ඉන්න ආස නිසායි, මම බොසා ගෙන් අහන්න හැදුවේ අපි දෙන්නා එහෙ settle වෙන්න එන්න ද කියලා...
එයාට IT බිස්නස් එකට අමතරව රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා තව.. වයිෆ් ට එයින් එකක ජොබ් එකක් ඉල්ලගන්න බැලුවේ..
අපි දෙන්නට ඒගොල්ලන්ගේ ගෙදර කමරේක ඉන්න පුළුවන් කියලත් කිව්වා ඉස්සර
මම මේක අහන්නද... කොහොමද අහන්න සුදුසු