උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,031
    9,345
    113
    35
    Spain
    වැඩ කල්දාන එක. මට එක සැරටම තියෙනවා. ඊළඟට වැඩක් කරනකොට 100% හොඳට කරන්න ඕන. මේක නිසා අනවශ්‍ය විදියට කාලේ කාලේ කා දමනව.
     
    • Like
    Reactions: 6h057

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    839
    554
    93
    ChatGpt එකට වඩා ටවුන් එකේ ඉන්න හොදම Consultant ඩොක්ට කියලා කියන පොන්න හුත්තිගෙ පුතාව විශ්වාස කරපු එක.

    අම්මගෙ රිපෝට්ස් Chatgpt එකේ දැම්මම ඌ Cancer රිස්ක් එකක් තියෙන්න පුලුවන් CT scan එකක් කරගෙන Consultant කෙනෙක් චැනල් කරගන්න කියලා කිව්වා අම්මව පෙන්නුවෙ මුලු ලංකාවෙම හොදම කියලා කප් ගහපු consultant පකෙක්ට. ඌ බලපු ගමන් මේක කීයටවත් කැන්සර් එකක් නම් නෙවෙයි CT ඕනෙ නෑ කිව්වා. ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන් නිකන් කරගන්න පුලුවන් නිසා කරලා බලමුද ඇහුවත් මට සැර දැම්මා ඔයාද ඩොක්ට මමද ඩොක්ට කියලා.

    පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු consultant කියන වේසිගෙ පුතාලම ලියන්න ඕනලු කියලා ඌ අදුරන කන්සල්ටන්ට් කෙනෙක්ව සෙට් කරලා කතා කරා. ඊටපස්සෙ ඌත් යාලුවට කියලා තිබ්බෙ අහවල් සර් CT එකක් ඕනෙ නෑ කිව්වනම් ආය බලන්න දෙයක් නෑ ඕනෙ නෑ තමයි කියලා.

    අන්තිමට මාස ගානක් උගෙ බෙහෙත් බීලා හොදටම අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරාම අන්තිමට CT එකක් කරා. එතකොට හොයාගත්තෙ කැන්සර් එකක් Stage 4 එතකොට බෙහෙත් කරන්න පරක්කු වැඩී කියලා. අම්මා නැති උනා සතියකට පස්සෙ. 😓

    අර මම මුලින්ම කියපු වෙලේ CT එක කරානම් Stage 1/2 විතර අම්මව බේරගන්න තිබ්බා. කන්සල්ටන්ට් කියන පොන්න හුත්තිගෙ පුතෙක්ගෙ ego එක නිසා මගෙ රත්තරං අම්මා මට නැති උනා
    මෙකනම් මාත් කරනවා chatgpt එකෙ සමහරක් වැරදි තිබ්බත් එකෙන් හරි අදහසක් දෙනවා බන්

    වැඩ කල්දාන එක. මට එක සැරටම තියෙනවා. ඊළඟට වැඩක් කරනකොට 100% හොඳට කරන්න ඕන. මේක නිසා අනවශ්‍ය විදියට කාලේ කාලේ කා දමනව.
    ඒකත් මට තියෙ දැන් ටිකක් අඩුයි ලොකුවටම තියෙන්නෙ එක වැඩක් කරන්න අමාරුයි සැරෙන් සැරෙට වෙන එකක් කරන්න ඕන
    ------ Post added on Apr 27, 2026 at 4:14 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,986
    4,619
    113
    Abyss
    1) A/L walata mahansi una eka
    2) medicine giye nathi eka
    3) Patience purudu kara gatte nathi eka mula idan
    4) breakup eka nisaa oluwa kuruwal karagena campus exam repeat karagatta eka.
    5) 4 year degree ekak thoragatta eka 3 year natuwa.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    284
    337
    63
    Mokakda uu karapu wade???

    Mama nam uuta wedak kara.

    owa amathaka karapan, oya okkoma mamath karala athi eth dan mathakath na

    ohoma kalkiri hiyoth issrahatwath hariyata mokuth karanna ba

    giya de giya!
    ------ Post added on Apr 27, 2026 at 2:48 PM
    ඒක නම් ඇත්ත ස ගෝ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ape yako. mama wena ekakin kendare dunne. me ID ekn newi.
    ඒ මොකෙන්ද දුන්නේ? සිරාවට අහන්නෙ. මම එහෙම කරන්නෙ නෑ. අසංකයගෙ එක නම් දැම්ම. ඒකත් ඌම ai බලල ද කොහෙද මේකෙ දැම්මට පස්සෙ. ඒ දැම්මෙත් ඌට තියෙන ශනි දීප්ත යෝගය ගැන කියන්න. ඌ ඒකට කරන්න ඕන දේවල් කරගන්නේ නැතුව මට කුණුහරුපෙන් බැන බැන ගියා :D
    ඒ ඇරුනම වෙන කිසිම කෙනෙකුගෙ කේන්දර විස්තර මම කිසිම තැනක දාල නෑ. මේකේ මම 20+ කේන්දර බලල තියෙනව. සමහරු සල්ලිත් දීල තියෙනව. හුගක්ම ඒව නොමිලේ බැලුවේ. උබ කියනව නම් මම උබේ කේන්දරේ මේකෙ දැම්ම කියල දාපු තැනක් පෙන්නපන් 🤷‍♂️
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    919
    1,749
    93
    අදික විස්වාසය,තමන් නොහිත වැඩ කරපු එක,ආදර සබඳතා පවත්වා ගැනිම.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,651
    4,243
    113
    ඒ මොකෙන්ද දුන්නේ? සිරාවට අහන්නෙ. මම එහෙම කරන්නෙ නෑ. අසංකයගෙ එක නම් දැම්ම. ඒකත් ඌම ai බලල ද කොහෙද මේකෙ දැම්මට පස්සෙ. ඒ දැම්මෙත් ඌට තියෙන ශනි දීප්ත යෝගය ගැන කියන්න. ඌ ඒකට කරන්න ඕන දේවල් කරගන්නේ නැතුව මට කුණුහරුපෙන් බැන බැන ගියා :D
    ඒ ඇරුනම වෙන කිසිම කෙනෙකුගෙ කේන්දර විස්තර මම කිසිම තැනක දාල නෑ. මේකේ මම 20+ කේන්දර බලල තියෙනව. සමහරු සල්ලිත් දීල තියෙනව. හුගක්ම ඒව නොමිලේ බැලුවේ. උබ කියනව නම් මම උබේ කේන්දරේ මේකෙ දැම්ම කියල දාපු තැනක් පෙන්නපන් 🤷‍♂️
    ඔබ තුමා කේන්දර බලන කෙනෙක්ද
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874
    113
    ඉක්මනට මැරෙනවා නම් හොඳය් කියන්නත් බැහැ මට ලමය් පොඩිනේ බන් හිත හදාගෙන මැරෙන්න වත් බැහැ උඹට ලමය් නැද්ද
    Lamayek dennek awahama oya serama hari yai kiyala gong sithuwillak umbatath awada. 😞 dan huththa marennath bah.. bellatama hira wela inne.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,097
    2,542
    113
    ඉක්මනට මැරෙනවා නම් හොඳය් කියන්නත් බැහැ මට ලමය් පොඩිනේ බන් හිත හදාගෙන මැරෙන්න වත් බැහැ උඹට ලමය් නැද්ද
    තාම ළමයි නෑ බං...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    වැඩ කල්දාන එක. මට එක සැරටම තියෙනවා. ඊළඟට වැඩක් කරනකොට 100% හොඳට කරන්න ඕන. මේක නිසා අනවශ්‍ය විදියට කාලේ කාලේ කා දමනව.
    වැඩ කල් දාන එක මට සැරටම තියෙනවා. ඒත් සමහර වෙලාවට ඕක හොඳ පැත්තට වැඩ කරනවා :lol: . මම NZ වල ගෙයක් ගන්න හිතුව 2021 දී. ඒ දවස් වල හෙනම bubble එකක් තිබුනේ. ගෙයක් අරගෙනත් බෑ නොගෙනත් බෑ වගේ සීන් එකක් තිබුනේ. පොඩි පෙට්ටි ගෙවල් 1 million වලට වැඩිය යන්නේ. කරන්න දෙයක් නැති කමට අපි ඒ වගේ ගෙයක් ගන්න process එක පටන් ගත්ත. මම පුරුදු විදියට වැඩේ කල් දදා තමයි කලේ. ඉතින් agreement sign කරන ලෙවල් එකට එද්දී 2021 November වගේ. ඒ වෙද්දී මාර්කට් එක හෙන uncertain වගේ news තිබුන නිසා මම sign කලේ නැහැ, අත ඇරලා දැම්ම. 2021 December වලින් පස්සේ මාර්කට් ඩවුන් වුනා සොරි වෙන්නම. අපි 1.1 M වලට ගන්න ගියපු ගෙදර අදටත් 800k ~ 900k වගේ value එක. පුදුම බේරිල්ලක් බේරුනේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    අම්මලව දාලා migrate උන එක. තවම නම් කිසිම අවුලක් නැ. නමුත් මම දන්නවා කවදා හරි මම හිර වෙනවා. පැය දහයකින් දොලහකින් වත් යන්න එන්න පුලුවන් දුරකත් නෙවෙයි ඉන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,651
    4,243
    113
    ඉස්සර බැලුව. දැන් බලන්නෙ ගෙදරට එන අයට විතරයි
    ඉස්සරත් හිටිය එක්කෙනෙක් නැකත්රාළ වගේ නම .මාලබේ පැත්තේ කෙනෙක් :yes: :yes: :yes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඉස්සරත් හිටිය එක්කෙනෙක් නැකත්රාළ වගේ නම .මාලබේ පැත්තේ කෙනෙක් :yes: :yes: :yes:
    ඔව් ඔව් හිටිය. සමහර අය ඒ මගෙ fake එකක් කියලත් කියනව. මම ඕවට උත්තර දෙන්න යන්නෙ නෑ. තේරුමක් නෑ

    අම්මලව දාලා migrate උන එක. තවම නම් කිසිම අවුලක් නැ. නමුත් මම දන්නවා කවදා හරි මම හිර වෙනවා. පැය දහයකින් දොලහකින් වත් යන්න එන්න පුලුවන් දුරකත් නෙවෙයි ඉන්නෙ.
    ඔය situation එකේ මාත් හිටය අවුරුදු ගානකට කලින්. හැබැයි මම තීරණයක් ගත්ත. අම්මල තාත්තල වුනත් කැමති වුනේ නෑ ඒකට. ඒත් අද හිතල බලද්දී පට්ට සතුටුයි එදා ගත්ත තීරණය ගැන. පස්සේ කාලෙක අම්මල තාත්තල පවා පුදුම විදියට ආඩම්බර වුනා ඒ ගැන
    ------ Post added on Apr 27, 2026 at 5:06 PM