ආයෙත් ප්‍රශ්නෙ විමසන්නෙ කොහොමද කියන එක..
එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
ආයෙත් ප්‍රශ්නෙ විමසන්නෙ කොහොමද කියන එක..
budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.
එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
අහන දේට මුලිකත්වයක් දෙන්න ඕනෙ..අහන්නෙ මොකක්ද සහ..අහන දේන් ගන්නෙ මොකක්ද කියන එක අනුව...
අහන්නෙත් වැරද්දක් නම්...හරි දේ අහුවත් ගන්නෙ වැරදියටනම්..ඒ මුලිකත්වයෙන් වැඩක් නැ..
අනිත්‍ය වඩන්නා මනසිකාරයෙන් කරාම ඇතිද ( සතිය පිහිටුවා )budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.
budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.
ethanath tiyenne anithya tamai.budhmaruwange mulu summary ekama anithyaනිවන වෙනුවෙන් කරන ඕන දෙයක් කුසලයක් කියන්න පුලුවන්, imho.
නිතර කාමුක සිතිවිලි එන කෙනෙක්, නීවරණ නිවන් දකින්න බාධාවක් නිසා අසුබය වඩනවනම්, ඒත් කුසලයක් තමයි, imho.
සතිය පිහිටුවnawa kiyanne mokadda? etaninma gate lihenawaඅනිත්‍ය වඩන්නා මනසිකාරයෙන් කරාම ඇතිද ( සතිය පිහිටුවා )
නැත්තං විදර්ශනා භාවනාව මගින් නිත්‍ය දෙයක් නෑ කියලා ප්රත්යක්ෂ කරගන්න ඕනිද ?
ethanath tiyenne anithya tamai.budhmaruwange mulu summary ekama anithya
uba aye eka achieve karanna beri target ekak widiyata dagena.buduhamruwo kalama wasiyota karanna kiveth anithya wadana eka sowan wenakan.elawalu kapana gamanඅනිත්‍ය ලක්ෂණය තමයි සියලු සංස්කර වල තියෙන්නේ. ඒත් ඒක ප්‍රකට වෙන්නේ මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලට.
හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.
එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
uba aye eka achieve karanna beri target ekak widiyata dagena.buduhamruwo kalama wasiyota karanna kiveth anithya wadana eka sowan wenakan.elawalu kapana gaman
පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ.
මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්?
තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න නේද තියෙන්නේ?
man nan pinak ganata danne.anithya wadanne netuwa kusalayak wadenna widiyak ne.(mata danata tiyenawa awabodyata)කව්ද achieve කරන්න බැරි ටාගට් එකක් කිව්වේ?
මන් කිව්වේ ප්රථග්ජන කෙනෙක්, පෘථග්ඩන මට්ටමෙන් නිවන වෙනුවෙන් දෙයක් කරත්, ඒකටත් කුසලයක් කියන්න පුලුවන් කියලා, imho.
තමන් දන්නෙත් නැතුව නුවන තියෙන්නෙ වැරදි පැත්තට නම්?
oya welawata tamai sharaddawa one wenne.auto sobadahemen hari margeta genalla danawaඒක කොහොමත් verify කර ගන්න බැහැනේ.
එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ.
එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
ඒ ප්‍රතිපදාව වඩද්දීදැන් මම ABC කියල ස්ටෙප්ස් ටිකක් දුන්නට වැඩක් තියේ ද? ඒකත ආයෙත් තවත් බනක් නෙ...ඒක ඔබතුමා අහපු අනිත් බනවලට වඩා හරි කියල ඔබ්තුමා තෙරුම ගන්නෙ කොහොමද?
හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.
එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
නුවන් තියෙන්නෙ වැරදි පැත්තට නම්? හෙවෙන්නෙම වැරදි පැත්තනෙ...
මද්යස්ත්ව හොයන්නෙ කොහොමද..
ඒ ප්‍රතිපදාව වඩද්දී
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා
යන ගුණයන් සන්තානයේ පැලපදියම් වෙනවනම් ප්‍රතිපදාව හරි වෙන්න ඕනි නේද් ...
සරලවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු දහම සහ මාර්ගය එක්ක සමාන්තර වෙනවා නම් හරි මාර්ගයේ නේද යන්නේ කෙනෙක්
x ධර්මය දේශනා කරනවා. අහගන්න කෙනා හිතන් ඉන්නවා එයා දන්නවා කියලා. වචන තුන හතරක් ඇහෙද්දී අහගන්න කෙනා දන්නවා කියලා හිතන් ඉන්න අදහසට biased වෙලා, එතනින් එහාට අහන්නෙත් නැතුව, තරහ අරගෙන, කියන කෙනාට personally attack කරනවා.
x දේශනා කරන එක අහන් ඉදලා, කියන එක තමා තුලින් විමසලා බලනවා.