☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ආයෙත් ප්‍රශ්නෙ විමසන්නෙ කොහොමද කියන එක..
    😐 හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.

    එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    😐 හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.

    එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?
    budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    අහන දේට මුලිකත්වයක් දෙන්න ඕනෙ..අහන්නෙ මොකක්ද සහ..අහන දේන් ගන්නෙ මොකක්ද කියන එක අනුව...

    අහන්නෙත් වැරද්දක් නම්...හරි දේ අහුවත් ගන්නෙ වැරදියටනම්..ඒ මුලිකත්වයෙන් වැඩක් නැ..

    පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ.

    මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්?

    තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න නේද තියෙන්නේ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.
    අනිත්‍ය වඩන්නා මනසිකාරයෙන් කරාම ඇතිද ( සතිය පිහිටුවා )
    නැත්තං විදර්ශනා භාවනාව මගින් නිත්‍ය දෙයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනිද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    budhamduruwo kusal kivve anithya wadana ekata.ita wada deyak ne.hematanama kiyala tiyenne eka.kusalayath ekai ප්‍රතිපදාව wadana ekath ekai.

    නිවන වෙනුවෙන් කරන ඕන දෙයක් කුසලයක් කියන්න පුලුවන්, imho.

    නිතර කාමුක සිතිවිලි එන කෙනෙක්, නීවරණ නිවන් දකින්න බාධාවක් නිසා අසුබය වඩනවනම්, ඒත් කුසලයක් තමයි, imho.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    නිවන වෙනුවෙන් කරන ඕන දෙයක් කුසලයක් කියන්න පුලුවන්, imho.

    නිතර කාමුක සිතිවිලි එන කෙනෙක්, නීවරණ නිවන් දකින්න බාධාවක් නිසා අසුබය වඩනවනම්, ඒත් කුසලයක් තමයි, imho.
    ethanath tiyenne anithya tamai.budhmaruwange mulu summary ekama anithya

    අනිත්‍ය වඩන්නා මනසිකාරයෙන් කරාම ඇතිද ( සතිය පිහිටුවා )
    නැත්තං විදර්ශනා භාවනාව මගින් නිත්‍ය දෙයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනිද ?
    සතිය පිහිටුවnawa kiyanne mokadda? etaninma gate lihenawa
    ------ Post added on Apr 27, 2026 at 10:24 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ethanath tiyenne anithya tamai.budhmaruwange mulu summary ekama anithya

    සියලු සංස්කාර අනිත්‍යයයි. ඒත් ඒක ප්‍රකට වෙන්නේ මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලට.

    පෘථගජනයට මඤ්ඤණා වෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    අනිත්‍ය ලක්ෂණය තමයි සියලු සංස්කර වල තියෙන්නේ. ඒත් ඒක ප්‍රකට වෙන්නේ මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලට.
    uba aye eka achieve karanna beri target ekak widiyata dagena.buduhamruwo kalama wasiyota karanna kiveth anithya wadana eka sowan wenakan.elawalu kapana gaman
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    😐 හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.

    එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?

    දැන් මම ABC කියල ස්ටෙප්ස් ටිකක් දුන්නට වැඩක් තියේ ද? ඒකත ආයෙත් තවත් බනක් නෙ...ඒක ඔබතුමා අහපු අනිත් බනවලට වඩා හරි කියල ඔබ්තුමා තෙරුම ගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    uba aye eka achieve karanna beri target ekak widiyata dagena.buduhamruwo kalama wasiyota karanna kiveth anithya wadana eka sowan wenakan.elawalu kapana gaman

    කව්ද achieve කරන්න බැරි ටාගට් එකක් කිව්වේ?

    මන් කිව්වේ පෘථග්ජන කෙනෙක්, පෘථග්ජන මට්ටමෙන් නිවන වෙනුවෙන් දෙයක් කරත්, ඒකටත් කුසලයක් කියන්න පුලුවන් කියලා, imho.
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ.

    මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්?

    තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න නේද තියෙන්නේ?

    තමන් දන්නෙත් නැතුව නුවන තියෙන්නෙ වැරදි පැත්තට නම්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    කව්ද achieve කරන්න බැරි ටාගට් එකක් කිව්වේ?

    මන් කිව්වේ ප්‍රථග්ජන කෙනෙක්, පෘථග්ඩන මට්ටමෙන් නිවන වෙනුවෙන් දෙයක් කරත්, ඒකටත් කුසලයක් කියන්න පුලුවන් කියලා, imho.
    man nan pinak ganata danne.anithya wadanne netuwa kusalayak wadenna widiyak ne.(mata danata tiyenawa awabodyata)
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    තමන් දන්නෙත් නැතුව නුවන තියෙන්නෙ වැරදි පැත්තට නම්?

    ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ.

    එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ.

    එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
    oya welawata tamai sharaddawa one wenne.auto sobadahemen hari margeta genalla danawa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ.

    එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.

    මද්යස්ත්ව හොයන්නෙ කොහොමද..නුවන් තියෙන්නෙ වැරදි පැත්තට නම්? හෙවෙන්නෙම වැරදි පැත්තනෙ...
     
    • Like
    Reactions: Emios

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    දැන් මම ABC කියල ස්ටෙප්ස් ටිකක් දුන්නට වැඩක් තියේ ද? ඒකත ආයෙත් තවත් බනක් නෙ...ඒක ඔබතුමා අහපු අනිත් බනවලට වඩා හරි කියල ඔබ්තුමා තෙරුම ගන්නෙ කොහොමද?
    ඒ ප්‍රතිපදාව වඩද්දී
    මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා
    යන ගුණයන් සන්තානයේ පැලපදියම් වෙනවනම් ප්‍රතිපදාව හරි වෙන්න ඕනි නේද් ...

    සරලවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු දහම සහ මාර්ගය එක්ක සමාන්තර වෙනවා නම් හරි මාර්ගයේ නේද යන්නේ කෙනෙක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    😐 හරි ඔබතුමා අදහස් කරන point එක තේරුණා ... මගේ මඤ්ඤනාවක් මම දීපු පිළිතුර කියලා තේරෙනවා දැන්.

    එතකොට කරන්න ඕනි @Emios කියනවා වගේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව වඩන එකද? කුසල් වඩන එකද ( සමථ විදර්ශනා භාවනා ) ?

    ප්‍රශ්න අහද්දි ගොඩක් වෙලා මගේ ඉන්ටෙන්ශන් එක වෙන්නෙ...ඔය මතය වැරදි මගේ මතය හරි කියල...මම වෙන මතයක් ඉදිරිපත් කරන එක නෙවේ..මම අහන ප්‍රශ්නෙන්...ඉන්න මාර්ගයෙ සැබිලිටි එක පෙන්නන්න...
     
    • Like
    • Love
    Reactions: nipund and Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    නුවන් තියෙන්නෙ වැරදි පැත්තට නම්? හෙවෙන්නෙම වැරදි පැත්තනෙ...

    ඔව්. නුවණ නැත්තම් කොහොමත් එහෙම තමයි.

    මද්යස්ත්ව හොයන්නෙ කොහොමද..

    example එකක්,

    x ධර්මය දේශනා කරනවා. අහගන්න කෙනා හිතන් ඉන්නවා එයා දන්නවා කියලා. වචන තුන හතරක් ඇහෙද්දී අහගන්න කෙනා දන්නවා කියලා හිතන් ඉන්න අදහසට biased වෙලා, එතනින් එහාට අහන්නෙත් නැතුව, තරහ අරගෙන, කියන කෙනාට personally attack කරනවා.

    x දේශනා කරන එක අහන් ඉදලා, කියන එක තමා තුලින් විමසලා බලනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    hithin oka karanna yanna be bn.mona widiyata beluwath hitha rawattana eka tama karanne.budhmadurwanta achala sharddawak tiyenawanan,rahathunta danayak wage denawanan sobdaheman hari maragaya pennala denawa.eka oya kothara bana ahuwath hithin hitala karaganna puluwan deyak newe apita.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,149
    2,027
    113
    ඒ ප්‍රතිපදාව වඩද්දී
    මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා
    යන ගුණයන් සන්තානයේ පැලපදියම් වෙනවනම් ප්‍රතිපදාව හරි වෙන්න ඕනි නේද් ...

    මේවා බවුද්දයක් නොවන කෙනෙකුට වුනත් කල්ටිවේට කරන්න පුලුවන්..ප්‍රතිපදාව නිවනටම යොමු වෙලා තියෙන්න ඕනෙ නැ..

    සරලවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු දහම සහ මාර්ගය එක්ක සමාන්තර වෙනවා නම් හරි මාර්ගයේ නේද යන්නේ කෙනෙක්

    මේක තමයි ප්‍රශ්නෙ..

    බුදුන් දේශනා කරපු දහම සහ මාර්ගය කියල ගන්නෙ මොකක්ද?

    x ධර්මය දේශනා කරනවා. අහගන්න කෙනා හිතන් ඉන්නවා එයා දන්නවා කියලා. වචන තුන හතරක් ඇහෙද්දී අහගන්න කෙනා දන්නවා කියලා හිතන් ඉන්න අදහසට biased වෙලා, එතනින් එහාට අහන්නෙත් නැතුව, තරහ අරගෙන, කියන කෙනාට personally attack කරනවා.

    කොහොමද දැන ගන්නෙ කියන කෙනා කියන්නෙ හිතන් ඉන්න අදහ්සට බේස් වෙලා සහ නැ කියල?

    x දේශනා කරන එක අහන් ඉදලා, කියන එක තමා තුලින් විමසලා බලනවා.

    ආයෙත් අහන්න වෙන්නෙ තමන් තුලින් විමසන්නෙ කොහොමද කියල
    ------ Post added on Apr 27, 2026 at 10:50 PM
     
    • Like
    Reactions: Yeezus