මම Dialog 4G, Mobile, ViU Mini ඔය ඔක්කොම Dialog අරන් තියෙන්නේ. ඒත් දැන් මාස ගණනක ඉඳලා සිග්නල් තිබ්බට මාර slow බන්. එකම ටවර් වුණත් කනෙක්ට් වෙන සෙල් එක අනුව ස්පීඩ් එක දරුණුවටම වෙනස් වෙනවා. දැන් මාසෙක විතර ඉඳලා සතියකට සැරයක් වගේ මුළු ටවර් එකම ඩවුන් වෙනවා, එතකොට සිග්නල් පොඩ්ඩක්වත් නැහැ.
කොම්ප්ලේන් කළාම කියන්නේ ටවර් එකේ අවුලක් කියලා. ඊමේල් දාලත් කිසිම වැඩක් වුණේ නැහැ බන්. මෙහෙට ෆයිබර් ගන්නත් නැහැ. ඇත්තටම මම මේකට මොකක්ද කරන්නේ?
කොම්ප්ලේන් කළාම කියන්නේ ටවර් එකේ අවුලක් කියලා. ඊමේල් දාලත් කිසිම වැඩක් වුණේ නැහැ බන්. මෙහෙට ෆයිබර් ගන්නත් නැහැ. ඇත්තටම මම මේකට මොකක්ද කරන්නේ?