Complain to TRCSL about the Poor Dialog 4G Service

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    වැඩක් වේවිද බන් complain කරලා කරනවනම් කොහොමද කරන්නේ
    දැන් කිසිම වැඩක් කරගන්න බැහැනේ බන් :angry:
    Dialog customer care එකට කතා කරාම හැමදාම එකම බණනේ කියන්නේ (High network traffic). ඉටපස්සේ බොරුවට කියනවා tower එක පැත්තෙන් සිග්නල් improve කරන්න වැඩ පටන් අරන් තියෙන්නේ කියලා Technical team visit කරාම උන් කියනවා ඔවා මේ උන් ඇග බේරගන්න කියන කතා කියලා. :ROFLMAO: ඕවා දැන්ම කෙරෙන වැඩ නෙමේ කියලා.

    Dialog TV VIU Hub තුත් use කරන නිසා (Catchup, On Demand) වෙන ඒවට මාරු වෙන්න හිතෙන්නෙත් නැහැ.
    මගෙ outdoor unit එකකුත් ගහලා තියන්නෙ ඉස්සර 35Mbps විතර තිබ්බා. පස්සෙ ටික ටික අඩුවුනත් අවුලක් නැතුව stable තිබ්බා මේ ලගදි ඉදන් connection drop වෙනවා තිබ්බත් යන්නෙ දැන් 2-3 Mbps වගේ.:(

    මුන් මේ ලොකුවට (Un)limited internet දෙන්න කලින් infrastructure එක හැදුවා නම් මේ කාලේ මෙච්චර කරදරයක් නැහැ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Etisalat walata wage SIM kadana Champaign ekak patan gaththoth Nikamma hariyai..

    1622821161354.png

    1622821179533.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    TRC සහ ඩයලොග් කියන්නේ දෙයක් නෙමෙයි එකක්. ඔකුන්ගේ ෆන්ෂන් වලට ස්පොන්සර් කරන්නෙත් ISP ලාම තමයි. ලංකාවේ ඉන්ටනෙට්/ මොබයිල් නෙට්වර්ක් වලට කරන්න තියෙන ලොකුම සෙතේ තමයි TRC කියන කාලකන්නි ආයතනයේ අවලංගු කරලා දාන එක. ඕකුන් ඉන්නේ රටේ මිනිස්සුන්ගේ පැත්තේ නෙමෙයි. කොම්පැනි ටික රකින්න.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,271
    113
    අර දුන්නු පොඩි කොලකැල්ලේ මේවා බලල නෙවෙයිද අත්සන් කලේ

    8. Limitation/Exclusion of Liability
    8.1 DBN shall not be liable in any manner whatsoever for interruption in Services.
    8.2 DBN shall not be liable in any manner whatsoever for non-transmission of any data or SMS using the Services.
    8.3 DBN shall not be liable in any manner whatsoever for any loss of business, loss of revenue, consequential or incidental loss or any other loss to the Subscriber as a result of suspension of Services or termination of this Agreement for any reason whatsoever or exercise of any right of DBN hereunder.
    8.4 DBN shall not be liable for any interference or adverse effect caused to any other equipment/apparatus of the Subscriber due to operation of Services provided hereunder.

    call center නංගිලට මොකක්හරි සද්දයක් දාලබැනල කරගන්න දෙයක් තමයි TRC එකට complain කරලා හරියන්නේ නැ .ඕක dialog විතරක් නෙවෙයි SLT Agreement එකෙත් ඔහොම්මම තමයි ([email protected] එකට email එකක් දාල කෙරුන් නැත්නම් ඔහොන්මම පුලුවන්නම් පාවිච්චි කරන්න නැත්නම් වෙන අතක් බලාගන්න )
    ------ Post added on Jun 4, 2021 at 9:41 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,307
    3,944

    meka thama aththa. company un agreement gahan inne one magulakata. customer ta hulan.

    sim kadana treand ekak wage giyoth nam maath sup eka denawa 😀
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619

    කිසිම agreement එකක් පෙන්වන්නේ නෑ දැන් මගෙන් Tab එකක් උඩ අත්සන් කරන්න කිවේ උන් , බලන්න එක කොචර අවුල් ද කියලා මම දැන දැන කරලා ආවා
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,271
    113
    කිසිම agreement එකක් පෙන්වන්නේ නෑ දැන් මගෙන් Tab එකක් උඩ අත්සන් කරන්න කිවේ උන් , බලන්න එක කොචර අවුල් ද කියලා මම දැන දැන කරලා ආවා
    කවදාවත් කරන්න එපා ඒ මෝඩ වැඩේ .ගන්න තැන 1000 හිටියත් කමක් නෑ ඔක්කොම කියවල digital එකක්නම් උන්ට කියන්න පෙන්නන්න කියල .උන් ඕක පැහැදිලි කරන්න බැදිලා ඉන්නවා .පස්සේ අඩන ගොඩක් උන් දන්නේ නෑ මොකටද අත්සන් කලේ කියල

    meka thama aththa. company un agreement gahan inne one magulakata. customer ta hulan.

    sim kadana treand ekak wage giyoth nam maath sup eka denawa 😀
    සිම් කලා වැඩක් නෑ .කරන්න ඕනේ මුන්ගේ agreement එක හින්ද පාරිබෝගික අයිතිවාසිකම් කඩවෙනවා කියල පාරිබෝගික සේවා එකටයි ට එකටයි complain කරන එක .හැබැයි අඩුගානේ 5000-10000 වත් යන්න ඕනේ
    ------ Post added on Jun 4, 2021 at 10:43 PM