හායි යාලුවනෙ බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්තා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,807
    73,469
    113
    මේ දවස්වල අපේ බාප්පගෙ කාර් සේල් එකේ වාහන හොඳට විකිනෙනවා, ඉතින් බාප්ප මට 20ක් දුන්නා, තව ජෙප්පො නාන නිසා වැඩියෙන් කැම්පෙන් run කරලා මට තව 10ක් හම්බුනා . ඉතින් මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව තකහනියක් බස් එකේ කොළඹ ගිහින් sony wh-ch720n headset එකක් ගත්තා. කොහොමද මේක? ලස්සනයි නේද?

    මම ඔයාලගෙ මිතුරු Aruna47



     
    • Love
    Reactions: RottenCOLT

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    වේසියේ, තෝ ඇන්කර් එකක් බැලුවේ නැද්ද?

    ඕකේ සවුන්ඩ් කොලිටි කොහොමද?

    Congrats.....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,749
    46,162
    113
    වේසියේ, තෝ ඇන්කර් එකක් බැලුවේ නැද්ද?

    ඕකේ සවුන්ඩ් කොලිටි කොහොමද?

    Congrats.....

    ඔව් ඕකට වඩා හොද ඒවා තියෙනවා..