වල් බල්ලෙක් වෙලා හරි ඔහොම වැඳුම් පිඳුම් පුද සත්කාර ලබන්න ඌ යම් කුසලයක් වඩලා තියෙනව,
මගේ දැනුමට අනුව නම් බුදු දහම සරලව බැලුවොත්, විඤ්ඤාව සහ ප්‍රඥාව අතර මැච් එකක් තියෙන්නේ..
හරියට අඳුරයි ආලෝකයයි වගේ...
යෝනිසෝ මනසිකාරය කියන ෆිල්ටර් එක දාලා මෙක ගරලා පෙරලා ගන්න කියලා තම සරලව කියලා තියෙන්නේ "ඒවං මේ සුතං"