ෆේස්බුක් එකෙන් උපුටා ගැනීමකි
Last edited:
මූට අනුරගෙන් තොර ලොවක් නෑOya siddiya nam danne ne hebei Anuraya nam Thanikarama Kalla thoniyek
mamath meka reply krnna hduwa witraiමොන හරක්ද බන් මේවා හදන්නෙ. ඒ පෝර උර කස්ටම් එකේ ඒවා. අච්චර තඩියට Sri Lanka Customs කියල ගහල තියෙනව පේන්නෙ නැතිවෙන්න ඇස් කටේ දාන්ද මුන් නිවුස් බලන්නෙ. ඒක දැක්කෙ නැතත් Baggage අස්සෙ හංගල තිබුන ඒවා කපල ගන්නව දැක්කෙ නැද්ද.
Marijana based ඒවා නේද අහුවෙලා තියෙන්නෙ. ඕවට එච්චර ලොකු දඬුවම් නෑ මම හිතන්නෙ.කොහොම උනත් මේ අහුවෙච්ච එවුන්ට මරන දන්ඩනය තමා දෙන්න ඔනේ
එතකොට මේ වගේ වැඩ ආයේ වෙන්නේ නැ
ඒක තමයි බං මේ බුජ්ජිමත් ජන්ද දායකයෝ (2.50)මොන හරක්ද බන් මේවා හදන්නෙ. ඒ පෝර උර කස්ටම් එකේ ඒවා. අච්චර තඩියට Sri Lanka Customs කියල ගහල තියෙනව පේන්නෙ නැතිවෙන්න ඇස් කටේ දාන්ද මුන් නිවුස් බලන්නෙ. ඒක දැක්කෙ නැතත් Baggage අස්සෙ හංගල තිබුන ඒවා කපල ගන්නව දැක්කෙ නැද්ද.
