ධීවර රස්සාව ලාභ ද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    ධීවර රස්සාව හම්බ කරන්න පුළුවන් එකක් නේද බං?
    ලක්ෂ 5ක් වත් ගන්න පුළුවන්ද

    ඔය බෝට්ටු වලට leasing දෙනවද?

    මගේ අදහසක් තියෙනවා තනි එකෙක් ට හරියන බෝට්ටුවක් අරන් බලයෝ එහෙම අල්ලන්න යන්න කවදාහරි IT වල fuse එක ගියාම
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,516
    6,457
    113
    Galaha
    බලපන්කො අපි වතු කොටනව. උඹල මුහුදු යනව. IT වලට වෙන්න යන දෙයක්. හැබැයි වත්තක් කොටන එකෙන් මේ මගුල ඉස්සරහ දවසම ඉඳගෙන ඉන්නවට වඩා ගානක් හොයන්න පුලුවන්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,175
    1
    16,579
    113
    −273.15°C
    Day boat nm awulk na. Awata giyata Troller boat Wala yanna nm amaruyi. Maalu allana hatiyata tamayi ithin 5+ Lakhs hambenne. High seas yanna oona. Sahena kattak Kanna wenawa muhuda madde.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    Day boat nm awulk na. Awata giyata Troller boat Wala yanna nm amaruyi. Maalu allana hatiyata tamayi ithin 5+ Lakhs hambenne. High seas yanna oona. Sahena kattak Kanna wenawa muhuda madde.
    කටු කන එක අවුලක් නෑ.
    day boat වලින් එහෙම හම්බ කරන්න බැරිද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Umbata peennanna puluwanda..
    පීනන්න පුලුහන් උනාට වැඩක් නෑනෙ ලොකු මාලු අල්ලන්න යනවනම්. හදිස්සියකටවත් පීනල එන්නයැ මුහුද මැදදි කරදරයක් උනොත්. ඈතනෙ යන්නෙ? . ඔය බෝට්ටුවෙ මොනව හරි වැඩක් කරන්න මුහුදට බහින්න හොඳයි ඉතින් පීනන්න පුලුහන්නම්
     
    • Like
    Reactions: Ldy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,800
    113
    සත්තු මරන පව්කාර රස්සා කරන්නෙ නැතුව වෙන එකක් බලපන් සිංහලයෝහ්. ඕවා කරලා ගන්න සල්ලි යා දෙන්නෙ නෑ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    සත්තු මරන පව්කාර රස්සා කරන්නෙ නැතුව වෙන එකක් බලපන් සිංහලයෝහ්. ඕවා කරලා ගන්න සල්ලි යා දෙන්නෙ නෑ
    තොපිට කන්න හොඳයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,800
    113
    තොපිට කන්න හොඳයි
    කන එක වෙනයි අල්ලලා මරණ එක වෙනයි 😑 බොරු නම් හොයලා බලපන්කො ඔය මාලු අල්ලන උන්, හරක්, කුකුලො, ඌරො මරන උන් උන්ගෙ පවුල් වල උන් එහෙම සතුටෙන්ද ඉන්නෙ කියලා? සත්තු මරන එකාගෙ ඉදලා ෆාම් එකේ අයිතිකරයා දක්වා හෙන ගිනි ගොඩක ඉන්නෙ හැම වෙලේම.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,606
    1
    15,241
    113
    නැ එහෙම අවුලක් නැ මාලු ඉන්න තැන SMS එකකින් එනවා
    low-floor-buses-are-finally-here-v0-k59zsq1o316f1.jpg

    ☝️ ☝️ :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: windows_ubuntu

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,805
    13,001
    113
    කේස් වැඩී. ඇග්‍රී වලට පලයන් ගනන් අඩුවට අක්කර කීපයක් අරන් දාන්න පුලුවන්
     
    • Like
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,470
    10,184
    113
    35
    Spain
    තංගල්ලේ තියෙනවා බෝට් ස්කිපර් (පයිලට්) ට්‍රේනින් කෝස් එකක්. එක කරලා ඉන්න. මාත් ආසාවෙන් ඉන්නේ ඕක කරන්න. ටයිම් තමා ප්‍රස්නේ.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    405
    292
    63
    oka nan subject eka danne nathuwa karanna ba


    unta malu karekena than goda idan kiyanna puluwan
    podi kale idan walle dala , thaththala bappala okama karala purudda thiyenna ona

    fun ekata gihilla maluwek dennek alla ganna puluwan..habai job eka widihata ba

    කන එක වෙනයි අල්ලලා මරණ එක වෙනයි 😑 බොරු නම් හොයලා බලපන්කො ඔය මාලු අල්ලන උන්, හරක්, කුකුලො, ඌරො මරන උන් උන්ගෙ පවුල් වල උන් එහෙම සතුටෙන්ද ඉන්නෙ කියලා? සත්තු මරන එකාගෙ ඉදලා ෆාම් එකේ අයිතිකරයා දක්වා හෙන ගිනි ගොඩක ඉන්නෙ හැම වෙලේම.
    api me IT job karalath gini gode ban inne....
    ------ Post added on Apr 29, 2026 at 9:56 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,439
    113
    මොන මගුලක්ද බන්
    හැම දාම අලුත් බිස්නස් එකක් ගැන කල්පනා කරන්නෙ
    උඹට නිතරම ඔය වගේ Dopamine hit එකක් එන්න මොනවද බන් smoke කරන්නෙ. අපිටත් ඔහොම ඒව එනවා හැබැයි අවුරුද්දටම පාරක් දෙකක් වගේ
    ඩේලි බේසිස් එන්නෙ නැහැ

    පොඩ්ඩක් අනුරාධයගෙන් රිටලින් වගේ එකක් හරි Atemoxtine වගේ එකක් හරි බීලා බැලුවොත් මොකද. seriously කියන්නෙ.
     
    • Haha
    Reactions: clumsyhulk