ලේබල් ප්‍රින්ටින්

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43

    1777439488531.png

    අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.​

    කවුද මේවා කරන්නෙ?​

    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ

    View attachment 265296

    අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.​

    කවුද මේවා කරන්නෙ?​

    ඔහොම අහලා හරියනේ නෑ
    ස්ටිකර් එකේ දිග පළල,
    ප්‍රින්ට් වෙන්න ඕනා කොලේ ස්පෙක් එක කියන්න අමාරු (gsm, paper මැටිරියල්) නම් ස්ටිකර් පේපර් ග්ලොස් ද මැට් ද වගේ වත්
    ඊළගට ප්රිට් වෙන්න ඕනා කොහොමද (colours, වාර්නිෂ්, lamination, ෆොඉල් කරනවද) කියලත් කියන්න ඕනා.
    වඩාම වැදගත් කෑලි කීයක් ඕනැද කියන එකත්.

    එහෙම නැතිව මිල ගණන් වල දල අදහසක් වත් ගන්න බෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,457
    22,989

    Machan mata kiyapan waterproof & long lasting matte printed stickers karaganna widihak.
     
    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    ඕවා full sheets ගහලා ගන්න එතකොට අඩුයි. ඔහොම Label (roll) වගේ ඔනේ නැ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,457
    22,989
    113

    View attachment 265296

    අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.​

    කවුද මේවා කරන්නෙ?​

    Podi quantity karana ayanan tiktok search karala balanna machan. Loku company wala sahena loku MOQ illanawa.

    Polythene / Plastic film type eke label ekak.
    Example : Shampoo bottle labels (flexo hari Gravure Printing thama karaganna wenne) podi quantity nam bari weyi. 25,000 - 50,000 wath illayi. qty.
    Thanks machan
    ------ Post added on Apr 29, 2026 at 5:26 PM

    PVC Sticker karaganna.
    PVC scratch wenawa neda bn?
    ------ Post added on Apr 29, 2026 at 5:27 PM
     
    • Like
    Reactions: wKani

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    full sheets kiwe bro?

    ow loku moq tiyanawa. ekai case eka
    ------ Post added on Apr 29, 2026 at 5:28 PM
    කිව්වේ, සමහර තැන්වල ඕක එක ගානේ රිබන් රෝල් වගේ ප්‍රින්ට් කරනවනේ, ඒක ගාන වැඩීනේ, හොදම වැඩේ මීටර් ගානට ප්‍රින්ට් කරන එක, 100 x100 වගේ. ඒකට එන ප්‍රමානේ ( ප්‍රින්ට් කොස්ට් එක අඩුයිනේ.)

    Eg- (අපි කියමු 1මීටර් වලට 40 වගේ)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    උබ කොහෙද? ඩිජිටල් ප්‍රින්ටින් කරන ලොකු ප්‍රෙස් තියෙනව.
    ඒකකින් කියල වැඩේ කරගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,457
    22,989
    113
    na. thermal matte lamination ekak udin karanna. thawa color protection walata varnish karanawa.
    ඔය lamination එක කරන් නෑනෙ බන් ගොඩක් උන්. නිකන්ම දෙන්නෙ. මම ගත්ත තැන්වල PVC එක ඇඟිල්ලෙන් තද කරල ඇතිල්ලුවත් හීරිල යනව.
    උඹ දන්න තැන් තියෙනවද volume අඩුවෙන් කරගන්න?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,906
    23,767
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය lamination එක කරන් නෑනෙ බන් ගොඩක් උන්. නිකන්ම දෙන්නෙ. මම ගත්ත තැන්වල PVC එක ඇඟිල්ලෙන් තද කරල ඇතිල්ලුවත් හීරිල යනව.
    උඹ දන්න තැන් තියෙනවද volume අඩුවෙන් කරගන්න?
    area eka koheda highlevel rd colombo?