Mother is detoriating

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    ඉතින් එහෙනම් උඹ බෙහෙත් ගන්නෙ ඇයි? මෙතන වැලලුනා නෙද කලින් මානසික ඩෙප්‍රෙශන් ද මොකකටද fiona dabare
    මානසික රෝග වලට බෙහෙත් විතරක් ගන්නවාට වඩා,
    බෙහෙත් + මානසික චිකිත්සාව දෙකම එකතු උනාම ප්‍රතිඵල 3 ගුණයක් වෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,123
    10,873
    113
    ලෙඩේට පිළියමක් විදිහට නෙමෙයි බන අහන්න කිව්වේ. වයසක, ලෙඩ වෙලා ඉන්න මිනිස්සුන්ට බන අහන්න දෙන එක, පින් කරන්න යොදවන එක අපේ කල්චර් එකේ තියෙන දෙයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් ආසන්න කර්මයක්, කාලයක් තිස්සේ කරගෙන ගියපු යහපත් කර්මයක් මැරෙන වෙලාවේ මතක් වෙලා ප්‍රතිසන්ධිය සුගතියක වෙයි කියලා.
    ඔක ඌ දන්නෙ නැ කියලාද හිතන්නෙ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,726
    11,735
    113
    Start from full body checkup with all possible blood work..
    Ethakota konak ahu wenawa, guess work hari yanne na..
    59 kiyanne yako thawa 20 years wath jeewath wenna puluwan manussayak..
    Atha arala danna epa..
     
    • Like
    Reactions: Emios

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,703
    113
    35
    Spain
    ගාල්ලේ ඩොක්ට අජිත් ජයසේකර එහෙමත් හොඳයි වයසක ඩොක්ට කෙනෙක්. හොඳට කතා කරනවා. අපේ තාත්තා පෙන්නුවේ ඒ ඩොක්ට ට.
     
    • Like
    Reactions: Ldy and Emios

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා කියන ලක්ෂණ අනුව Electrolyte Imbalance (සිරුරේ ලවණ අසමතුලිතතාවය) කියන්නේ මේ වගේ තත්ත්වයකදී සැක කරන්න පුළුවන් ප්‍රධානම හේතුවක්. විශේෂයෙන්ම වයස අවුරුදු 60ට ආසන්න අයට මේක හරිම පොදු දෙයක්.

    මේකේ බලපෑම වෙන්නේ මෙහෙමයි:

    1. සෝඩියම් අඩුවීම (Hyponatremia)​

    ලේ වල සෝඩියම් මට්ටම අඩු වුණාම (විශේෂයෙන් වැඩිහිටි අයගේ) පෙන්වන ප්‍රධානම ලක්ෂණ තමයි:

    • ව්‍යාකූලත්වය (Confusion): අද කතා කරන දේ හෙට මතක නැති වීම, ඉන්න තැන ගැන සිහිය මදි ගතිය.
    • මනෝභාවයේ වෙනස්කම්: ඔයා කියපු "maniac" ගතිය හෝ එකපාරටම තරහා යාම/වෙනස් විදිහට හැසිරීම.
    • මතකය අඩුවීම: ඩිමෙන්ෂියා වගේ පෙනුනත් ඇත්තටම ඒක ලවණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    2. පොටෑසියම් සහ මැග්නීසියම් (Potassium & Magnesium)​

    මේවායේ වෙනස්කම් නිසාත් මොළයේ ක්‍රියාකාරිත්වයට සහ ස්නායු වලට බලපෑම් ඇති වෙනවා. මැග්නීසියම් අඩු වුණාම නින්ද නොයාම, නොසන්සුන් බව සහ මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්.

    ඇයි මෙහෙම වෙන්නේ?​

    • ප්‍රමාණවත් තරම් වතුර නොබීම: අම්මා දවසට බොන වතුර ප්‍රමාණය මදි නම් ලවණ සාන්ද්‍රණය වෙනස් වෙනවා.
    • ආහාර පාලනය: ලුණු කෑම සීමා කරලා නම් හෝ කෑම රුචිය අඩු නම් මේක වෙන්න පුළුවන්.
    • වෙනත් ඖෂධ: අම්මා ප්‍රෙෂර් වලට හෝ වෙනත් දේකට බෙහෙත් ගන්නවා නම්, සමහර බෙහෙත් නිසා සිරුරේ ලවණ මුත්‍රා මගින් පිටවීම වැඩි වෙනවා.

    දැන් කළ යුත්තේ කුමක්ද?​

    මේක ලේ පරීක්ෂණයකින් ඉතාම පහසුවෙන් දැනගන්න පුළුවන්.

    1. ළඟම තියෙන ලැබ් එකකින් හෝ චැනල් කරලා "Serum Electrolytes" පරීක්ෂණයක් කරගන්න.
    2. ඒ එක්කම Full Blood Count (FBC) එකක් කරගන්න එකත් වටිනවා.
    3. අම්මා ගන්නා ඖෂධ වර්ග මොනවාද කියලා දොස්තර මහතාට පවසන්න.
    වැදගත්: ලවණ අසමතුලිතතාවයක් නම් ඒක බෙහෙත් වලින් හෝ ආහාර වලින් හරිගැස්සූ සැනින් ඔය කියන "සිහිය මදි ගතිය" සහ "මතකය" දින කිහිපයකින් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මුලින්ම මේ වගේ ශාරීරික හේතුවක් තියෙනවාද කියලා ස්ථිර කරගන්න එක තමයි බුද්ධිමත්.

    අම්මා වතුර බොන ප්‍රමාණය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න, ඒ වගේම ඉක්මනින් ලේ පරීක්ෂණයක් කරන්න බලන්න.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,667
    1,195
    113
    Mars
    awrudu 45 idan podi podi awl thibuna nam 59 wenakam hitiye ai ban? ikmanata pennapan ban psychiatrists kenekuta.
    Kandy wala nam innava Dr Dihan Abewardana wage namak thiyana kenek, mata surname eka mathaka naha hariyata pora nam hodai.
     
    • Like
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    awrudu 45 idan podi podi awl thibuna nam 59 wenakam hitiye ai ban? ikmanata pennapan ban psychiatrists kenekuta.
    issara touch karanna be ban,bit toxic type.dan tamai tikak calm down wela inne doc kenek gawata yannawath
     
    • Like
    Reactions: Ldy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Ube Family eke awru hari nathi unada? Amma laginma hitiya kenek hari trust karapu kenek hari?
    nethi une ne ban but eya worry wenawa eyage parenstla gena nan wediyen.egolo taniyama inne wenama gedaraka.oka witarai itin worry wenna tiyenne
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,667
    1,195
    113
    Mars
    nethi une ne ban but eya worry wenawa eyage parenstla gena nan wediyen.egolo taniyama inne wenama gedaraka.oka witarai itin worry wenna tiyenne
    samahara wita oka venna puluwan case eka, oya seen eka psychiatrists kiyapan, amma eliyen thiyala uba issella doca lagata gihilla kiyapan.
     
    • Like
    Reactions: Ldy