දේශපාලන පක්ෂ වලට කඩේ නොයන මද්‍යස්ථ ඒවා විතරයි. උබල බලන ඒවා මොනාද කියාගෙනත් පලයල්ලා
ranatheman Well-known member Jan 17, 2010 1,358 2,739 113 Apr 30, 2026 #1 දේශපාලන පක්ෂ වලට කඩේ නොයන මද්‍යස්ථ ඒවා විතරයි. උබල බලන ඒවා මොනාද කියාගෙනත් පලයල්ලා
Walter White Well-known member Nov 20, 2019 43,451 124,319 113 දෙහිවල Apr 30, 2026 #2 Asia Mirror ft Patali Champika Reactions: ranatheman and Yeezus
Yeezus Well-known member Nov 20, 2024 4,411 1 6,209 113 Apr 30, 2026 #3 ranatheman said: මද්‍යස්ථ Click to expand... මධ්‍යස්ථ කියලා දෙයක් නෑ පුතා ... මේ ලෝකේ හැම මනුස්සයම Politically Biased
ranatheman said: මද්‍යස්ථ Click to expand... මධ්‍යස්ථ කියලා දෙයක් නෑ පුතා ... මේ ලෝකේ හැම මනුස්සයම Politically Biased
Yudewwa Well-known member Oct 8, 2023 2,617 3,698 113 Apr 30, 2026 #4 ගුනේ අයියගේ කාමරේ භාරත තෙන්නකෝන් mona ponna wesige puthala dennk ne Reactions: Walter White, pazzy12, dayt0na and 3 others
Bam Well-known member Apr 6, 2025 4,585 10 3,193 113 Apr 30, 2026 #5 ඉන්ද්‍රජිත්ගෙ ලෝක සිතියම සිංහලෙන් නූල් Reactions: Lionzzz
jamiezue Well-known member Jul 28, 2008 11,969 1 8,797 113 -~උලක් උඩ-~ Apr 30, 2026 #6 මරු මධ්‍යස්ත චැනල් ටික Reactions: Walter White, dayt0na, Ldy and 3 others
randext86 Well-known member Feb 24, 2009 1,647 1,898 113 Here and there Apr 30, 2026 #8 සුදා Reactions: Ldy and ranatheman
Ldy Well-known member Oct 6, 2025 3,387 4,785 113 36 Apr 30, 2026 #9 මම නම් රෙන ගමන් තමයි උදේට සුදා අයියාගේ මධ්‍යස්ථ විශ්ලේෂණය බලන්නේ ලංකාවේ කොහෙද බං මධ්‍යස්ථ මිනිස්සු? අවංක මිනිස්සු?
මම නම් රෙන ගමන් තමයි උදේට සුදා අයියාගේ මධ්‍යස්ථ විශ්ලේෂණය බලන්නේ ලංකාවේ කොහෙද බං මධ්‍යස්ථ මිනිස්සු? අවංක මිනිස්සු?
prabo22 Well-known member May 25, 2010 12,596 1,541 113 Apr 30, 2026 #12 Asia Mirror ft Patali Champika
pazzy12 Well-known member Feb 16, 2011 5,406 6,629 113 Gedara Apr 30, 2026 #13 පාටලී will be the next president! SJB + UNP eke common candidate Reactions: rambo321
dilann Well-known member Jul 6, 2018 66,260 164,423 113 එකමත් එක රටක Apr 30, 2026 #14 Reactions: beam_tech
S Scofield921 Junior member Apr 4, 2009 82 45 18 Apr 30, 2026 #16 තරිඳු උඩුවරගෙදර and උගේ වයිෆ්, රාවය පත්තරේ වැඩ කරන කාලෙ බිස්නස් කාරයෙක් ව බ්ලැක්මේල් කලා කියල වික්ටර් අයිවන් කිව්වා එක සැරයක්. මූ ඒක බොරු කියල කිව්වෙත් නෑ. Gobba dial ekak oka.
තරිඳු උඩුවරගෙදර and උගේ වයිෆ්, රාවය පත්තරේ වැඩ කරන කාලෙ බිස්නස් කාරයෙක් ව බ්ලැක්මේල් කලා කියල වික්ටර් අයිවන් කිව්වා එක සැරයක්. මූ ඒක බොරු කියල කිව්වෙත් නෑ. Gobba dial ekak oka.