Trademark lawyer Help

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    මම 2021 දාපු trademark applcation එක reject කරල අද ලෙටර් එකක් ආවා...එකත් ආවෙ මම email එකක් ගහපු හින්ද...මම මේ තීරනෙ against යන්න ඔනේ වානිජ මහාධිකරණය ට නේද..මෙ ගැන උපදෙස් ගන්න නිතිවේදියෙක් හෝ මේ වගේ දෙයක් කරපු කෙනෙක් ඉන්නවද එලකිරියෙ....
     
    • Wow
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Oka reject wenne umba dapu name ekata wena thiyana un wirudda unama..
    Mamath dapu samahara names walata langin yanneth nathi un wirudda wuna.. boruwata kariyo..
    owata appeal danna puluwan. Nadu yanna ona ehema bera ganna bari unama..
     
    • Love
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    ඔයා application එක දාන කොට trademark agent කෙනෙක් හරහා නෙවෙයිද ගියේ?
    NIPO website එකේ list එකක් තියෙනවා-
    https://www.nipo.gov.lk/web/index.php?option=com_directory&view=contacts_list&Itemid=129&lang=en

    ඔයා application එක දාන කොට trademark agent කෙනෙක් හරහා නෙවෙයිද ගියේ?
    NIPO website එකේ list එකක් තියෙනවා-
    https://www.nipo.gov.lk/web/index.php?option=com_directory&view=contacts_list&Itemid=129&lang=en
    එහෙම සීන් එකක් දන්නෙ නෑ...මන් ඇප්ලයි කරා...හෙන කල් ඇද්දා මුන්...hearing එකක් තිබ්බ..මන් ඔඩර් රිසර්ව් කරන්න requst කරා...මන් හිතන්නෙ...මෙතන පට්ට ම මාෆියා සීන් එකක් යන රජයෙ ජරාමතැනක් මන් හිතන්නෙ

    ඔයා application එක දාන කොට trademark agent කෙනෙක් හරහා නෙවෙයිද ගියේ?
    NIPO website එකේ list එකක් තියෙනවා-
    https://www.nipo.gov.lk/web/index.php?option=com_directory&view=contacts_list&Itemid=129&lang=en
    උබ හිතන්නෙ මන් මේ ඒජන්ට් කෙනෙක් හරහ දැම්ම නම් approve වෙන්න චාන්ස් එක වැඩ්‍යි කියලද
    ------ Post added on Apr 30, 2026 at 8:02 PM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    එහෙම සීන් එකක් දන්නෙ නෑ...මන් ඇප්ලයි කරා...හෙන කල් ඇද්දා මුන්...hearing එකක් තිබ්බ..මන් ඔඩර් රිසර්ව් කරන්න requst කරා...මන් හිතන්නෙ...මෙතන පට්ට ම මාෆියා සීන් එකක් යන රජයෙ ජරාමතැනක් මන් හිතන්නෙ

    උබ හිතන්නෙ මන් මේ ඒජන්ට් කෙනෙක් හරහ දැම්ම නම් approve වෙන්න චාන්ස් එක වැඩ්‍යි කියලද
    ------ Post added on Apr 30, 2026 at 8:02 PM
    Agent haraha thamai danna one. Agentlata technicalities therenawa
     
    • Love
    Reactions: patiencefox