සිංහලුන්ගෙ හෑලි ආසාව - HSBC

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,145
    74,387
    113
    හුත්තො අර HSBC උන් වහල ගිය එකට දැන් කාඩ් තිබ්බ උන්, උන්ගෙ කාඩ් එකේ ෆොටෝ ගහලා හෑලි ලියනවා බැංකුව ගැන. හරියට කටට අරගත්ත ලෙවල් එකේ service එකක් දුන්නා වගේ.

    අපේ උන්ට හුත්තො ගූ බෙට්ටක් තිබ්බත් ඇති හෑලි ලියන්න.

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    මාන් මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදා ගත්තා. මගේ card එකෙත් ඔය පළවෙනි පොටෝ එකේ වගේ කළු පාට කිරිබත් කැටේ සුදු පාට පැල්ලම් තිබ්බ. මාන් හිතුවේ ඒක මගේ card එකේ අවුලක් කියලා, බලපුවාම දාලා තිබ්බා poto වල ඔක්කොම ඒ වගේ.. :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,145
    74,387
    113
    Hsbc දීපු සර්විස් එකත් එක්ක අනිත් ඒවා බැන්කුද කියලා හිතෙනවා
    මොනාද බන් උඹට දීපු සර්විස්? මම premier customer විදියට onboard උනේ remote ජොබකින්. මේ හුකන්නලා සිංහලෙන් මගෙ ලංකාවෙ address එකට card එක එවපන් කිව්වාම SG office එකට යවලා තිබ්බා කියපන්කො. උන් කලබලවෙලා මේ කාගේ ලබ්බක්ද කියලා මොකද මම එතකොටවත් උන්ගෙ system වල හිටියෙ නෑ. අන්න එහෙම service එකක් දීපු උන් ටිකක් තමා.

    උන්ගෙ service කොච්චර හොඳද කියනවානම් උන් මට loan එක දෙන්න බෑ කිව්වා සල්ලි උන් ගාවට ආවත්. හේතුව කම්පනි එක ලංකාවෙ නොවන නිසා. හැබැයි ඒ loan එකම මම combank එකෙන් ගත්තා. ඒවගේ එකක් ලඟදි sampath එකෙන් ගත්ත. ඔය සීන් එක සහ උන්ගෙ ඔය කියන premier service එක degrade වුනාට පස්සෙ මම උන්ට හුකාගනින් කියලා peoplesbank එකට ගියා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අඩු කුලේ ඒවා මේකේ දාන්න එප පීස්.
    රටම අඩු කුලෙ තමා දැන්, වැඩි කුලෙ උන් online හිටියෙ 2010 වගෙ ඉට පස්සෙ අඩු කුලෙ උන් ටොක් ඔවර් slowly but surely
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,761
    11,118
    113
    අපේ උන්ට ඕනේ බන් හැම වෙලේම කැපිලා පෙන්න . මන් දැනෙන නැහැ අයි කියලා . සෝෂල් මීඩියා , ස්මර්ට්පොන් වලින් සනික ඕවට යන්න පුළුවන් කම තියෙන නිසා හැම එකාම තමන් පොර වෙන්න කැරිම ගේමක් දෙනවා පේනවා . ඒ කීවේ එක එක හෑලි දාලා , එක එක මගුල් ශෙයා කරලා තමන් හෙනම බුද්දිමත් කියලා හෙනම වෙනස් . හෙනම ලොකු සීන් එකක් පෙන්නන්න කැරිම කට්ටක් කන්නේ .

    මන් දන්නේ නැහැ ඒ මට එක පෙන විදිය වචනෙන් විස්තර කරන්න , හැබැයි ටිකක් බලන් ඉන්නකොට හෙනම ටහිකෙන වෙනස්වීමක් පේනවා බන් හැම එකාගෙම ෆෝන් ආවයින් පස්සේ . මන් දන්නේ නහා අනිත් රටවලත් මෙහෙමද කියලා . හැබය් සමාජේ හරිම අමුතුයි දැන් . හැමෝටම ප්‍රසිද්දිය , පිළිගැනීම අම්මටසිරි වෙන එකෙන්ම ඕනේ වෙලා .

    ලොකු ලොකු කම්පැනි දැන් මට පෙන්නේ වෙනදාටත් වඩා වේගෙන් මොනා කරලා හරි උන්ගේ ප්රෝෆිට් වැඩි කරගන්න කැරිම ගේමක් දෙනවා . මිනිස්සු රස්සාවලින් ඇස කරලා හරි , එක්කෝ මරල හරි මොනාහරි කරලා , මට තේරෙන්නේ නැහැ මහා අමුතුම ෆාස්ට් ශිෆ්ට් එකක් වෙනවා හැම තැනම .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,577
    113
    සේදවත්ත

    තව අවුරුදු 5 95% විතර මිනිස්සූ කියන්නේ එකම දෙයයි. මොකද්ද වුත්තෝ ඒ උනේ එකපාර , අපි දැන් මොකද කරන්නේ කියලා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    මොනාද බන් උඹට දීපු සර්විස්? මම premier customer විදියට onboard උනේ remote ජොබකින්. මේ හුකන්නලා සිංහලෙන් මගෙ ලංකාවෙ address එකට card එක එවපන් කිව්වාම SG office එකට යවලා තිබ්බා කියපන්කො. උන් කලබලවෙලා මේ කාගේ ලබ්බක්ද කියලා මොකද මම එතකොටවත් උන්ගෙ system වල හිටියෙ නෑ. අන්න එහෙම service එකක් දීපු උන් ටිකක් තමා.

    උන්ගෙ service කොච්චර හොඳද කියනවානම් උන් මට loan එක දෙන්න බෑ කිව්වා සල්ලි උන් ගාවට ආවත්. හේතුව කම්පනි එක ලංකාවෙ නොවන නිසා. හැබැයි ඒ loan එකම මම combank එකෙන් ගත්තා. ඒවගේ එකක් ලඟදි sampath එකෙන් ගත්ත. ඔය සීන් එක සහ උන්ගෙ ඔය කියන premier service එක degrade වුනාට පස්සෙ මම උන්ට හුකාගනින් කියලා peoplesbank එකට ගියා.
    ඔය ගොඩක් උන් card එකේ දුන්නා offers වලට තමා ඔය කියවනවා ඇත්තේ. මාත් අර 90% loan එක ඉල්ලන්න msg එකක් දාපුවාම මට call කරේ මාසෙකින්. මාන් හිතුවේ හදිස්සියකට ඒවලේ ගන්න පුළුවන් එකක් කියලා. උන්ට call කරොත් පට්ට චොර. හැබැයි online apply කරපුවාම කිසිම වදයක් නෑ installment plan එහෙම. උන්ගේ loan එක ගන්නවාට වඩා ලේසි උනා ගන්න ඕනේ ඒක කඩෙන් අරන් පස්සේ installment හරවන එක... :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,145
    74,387
    113
    oya hsbc yanawata tiyena dukata newene ban.platinum card tika show off karanna tiyena asawane.kerima mudukku taste tiyenne lankawe unta
    platinum එක දාපු උන්ට හික් ගෑවෙන්නෙ premier(දම්) කාඩ් එක දාන උන්ව දැක්කාම. එතකොට ගන්න ආපු validation එකත් එහෙමම නැති වෙලා යනවා 🥴 🥴
     
    • Like
    Reactions: wissnshaftler

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    platinum එක දාපු උන්ට හික් ගෑවෙන්නෙ premier(දම්) කාඩ් එක දාන උන්ව දැක්කාම. එතකොට ගන්න ආපු validation එකත් එහෙමම නැති වෙලා යනවා 🥴 🥴
    pray for paris wage tama.
     
    • Haha
    Reactions: tharakaf

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,110
    12,083
    113
    Ohio, USA
    හුත්තො අර HSBC උන් වහල ගිය එකට දැන් කාඩ් තිබ්බ උන්, උන්ගෙ කාඩ් එකේ ෆොටෝ ගහලා හෑලි ලියනවා බැංකුව ගැන. හරියට කටට අරගත්ත ලෙවල් එකේ service එකක් දුන්නා වගේ.

    අපේ උන්ට හුත්තො ගූ බෙට්ටක් තිබ්බත් ඇති හෑලි ලියන්න.

    prRc9zN.gif
     
    • Haha
    Reactions: wissnshaftler

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,437
    13,019
    113
    🤍
    රටම අඩු කුලෙ තමා දැන්, වැඩි කුලෙ උන් online හිටියෙ 2010 වගෙ ඉට පස්සෙ අඩු කුලෙ උන් ටොක් ඔවර් slowly but surely
    budget phone ehma awane ekai kela une

    මට නම් හෑලි ලියන්න හෙන ලැජ්ජයි බන්
    ou bn man nam ouwata comment ,share monwdth krn na

    paduwe ghin ganu tika tok krn innawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,796
    113
    මට නම් හෑලි ලියන්න හෙන ලැජ්ජයි බන්
    උබ සිංහල වලට විචාර ලියල නැද්ද බන්. පලවෙනි වාක්‍ය දෙක තුන පටන් ගනින්කෝ, පොතක් ලියන්න පුලුවන් තරමට ඔලුවට දේවල් ගලාගෙන එන්නේ. :lol: