කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

Bam

Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,259
    113
    දෙමාපියෝ මේ පොඩි නොදරුවන්ව සෝෂල් මිඩියා රැල්ලේ පද්දලා පස්සේ තැපැලේ අඩනවා.
    දැ‍‍ං ලංකාවේ සමාජ තත්ත්වයක් තියෙන්නෙ ප්‍රසිද්ධියට බං .

    දෙමාපියන් නොදැනුවත්ව හරි මේ කරන දෙයින් ගොඩක් ලමයින්ට හොදට හම්බ කරනවා.

    දැ‍‍ං ගොඩක් දෙමාපියනට ලමයි නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ.

    පව් ඉතිං .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,595
    113
    Homagama

    ⁣බහුතරයක් කරලා සුලුතරයක් හම්බකරනවා ඇති. හම්බ කරන කොටස කැපි පේනවා. නමුත් අගාධයට යන පිරිස අන්තෙටම යනවා.
    එක ළමයෙක් අවරට යනවා කියන්නේ මුලු රටක්ම ඒකට ණය ගෙවනවා. මුදලින් පවා.

    පවු තමයි බං.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298

    නෑ මේක වෙන්න ඕනි දෙයක්.

    Positively

    මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
    Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards - සමහර විට ඒ ළමයි එක්කෝ හොදට academics කරගන්න පෙළඹෙන්න පුළුවන්

    හැබැයි negatively

    අර "නෙත්මි" කියන ළමයාට උනා වගේ ( I think she in her late teens ) එකපාර කොල්ලො 8 ක් එක්ක හුකන්න ඕනි වෙන්න පුළුවන්. මේක ඒ කෙල්ලගේ වරද නෙවෙයි ... ළමයි ස්වභාවයෙන් කැමැතියි අලුත් දේවල් experiment කරන්න එයාලා අහන දකින.

    ඕක කෙනා කෙනා අල්ලා ගන්න / expose වෙන පැත්ත අනුව තමා.

    මෙතනදී තමා parent supervision ඕනි වෙන්නේ.
    දෙමව්පියෝ දක්ෂ වෙන්නේ ඕනි ලමයි ට curate කරලා දෙන්න ඕනි දේ එපා දේ ...

    හැබැයි මෙතනදී බලපානවා අපිට කලින් Gen-X Millennials ලට Digital literacy එක අඩුයි ... කීයෙන් කි දෙනාද දන්නේ Google Child account - Family Safety & Parental Control වලින් ළමය ට supervised account set up කරලා දෙන්න

    පවු බහුතරය ළමයි !
     
    කමෙන්ටුවේ සමස්ථ අදහසට එකගයි.

    දැන් විතරක් නෙවෙයි, අලුත් හැම පරම්පරාවකදිම ගැප හිටිනවා.

    උදාහරණයක් විදිහට හැත්තැවේ අපි, අපිට කලින් පරම්පරාවට වඩා ලිටරසි එක වැඩියි. අපියි දෙමාපියොයි හරියට ඔය ජෙන් සි වගේම ගැප තමයි. අපේ ළමයි අපිට වඩා වැඩියි. එහෙම තමයි මනුස්සයා ඉදිරියට යන්නේ. ලමයින්ට අනිවාර්යෙන්ම තාක්ෂණය දෙන්නම ඕනා. හැබැයි මොන පරම්පරිවෙත් නියත දෙයක් තියනවා, ඒ ඔයා කිව්වා වගේම ළමයා කියුරේට් කරන එක.

    හැමෝටම සුවර්විශන් කරන්න තේ⁣රෙන්නේ නැති නිසා අඩුම වශයෙන්
    මම හිතනවා යම් වයසක් වෙනකං වත් ළමයින්ට සෝෂල් මිඩියා බැන් එකක් තිබිය යුතුයිකියලා.
    තාක්ෂණයෙන් ඈත් කිරිම නෙවෙයි,
    බෑන් සෝශල් මිඩියා වලට පමණක්.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298
    113
    යම් වයසක් වෙනකං වත් ළමයින්ට සෝෂල් මිඩියා බැන් එකක් තිබිය යුතුයිකියලා.
    තාක්ෂණයෙන් ඈත් කිරිම නෙවෙයි,
    බෑන් සෝශල් මිඩියා වලට පමණක්.
    💯
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න.

    Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,166
    113
    33
    Kalutara
    අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න.

    Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා :baffled:

    මොකක්ද ත්‍රෙඩ් එක? දැක්කේ නෑනේ.. 🤔
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    නෑ මේක වෙන්න ඕනි දෙයක්.

    Positively

    මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
    Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards - සමහර විට ඒ ළමයි එක්කෝ හොදට academics කරගන්න පෙළඹෙන්න පුළුවන්

    හැබැයි negatively

    අර "නෙත්මි" කියන ළමයාට උනා වගේ ( I think she in her late teens ) එකපාර කොල්ලො 8 ක් එක්ක හුකන්න ඕනි වෙන්න පුළුවන්. මේක ඒ කෙල්ලගේ වරද නෙවෙයි ... ළමයි ස්වභාවයෙන් කැමැතියි අලුත් දේවල් experiment කරන්න එයාලා අහන දකින.

    ඕක කෙනා කෙනා අල්ලා ගන්න / expose වෙන පැත්ත අනුව තමා.

    මෙතනදී තමා parent supervision ඕනි වෙන්නේ.
    දෙමව්පියෝ දක්ෂ වෙන්නේ ඕනි ලමයි ට curate කරලා දෙන්න ඕනි දේ එපා දේ ...

    හැබැයි මෙතනදී බලපානවා අපිට කලින් Gen-X Millennials ලට Digital literacy එක අඩුයි ... කීයෙන් කි දෙනාද දන්නේ Google Child account - Family Safety & Parental Control වලින් ළමය ට supervised account set up කරලා දෙන්න

    පවු බහුතරය ළමයි !
    අවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.
    ෆෝන් එකක්වත් ඕනෙ නෑ.

    //මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
    Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards//

    මේක තමයි යකෝ අවුල. පොඩි උන්ගෙ ඔලුවට මොළේ වර්ධනය වෙන කාලෙම acheiving mindset දැම්ම කියන්නෙ උගෙ ජීවිත කාලෙම traumatic ජීවිත ගත කරන්නෙ.