මේ ඔරිජිනල් කෙල්ලට diss ගහපු කෙල්ලගේ ඇක්ටින් මරු හැබැයි..
දැං ලංකාවේ සමාජ තත්ත්වයක් තියෙන්නෙ ප්රසිද්ධියට බං .දෙමාපියෝ මේ පොඩි නොදරුවන්ව සෝෂල් මිඩියා රැල්ලේ පද්දලා පස්සේ තැපැලේ අඩනවා.
බහුතරයක් කරලා සුලුතරයක් හම්බකරනවා ඇති. හම්බ කරන කොටස කැපි පේනවා. නමුත් අගාධයට යන පිරිස අන්තෙටම යනවා.දැං ලංකාවේ සමාජ තත්ත්වයක් තියෙන්නෙ ප්රසිද්ධියට බං .
දෙමාපියන් නොදැනුවත්ව හරි මේ කරන දෙයින් ගොඩක් ලමයින්ට හොදට හම්බ කරනවා.
දැං ගොඩක් දෙමාපියනට ලමයි නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ.
පව් ඉතිං .
නෑ මේක වෙන්න ඕනි දෙයක්.බහුතරයක් කරලා සුලුතරයක් හම්බකරනවා ඇති. හම්බ කරන කොටස කැපි පේනවා. නමුත් අගාධයට යන පිරිස අන්තෙටම යනවා.
එක ළමයෙක් අවරට යනවා කියන්නේ මුලු රටක්ම ඒකට ණය ගෙවනවා. මුදලින් පවා.
පවු තමයි බං.
කමෙන්ටුවේ සමස්ථ අදහසට එකගයි.නෑ මේක වෙන්න ඕනි දෙයක්.
Positively
මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards - සමහර විට ඒ ළමයි එක්කෝ හොදට academics කරගන්න පෙළඹෙන්න පුළුවන්
හැබැයි negatively
අර "නෙත්මි" කියන ළමයාට උනා වගේ ( I think she in her late teens ) එකපාර කොල්ලො 8 ක් එක්ක හුකන්න ඕනි වෙන්න පුළුවන්. මේක ඒ කෙල්ලගේ වරද නෙවෙයි ... ළමයි ස්වභාවයෙන් කැමැතියි අලුත් දේවල් experiment කරන්න එයාලා අහන දකින.
ඕක කෙනා කෙනා අල්ලා ගන්න / expose වෙන පැත්ත අනුව තමා.
මෙතනදී තමා parent supervision ඕනි වෙන්නේ.
දෙමව්පියෝ දක්ෂ වෙන්නේ ඕනි ලමයි ට curate කරලා දෙන්න ඕනි දේ එපා දේ ...
හැබැයි මෙතනදී බලපානවා අපිට කලින් Gen-X Millennials ලට Digital literacy එක අඩුයි ... කීයෙන් කි දෙනාද දන්නේ Google Child account - Family Safety & Parental Control වලින් ළමය ට supervised account set up කරලා දෙන්න
පවු බහුතරය ළමයි !

දෙමාපියෝ මේ පොඩි නොදරුවන්ව සෝෂල් මිඩියා රැල්ලේ පද්දලා පස්සේ තැපැලේ අඩනවා.
යම් වයසක් වෙනකං වත් ළමයින්ට සෝෂල් මිඩියා බැන් එකක් තිබිය යුතුයිකියලා.
තාක්ෂණයෙන් ඈත් කිරිම නෙවෙයි,
බෑන් සෝශල් මිඩියා වලට පමණක්.

අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න.
Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා![]()
https://elakiri.com/threads/ඔශාන්-එක්ක-අවුරුදු-kids-dance.2250162/#post-31380471මොකක්ද ත්රෙඩ් එක? දැක්කේ නෑනේ..![]()
අවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.නෑ මේක වෙන්න ඕනි දෙයක්.