ගව ඝාතනයට තනිවම එරෙහි වූ මන්ත්‍රීවරිය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,080
    1
    31,618
    113
    - උඩරට -
    මෙයා අතේ ගහනවට විරුද්ධ කෙනෙක් නම් මොකද වෙන්නෙ ඒ පලාතේ එවුන්ට?
    කැරි අපතේ යන එක ඉතුරු වෙලා ළමයි වැඩිපුර හදන්න පුලුවන් වෙනවා.. සිංහල ජාතිය නැගී සිටිනවා 😁🤝
     
    • Haha
    Reactions: topkollek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,229
    9,653
    113
    35
    Spain
    මෙයා අතේ ගහනවට විරුද්ධ කෙනෙක් නම් මොකද වෙන්නෙ ඒ පලාතේ එවුන්ට?
    ලොකු අවුළක් වෙන එකක් නැහැ, ජෙප්පොන් අතේ ගහන එකට විරුද්ධ නැහැ නේ. එක නිසා යෝජනාව පරදීවි.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,174
    113
    Tokyo, Japan
    I Respect That Marvel Television GIF by Marvel Studios
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,478
    2,145
    113
    43
    Wakanda
    මේකෙන් වෙන්නෙ මස් වෙලදපලේ තරගය අඩුවෙලා මිල ඉහල ගිහින් මන්දපෝෂණය වැඩිවෙන එක
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,229
    9,653
    113
    35
    Spain
    බෞද්ධයෝ ඝාතනයට විරුද්ධයි බන්. නමුත් තහනමක් නැහැ. මස් අනුභව කරන්න තහනමක් නැහැ. නමුත් අර වගේ මස් මැරීමට අනුමැතිය දෙනවා කියන්නේ ඝාතනය කරන්න අනුබල දෙන එකට. එකෙන් වෙන්නේ බුද්ධාගමට අනුව පවු සිදුවීමක්. නමුත් ආගමේ තියෙන නිදහස තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන නිදහස නිසා තහනම් කරලා නැහැ. ඉතින් මසට කැමති අය කාපු දෙන්, අකමැති අය නොකාපු දෙන්. ජීවත් විය යුත්තේ මෙහෙම කියල පෙන්වල දෙනවා, කැමති අකමැති අය තමන්ට කැමැත්තක් කරන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,692
    4,297
    113
    මේ වගේ පර හැත්ත නිසා තමා අඩුවට හරක් මස් කෑල්ලක් ගන්න බැරි වෙලා තියෙන්නේ .කන්නේ නැත්නම් කටය් පුකය් වහගෙන හිටිය නම් හරි පර වෙසියෝ .
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,490
    1,701
    113
    බෞද්ධයෝ ඝාතනයට විරුද්ධයි බන්. නමුත් තහනමක් නැහැ. මස් අනුභව කරන්න තහනමක් නැහැ. නමුත් අර වගේ මස් මැරීමට අනුමැතිය දෙනවා කියන්නේ ඝාතනය කරන්න අනුබල දෙන එකට. එකෙන් වෙන්නේ බුද්ධාගමට අනුව පවු සිදුවීමක්. නමුත් ආගමේ තියෙන නිදහස තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන නිදහස නිසා තහනම් කරලා නැහැ. ඉතින් මසට කැමති අය කාපු දෙන්, අකමැති අය නොකාපු දෙන්. ජීවත් විය යුත්තේ මෙහෙම කියල පෙන්වල දෙනවා, කැමති අකමැති අය තමන්ට කැමැත්තක් කරන්න.

    SL needs to embrace the "secular" nature with religion and government, like the developed countries..

    Lack of the same only caused disharmony..
     
    • Like
    Reactions: Inigo Montoya