ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
සිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්.ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
රත්තරන් බඩුත් ඔහොමයි. සමහරු ඉන්නව කොහෙ හරි යනකොට වනාගෙන යනව.සිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්.
පරන කතාවක් මතක් උනා, ඉස්සර අපිට පහල වැඩ කරපු කපල් එකක් හිටියා. ගෑනි කොල්ලට bday එකට apple බඩු ටිකක් අරන් දීලා තිබ්බ. අපි ඕක දැක්කෙ FB හෑල්ලකින්. අපිටත් හික් ගෑවිලා තිබ්බෙ කොහොමද යකො මුන් එහෙම කරන්නෙ එක්කො උන්ගෙ පඩි අපිට වඩා වැඩිද කියලත් හිතුනා. පස්සෙ තමා ආරංචි උනේ මුන් එක එකාගෙන් නයට අරන් තමා ශෝ එක දාන්නෙ කියලා![]()
![]()
Private viewමන් ඒ කාලේ ෆෝන් එකෙන් දාපු ෆොටෝ ටික ෆෝන් එක නැති වුනාට පස්සේ ෆේස්බුක් එකෙන් රිකවර් කර ගත්ත. ඒ කාලේ ඔය ක්ලවුඩ් ඩ්‍රයිව් වල දාල ෆොටෝ තියන පුරුද්දක් තිබ්බේ නැහැ නෙ. මන් මේ කියන්නේ සැහෙන කාලෙකට කලින් ගැන 2013 වගේ කාලේ ගැන. දැනුත් මෙමරීස් විදියට ඒ පරණ ෆොටෝ බලන්න පුළුවන්.
anith unta thaman gedara unta salakanawa kiyala pennala like comments daganna tiyena mole amaruwa nisaගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
අහළ පහළ එවුන් මොනව හරි ගත්තම අඩෝ ඒ කොහොමද ඒ කියලා කතා වෙලා පස්සේ ආරංචි කරගන්න තරම් අඩු කුලේ මූසිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්.
පරන කතාවක් මතක් උනා, ඉස්සර අපිට පහල වැඩ කරපු කපල් එකක් හිටියා. ගෑනි කොල්ලට bday එකට apple බඩු ටිකක් අරන් දීලා තිබ්බ. අපි ඕක දැක්කෙ FB හෑල්ලකින්. අපිටත් හික් ගෑවිලා තිබ්බෙ කොහොමද යකො මුන් එහෙම කරන්නෙ එක්කො උන්ගෙ පඩි අපිට වඩා වැඩිද කියලත් හිතුනා. පස්සෙ තමා ආරංචි උනේ මුන් එක එකාගෙන් නයට අරන් තමා ශෝ එක දාන්නෙ කියලා![]()
![]()
ලගදි ෆෙස්බුක් හදාගත්ත උන් බන්.පරන උන් දැන් පොස්ට් එකක් වත් දාන්නෙ නැ.ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
මට ලැජ්ජයි බන් මේ වගේ පෝස්ට් දාන්න.උබලට ලැජ්ජ හිතෙන්නෙ නැද්දගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?