ඇයි බං අම්මට, තාත්තට, ගෙදර ගෑනිට උපන් දිනේට FB post දදා wish කරන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
    සිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්. 🤭🤭

    පරන කතාවක් මතක් උනා, ඉස්සර අපිට පහල වැඩ කරපු කපල් එකක් හිටියා. ගෑනි කොල්ලට bday එකට apple බඩු ටිකක් අරන් දීලා තිබ්බ. අපි ඕක දැක්කෙ FB හෑල්ලකින්. අපිටත් හික් ගෑවිලා තිබ්බෙ කොහොමද යකො මුන් එහෙම කරන්නෙ එක්කො උන්ගෙ පඩි අපිට වඩා වැඩිද කියලත් හිතුනා. පස්සෙ තමා ආරංචි උනේ මුන් එක එකාගෙන් නයට අරන් තමා ශෝ එක දාන්නෙ කියලා 🥴 🥴
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    මන් ඒ කාලේ ෆෝන් එකෙන් දාපු ෆොටෝ ටික ෆෝන් එක නැති වුනාට පස්සේ ෆේස්බුක් එකෙන් රිකවර් කර ගත්ත. ඒ කාලේ ඔය ක්ලවුඩ් ඩ්‍රයිව් වල දාල ෆොටෝ තියන පුරුද්දක් තිබ්බේ නැහැ නෙ. මන් මේ කියන්නේ සැහෙන කාලෙකට කලින් ගැන 2013 වගේ කාලේ ගැන. දැනුත් මෙමරීස් විදියට ඒ පරණ ෆොටෝ බලන්න පුළුවන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,091
    113
    Galaha
    සිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්. 🤭🤭

    පරන කතාවක් මතක් උනා, ඉස්සර අපිට පහල වැඩ කරපු කපල් එකක් හිටියා. ගෑනි කොල්ලට bday එකට apple බඩු ටිකක් අරන් දීලා තිබ්බ. අපි ඕක දැක්කෙ FB හෑල්ලකින්. අපිටත් හික් ගෑවිලා තිබ්බෙ කොහොමද යකො මුන් එහෙම කරන්නෙ එක්කො උන්ගෙ පඩි අපිට වඩා වැඩිද කියලත් හිතුනා. පස්සෙ තමා ආරංචි උනේ මුන් එක එකාගෙන් නයට අරන් තමා ශෝ එක දාන්නෙ කියලා 🥴 🥴
    රත්තරන් බඩුත් ඔහොමයි. සමහරු ඉන්නව කොහෙ හරි යනකොට වනාගෙන යනව.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,009
    113
    Narcissistic Sociopath Manipulator
    අම්මගෙ තාත්තාගෙ උපං දිනේවත් දන්නෙ නැති මං;

    crying-crying-meme.gif
     
    • Sad
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    මන් ඒ කාලේ ෆෝන් එකෙන් දාපු ෆොටෝ ටික ෆෝන් එක නැති වුනාට පස්සේ ෆේස්බුක් එකෙන් රිකවර් කර ගත්ත. ඒ කාලේ ඔය ක්ලවුඩ් ඩ්‍රයිව් වල දාල ෆොටෝ තියන පුරුද්දක් තිබ්බේ නැහැ නෙ. මන් මේ කියන්නේ සැහෙන කාලෙකට කලින් ගැන 2013 වගේ කාලේ ගැන. දැනුත් මෙමරීස් විදියට ඒ පරණ ෆොටෝ බලන්න පුළුවන්.
    Private view
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
    anith unta thaman gedara unta salakanawa kiyala pennala like comments daganna tiyena mole amaruwa nisa
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    ලපයා වගේ ගොන් කැරියෙකුට චන්දේ දුන්න උන් ඉන්න රටක, ඕවත් ප්‍රශ්නද හුට්ටො
     
    • Haha
    Reactions: monson and 2osama

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    සිංහලු තමන් කරන කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙ නෑ ඒක ලෝකෙට පෙන්නලා validation එකක් ගන්නකන්. 🤭🤭

    පරන කතාවක් මතක් උනා, ඉස්සර අපිට පහල වැඩ කරපු කපල් එකක් හිටියා. ගෑනි කොල්ලට bday එකට apple බඩු ටිකක් අරන් දීලා තිබ්බ. අපි ඕක දැක්කෙ FB හෑල්ලකින්. අපිටත් හික් ගෑවිලා තිබ්බෙ කොහොමද යකො මුන් එහෙම කරන්නෙ එක්කො උන්ගෙ පඩි අපිට වඩා වැඩිද කියලත් හිතුනා. පස්සෙ තමා ආරංචි උනේ මුන් එක එකාගෙන් නයට අරන් තමා ශෝ එක දාන්නෙ කියලා 🥴 🥴
    අහළ පහළ එවුන් මොනව හරි ගත්තම අඩෝ ඒ කොහොමද ඒ කියලා කතා වෙලා පස්සේ ආරංචි කරගන්න තරම් අඩු කුලේ මූ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,874
    13,930
    113
    ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
    ලගදි ෆෙස්බුක් හදාගත්ත උන් බන්.පරන උන් දැන් පොස්ට් එකක් වත් දාන්නෙ නැ.
     
    • Like
    Reactions: supun_sg and Dntec

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,035
    113
    මමනන් දාන්නෙ නෑ හැබැයි දාන උන්ගෙ අවුලක් දකින්නෙ නෑ ඔය වගේ දේවල් නන්.
    තමන්ගෙ අම්ම තාත්තා ගේ අස්සට විතරක් කොටු නොකර bday එක දවසට හරි ඒ මිනිස්සු ගැන තමන්ගෙ හිත මිත්‍රයො එක්ක බෙදාගෙන ඒ මිනිස්සුන්ට value එකක් දෙන එක හොඳ දෙයක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,239
    1
    50,689
    113
    ප*යාගල
    sorry.com
    Maasa ganakin fb patta palate giye na.sinhalu ekka ba bn.rena eka witharai poto gahala dala natte

    ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදරදිම තෑග්ගක් දීලා wish කරන්න පුලුවන්නේ ඇයි FB එකේ හෑලි දාන්නේ?
    මට ලැජ්ජයි බන් මේ වගේ පෝස්ට් දාන්න.උබලට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද
    ------ Post added on May 4, 2026 at 3:17 AM
     
    • Like
    • Haha
    Reactions: Psiko and nalin0001

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    Man nam social media wala bday reminders off karala thiyenne. Wish karannena. Fb memes wage athal ekakk gannawa.