ඩිලාන් සහ ආගම් ..

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    උබේ හිස්ට්යේ තියේන්නේ බුද්දාගම ගැන පරශ්න( නෑ හාමුදුරු වරු ගැන පරශ්න ) ඇයි ඒ?
    ඉතින් ගැලපෙන්නේ දේවල් , ප්‍රයෝගික නැති කතන්දර ප්‍රශ්න තමයි .
    උබලට ඒවාට තව කතන්දරයක් කියනව ඇරෙන්න දෙන්න උත්තරයකුත් නෑ , පෙන්නන්න පුලුවන් කමකුත් නෑ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    ඉතින් ගැලපෙන්නේ දේවල් , ප්‍රයෝගික නැති කතන්දර ප්‍රශ්න තමයි .
    උබලට ඒවාට තව කතන්දරයක් කියනව ඇරෙන්න දෙන්න උත්තරයකුත් නෑ , පෙන්නන්න පුලුවන් කමකුත් නෑ .
    හරි සරලයි සුන්දරයි .. උබ එක ආගමක් වත් විස්වාස කරන් නෑ.. එහෙම කියල තව මිනිස්සුන්ගේ විස්වාස වලට ඇටැක් කරන් එක චාටර් නේ බන්..

    හරියටම කිඋවොත් උබ අම්ම තාත්තට වත් ගරු කරන් නැති එකෙක් නේ?
    ------ Post added on May 3, 2026 at 10:28 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    ඉතින් ගැලපෙන්නේ දේවල් , ප්‍රයෝගික නැති කතන්දර ප්‍රශ්න තමයි .
    උබලට ඒවාට තව කතන්දරයක් කියනව ඇරෙන්න දෙන්න උත්තරයකුත් නෑ , පෙන්නන්න පුලුවන් කමකුත් නෑ .
    උබට අම්මට තාත්තට වදිනවද? ගරු කරන්වද?
     
    • Like
    Reactions: Little Hulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    උබට අම්මට තාත්තට වදිනවද? ගරු කරන්වද?
    මේකට නම් මට ඩිලාන්ගෙන් උත්හරයක් ඕනේ මය්..

    @dilann ei reply karan natthe? අනාත නිවාසේකද හැදුනේ?
    ------ Post added on May 3, 2026 at 10:59 PM
     
    • Like
    Reactions: Little Hulk

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    ආගම කියන්නෙ පරිනාමය නොවුන දෙයක් බන්. ඔය කන්සෙප්ට් අදට ගැලපෙන්නෙ නැ. මන් ආගමක් අදහන්නෙ නැ. අදහන උන්ට මුකුත් කියන්නෙත් නැ. තර්ක කරලා වැඩක් නැ. හැම එකාටම උගෙ ආගම තමයි හරි.
    මෙහෙම හිතපන්, උබ විස්ශ්වාස කරන ආගම අදහන තව එකෙකුයි උබයි ඉන්නවා. එතනට වෙන ආගමක් අදහන එකෙක් ආවහම උබ කොච්චර උබෙ ආගම සාදරනීකරනය කරන්න හැදුවත්, උබලා දෙන්නෙක් ඉන්න නිසා අරු කට වහගෙන ඉදියත් යනකොට හිතෙන් උබලට බැන බැන යන්නෙ. උබ හිතනවද උ හිතනවා කියලා උබෙ ආගම තමයි හරි කියලා. නැ. ඕක තර්ක කරලා වැඩක් නැ. මෝඩ කන්සෙප්ට් එකක්. හරි කියලා එකක් නැ. හැම එකාටම උ හිතන එක හරි. මටත් මේක අදාලයි 😂😂
     
    • Like
    Reactions: Lessar

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උඹ ගිහින් ලොකු සාදුට කියලා හොඳට ඇරගනින් 🙂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    ආගම කියන්නෙ පරිනාමය නොවුන දෙයක් බන්. ඔය කන්සෙප්ට් අදට ගැලපෙන්නෙ නැ. මන් ආගමක් අදහන්නෙ නැ. අදහන උන්ට මුකුත් කියන්නෙත් නැ. තර්ක කරලා වැඩක් නැ. හැම එකාටම උගෙ ආගම තමයි හරි.
    මෙහෙම හිතපන්, උබ විස්ශ්වාස කරන ආගම අදහන තව එකෙකුයි උබයි ඉන්නවා. එතනට වෙන ආගමක් අදහන එකෙක් ආවහම උබ කොච්චර උබෙ ආගම සාදරනීකරනය කරන්න හැදුවත්, උබලා දෙන්නෙක් ඉන්න නිසා අරු කට වහගෙන ඉදියත් යනකොට හිතෙන් උබලට බැන බැන යන්නෙ. උබ හිතනවද උ හිතනවා කියලා උබෙ ආගම තමයි හරි කියලා. නැ. ඕක තර්ක කරලා වැඩක් නැ. මෝඩ කන්සෙප්ට් එකක්. හරි කියලා එකක් නැ. හැම එකාටම උ හිතන එක හරි. මටත් මේක අදාලයි 😂😂
    එහේම් මේක දැම්මේ.. මේ තර්කයක්නේ?
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    kinam payannak da mithura

    අවදානෙද ඉල්ලන්නේ?
    ------ Post added on May 3, 2026 at 10:24 PM
    ඩිලාන් හොඳයි බණ thread ටික bump කරවගන්න. ඒ වැඩේ උෟ හොඳට කරනවා.
    ඒ ඇරුනහම උගෙන් වැඩක් නෑ.
    ඒක වෙන්න ඇති යුදෙව්වාත් කියන්න ඇත්තෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    නිරාගමික එවුන්ට ආගම් ප්‍රශ්න කරන්න පුලුවන්, උ ඇහුවෙ, ගනයෙක් ලමයෙක් දුශනෙ කරාම මොන දඬුවමද හම්බෙන්නෙ කියලා. අන්තරිය පාපකර්ම කියලා එකක් තියෙනවා අම්මා තාත්තා මැරුවාම, එ වගෙ මොනාද තියෙන දඩුවම්, ගනයො කියනව මෙක කරම අරක කරාම "අසුචි වලක පෙරෙතයෙක් වෙල සෙම සොටු කනවා" කියලා. එ වගෙ.

    @dilann හරි නෙද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    සිද්ධාර්තට පුලුවන් නම් මට බැරි ඇයි ?

    පුලුවන් නිසා තමයි කියන්නේ අර වීඩියෝ බලන්න කියලා.

    ආගම කියන්නෙ පරිනාමය නොවුන දෙයක් බන්.

    පරම සත්‍ය කියලා දෙයක් තියෙනවනම්, ඒ්ක හැමදාම එක විදිහට තියෙන්න ඕනේද, නැත්තම් කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේද?

    මෙහෙම හිතපන්, උබ විස්ශ්වාස කරන ආගම අදහන තව එකෙකුයි උබයි ඉන්නවා. එතනට වෙන ආගමක් අදහන එකෙක් ආවහම උබ කොච්චර උබෙ ආගම සාදරනීකරනය කරන්න හැදුවත්, උබලා දෙන්නෙක් ඉන්න නිසා අරු කට වහගෙන ඉදියත් යනකොට හිතෙන් උබලට බැන බැන යන්නෙ.

    ලිමිටට් අත්දැකීම් ටිකකින් සමස්ථය ජජ් කරන්න බැහැ. විවෘතව, මධ්‍යස්ථව අදහස් ප්‍රකාශ කරගන්න, සංවාද කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. දැකලා තියෙන්නේ එහෙම නැති අය විතරයි කියන එකෙන් අදහස් වෙන්නැහැ හැම මනුස්සයම එහෙමයි කියලා.

    මෝඩ කන්සෙප්ට් එකක්. හරි කියලා එකක් නැ. හැම එකාටම උ හිතන එක හරි. මටත් මේක අදාලයි 😂😂

    සංකල්ප එකක්වත් හරි කියන්නැහැ. සංකල්ප හැදෙන්නේ දකින විදිහෙන්. දකින විදිහ වැරදිනම් එකෙන් හැදෙන/ හදාගන්න සංකල්පත් වැරදියි. මිත්‍යා දිට්ටිය, මිත්‍යා සංකප්ප කියන්නේ ඒ වැරදි දැක්මට සහ ඒකෙන් ඇති වෙන සංකල්ප වලට.

    හරියට දකින විදිහ පෙන්නන්නේ.
    ------ Post added on May 4, 2026 at 6:50 AM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම සිද්ධාර්ථ වගේ අලුතෙන් ආගමක් හදනව. උබ කැමති නම් වරෙන්.
    ඔය පරණ තිබ්බ ආගම් මට සෙට් නෑ බන් සිද්ධාර්තට වගේම.
    මොකද කියන්නේ? ප්ස්වාහ මහණුන්ගේ වැඩේ උබ කරනවද මට ආවතේව කරල :rolleyes: ??

    @dilann ඩිලාන්, සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ රාජධානියෙත් සංඝරත්නය වැඩ හිටියා. බුදු දහම සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයා සමාජගත කළ දෙයක් නෙවෙයි. මහා කාලයක් තිස්සේ හැකියාවක් තියන ජීවීන්ට අවබෝධ කරගෙන නිවන් දකින්න යතුරක් විදිහට ප්‍රඥාවන්ත පුද්ගලයෝ රැකගෙන හිටිය තොරතුරු සම්භාරයක්. ඕක ඉතිං නැවත ඉපදීම නතර කරගන්න අවශ්‍යතාවක් නැති කෙනෙක්ට එච්චර වටිනාකමක් නැහැ.

    සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔය තොරතුරු වල්මත් වෙන්නේ නැතිව යහපත් ජීවිතයක් ගෙවන්න සෑහෙන්න ප්‍රයෝජනවත්. ඊට අමතරව, නොදන්න හෝ ගණන් නොගන්න එකෙක්ට වඩා අඩුම තරමේ මූලික පන්සිල් පද පහ ගැන විතරක් ඇත්තටම තැකීමක් කරන කෙනෙක්ගෙන් අනුන්ට කරදරයක් පීඩාවක් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. විශ්වාසවන්තයි. එතරම් බයක් සැකක් නැහැ. වෙන ඉතිං ඇදහීමක් තියනවද? නෑ. බුදුහාමුදුරුවන්ට වඳින්න කියලා නියමයක්ද? පන්සල් යන්ඩ ඕනද? මොනවාහරි පිළිපදින්න ඕන ද? මොනවත් නැහැ.

    කිසියම් පිරිසක් එකතුවෙලා යමක් කරනකොට එතන ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ තනතුරු, භූමිකා, නීති රීති, මාර්ගෝපදේශ ආදී දේවල් තියනවා. එහෙම නැතිව ප්‍රායෝගිකව සහ හරියාකරව යමක් කරගන්න බැහැ. එක එක්කෙනා තමන්ට ඕන ඕන දේවල් කරයි. දැනට ඔච්චර නීති රීති දාලා, ගිහි සමාජයෙන් සම්පූර්ණයෙන්ම ගළවලා වෙන් කරලා තියලත් සාසනයට ඇතුල් වෙච්ච පුද්ගලයෝ කොච්චර පිස්සු කෙළිනවද? සාසනයට සහ සමාජයට, සංස්කෘතියට හානි කරනවද? ධර්මය විකෘති කරනවද? සාසනය අවභාවිතා කරනවද? 😌

    ආගම් වල නම් ඉතිං දෙයියෙක් හරි මොකෙක් හරි පස්සේ යන්න පුළුවන්, ආගම හැදුව කෙනා අදහගෙන, මැරීගෙන, නැහීගෙන, තමන්ගේ ජීවිතේත් බල්ලට දාගෙන ජීවත් වෙන්න හෝ ජීවිතෙත් පුදන්න පුළුවන්. ආයේ ඉතිං තමන්ගේ ගෑනිට, මිනිහට, දරුවට, අම්ම අප්පට වඩාත් ලොකුයි. එච්චර සැරටම නැති ආගමක් නම් ආගමේ දේවල් ඉස්මුදුනින් පිළි අරගෙන, පුද පූජා, යාතිකා තියාගෙන ඔය එකී මෙකී නොකී හැමදෙයක්ම කරගෙන ඉන්න පුළුවන්. සමහර අයට කේන්ති යන නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ.

    නෑ මට මේ වෙලාවේ උබ ගැන තරක් නෑ.. හැබයි කරන වැඩේ වැරදියි..

    නිරගමික සීන් එකේ නේද? උපන් ආගම මොකද්හ?
    ------ Post added on May 3, 2026 at 10:02 PM
    සිද්ධාර්ථ නිරාග්මික සීන් එකේ ද හිටියේ ??
    ලැජ්ජහවක් නැත්හම් කියපන්

    ඔව් එක අතකින්.. හැබැයි අවබොද කර ගත්තා.. නැද්ද?
    ------ Post added on May 3, 2026 at 10:03 PM
    සිද්ධාර්තට පුලුවන් නම් මට බැරි ඇයි ?

    සිධාර්ථ උබ කියන විදියට නිරාග්මික නම් උබල ඇයි මේ හැම දේටම නිරාගමික නිරා ගගා බනින්නේ ???

    ඔය නිරාගමිකයි කියලා කියන බහුතරයක් යටින් හැමෝම දන්නා ප්‍රධාන ධාරාවේ ආගමක, හෝ වෙනත් දුසිරිත් ඔලුවට දාන, අන්තවාදී හෝ යමෙක්ට අදහාගන්න දුෂ්කර අමන, තුච්ඡ ආගම් වල. ඉතිරි ඔය කිසිම ආගමකට අදාළ නැති අයත් තමන්ට හිතුණ ජීවන, හැසිරීම් රටාවකට ඉන්නවා සහ හදාගත්ත පුරුදු අනුගමනය කරනවා හෝ කිසියම් මිත්‍යා දෘෂ්ටියක වැටිලා. බොහෝ දෙනා භෞතිකවාදියි. භෞතිකවාදි නොවුනත්, සාමාන්‍යයෙන් මේ අයගේ පුරුදු, සීමා මායිම් ගොඩනැගෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම, රුචිකත්වයන්, අහන දකින දේවල්, ජීවත් වන සමාජයේ පසුබිම පාදක කරගෙන. මෙයාලගේ ක්‍රියාකාරකම් වල තණ්හාව, රතිය, රාගය අඩුවක් නැහැ. කොච්චර අත්දැකීම්, දැනුම තිබුණත් මෙයාලට බුදු දහම තේරුම් ගන්න නුවණ, ප්‍රඥාව මදි. බුදු දහම ප්‍රතිකේෂ කරන නිසා කෙලෙස් ප්‍රහීන වීමක් හෝ පාලනය කරගන්න ආකාරයක් දන්නේ නැහැ. බුදු දහම ලංකාවේ සහ කලාපයේ සංස්කෘතියේ කොටසක්. ඒක ආගම් වගේ වෙන් කරන්න බැහැ. නිරාගමික උන් සමාජයේ හැසිරෙන විට උන් දැන දැනම හෝ නොදැන අපේ සමාජයට උචිත නැති විදිහට හැසිරෙනවා. සමහර බෞද්ධ අය තමන්ගේ පාලනයක් නැතිකමට දුරාචාරයට විවිධ මට්ටමින් යොමු වුනත් මෙයාලා නිරාගමික ලේබල් එක ගහගෙන රඟන්නේ. මුන් අළුත්, අමුතු දේවල් පවා කරනවා, තවත් පිරිසක් සමාජය වෙනස් කරන්න හදනවා. මුලින් සඳහන් කළ මහ පිරිස ආගම් ප්‍රවර්ධනය කරනවා. උන් රෙද්ද ගලෝගෙන හෙළුවෙන් දඟලනකොට අපේ උන් බනිනවා. ☺️

    සංස්කෘතිය, සමාජය, සදාචාරය අතික්‍රමණය කරන අදහස්, හැසිරීම් නැති නිරාගමික හෝ වෙනත් වචනයක් දාගෙන හඳුන්වන පුද්ගලයෝ හිටියට මිනිස්සු බනින්නේ හෝ විවේචනය කරන්නේ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    , සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ රාජධානියෙත් සංඝරත්නය වැඩ හිටියා. බුදු දහම සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයා සමාජගත කළ දෙයක් නෙවෙයි.
    මොනවද මේ කියන්නේ ? සම්මා සම්බුද්ධ කමත් නැතිවෙන කතා උබ ඔය කියන්නේ . :rofl:

    එතකොට ඒ කාලේ හිටපු සංගයා මොන බුද්ධ ශ්‍රාවකයන් ද ?
    ගෞතම බුද්ධ ශාසනයට අමතරව වෙනත් බුද්ධ ශාසනයකුත් තිබ්බ ද ඒ කාලේ ?

    ඔය උබ කියපු එකට කොහෙන් හරි reference එකක් අරන් වරෙන් බලන්න එහෙම හිටිය කියලා කියන
     
    • Like
    Reactions: Yeezus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    @tinto brass බහුතර බෞද්ධයොත් උබේ profile avatar එක වගේ. 🤷🏻‍♂️
    ඔව් මම කාම ලෝකයක ජීවත් වෙන , නමුත් හැකි හැම වෙලාවේම බුද්දදර්මය අවබෝද කරගන්න උතසහ කරන කෙනෙක්.. නැතුව හරි නම් මම මෙහෙම ෆෝරම් එකක ඉන්නවත් ඕනේ ද?

    මොනවද මේ කියන්නේ ? සම්මා සම්බුද්ධ කමත් නැතිවෙන කතා උබ ඔය කියන්නේ . :rofl:

    එතකොට ඒ කාලේ හිටපු සංගයා මොන බුද්ධ ශ්‍රාවකයන් ද ?
    ගෞතම බුද්ධ ශාසනයට අමතරව වෙනත් බුද්ධ ශාසනයකුත් තිබ්බ ද ඒ කාලේ ?

    ඔය උබ කියපු එකට කොහෙන් හරි reference එකක් අරන් වරෙන් බලන්න එහෙම හිටිය කියලා කියන
    ඔව් මෙතන නිවැරදි කිරීමක් කරන්න..
    ------ Post added on May 7, 2026 at 6:22 PM

    ආගම කියන්නෙ පරිනාමය නොවුන දෙයක් බන්. ඔය කන්සෙප්ට් අදට ගැලපෙන්නෙ නැ. මන් ආගමක් අදහන්නෙ නැ. අදහන උන්ට මුකුත් කියන්නෙත් නැ. තර්ක කරලා වැඩක් නැ. හැම එකාටම උගෙ ආගම තමයි හරි.
    මෙහෙම හිතපන්, උබ විස්ශ්වාස කරන ආගම අදහන තව එකෙකුයි උබයි ඉන්නවා. එතනට වෙන ආගමක් අදහන එකෙක් ආවහම උබ කොච්චර උබෙ ආගම සාදරනීකරනය කරන්න හැදුවත්, උබලා දෙන්නෙක් ඉන්න නිසා අරු කට වහගෙන ඉදියත් යනකොට හිතෙන් උබලට බැන බැන යන්නෙ. උබ හිතනවද උ හිතනවා කියලා උබෙ ආගම තමයි හරි කියලා. නැ. ඕක තර්ක කරලා වැඩක් නැ. මෝඩ කන්සෙප්ට් එකක්. හරි කියලා එකක් නැ. හැම එකාටම උ හිතන එක හරි. මටත් මේක අදාලයි 😂😂
    ආගම් වෙනයි දර්ශනයක් කියන දේ වෙනයි.. ආගම් කියන්නේ තම්න්ගේ සාස්තෘ කියන දේ පිලි ගැනිමම් දැශනයක් කියන්නේ මම ඒක දැක්කා දැකපු විදිය කියන්නම් ඔයාලත් ඕනේනම් ඒ විදියට කරල බලන්න..
    ------ Post added on May 7, 2026 at 6:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ඔය නිරාගමිකයි කියලා කියන බහුතරයක් යටින් හැමෝම දන්නා ප්‍රධාන ධාරාවේ ආගමක, හෝ වෙනත් දුසිරිත් ඔලුවට දාන, අන්තවාදී හෝ යමෙක්ට අදහාගන්න දුෂ්කර අමන, තුච්ඡ ආගම් වල. ඉතිරි ඔය කිසිම ආගමකට අදාළ නැති අයත් තමන්ට හිතුණ ජීවන, හැසිරීම් රටාවකට ඉන්නවා සහ හදාගත්ත පුරුදු අනුගමනය කරනවා හෝ කිසියම් මිත්‍යා දෘෂ්ටියක වැටිලා. බොහෝ දෙනා භෞතිකවාදියි. භෞතිකවාදි නොවුනත්, සාමාන්‍යයෙන් මේ අයගේ පුරුදු, සීමා මායිම් ගොඩනැගෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම, රුචිකත්වයන්, අහන දකින දේවල්, ජීවත් වන සමාජයේ පසුබිම පාදක කරගෙන. මෙයාලගේ ක්‍රියාකාරකම් වල තණ්හාව, රතිය, රාගය අඩුවක් නැහැ. කොච්චර අත්දැකීම්, දැනුම තිබුණත් මෙයාලට බුදු දහම තේරුම් ගන්න නුවණ, ප්‍රඥාව මදි. බුදු දහම ප්‍රතිකේෂ කරන නිසා කෙලෙස් ප්‍රහීන වීමක් හෝ පාලනය කරගන්න ආකාරයක් දන්නේ නැහැ. බුදු දහම ලංකාවේ සහ කලාපයේ සංස්කෘතියේ කොටසක්. ඒක ආගම් වගේ වෙන් කරන්න බැහැ. නිරාගමික උන් සමාජයේ හැසිරෙන විට උන් දැන දැනම හෝ නොදැන අපේ සමාජයට උචිත නැති විදිහට හැසිරෙනවා. සමහර බෞද්ධ අය තමන්ගේ පාලනයක් නැතිකමට දුරාචාරයට විවිධ මට්ටමින් යොමු වුනත් මෙයාලා නිරාගමික ලේබල් එක ගහගෙන රඟන්නේ. මුන් අළුත්, අමුතු දේවල් පවා කරනවා, තවත් පිරිසක් සමාජය වෙනස් කරන්න හදනවා. මුලින් සඳහන් කළ මහ පිරිස ආගම් ප්‍රවර්ධනය කරනවා. උන් රෙද්ද ගලෝගෙන හෙළුවෙන් දඟලනකොට අපේ උන් බනිනවා. ☺️
    මෙයාල නිරාග්මික ද ??

    Last edited: