කුඹුරු ඉඩම්?

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,602
    1,803
    113
    Not sure if anyone else suggested too but can't you do a soil test to determine the facts..?

    Rice is a staple during any era..

    Why won't you grow that land brah..?
     
    • Like
    Reactions: Prabasha

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,896
    5,462
    113
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
    ලෝක නඩුවක් ගන්න එපා. කුඹුරු ඉඩම් ගොඩ කරන්න බෑ. තහනම්.. ඉස්සර පුලුවන් දැන් බෑ. කුඹුරු ඉඩමක ස්ථිර බෝගයක් වත් හදන්න බෑ. හැදුවොත් ඇවිත් විනාශ කරන්න බලය තියනවා රජයට. උඹට මතකද දන්නෑ එකපාරක් ඔය වගේ අක්කර පහක කුඹුරු ඉඩමක පොල් පැල හිටවලා අවුරුදු හය හතකින් කවුරු හරි පෙත්සම් ගහලා සේරම අයින් කරන්න උනා..

    මෙහෙත් පට්ට සල්ලි තියන බුවෙක් කුඹුරු ඉඩමක් අරගන අවුරුදු කීපයක් තිස්සෙ සේප් එකේ ගොඩ කරා. ගස් එහෙමත් හිටෙව්වා. මේ අවුරුද්දෙ මුල ඉන්ක්වයරි එකක් ගිහිං බුවාට ඒ ගස් සේරම අයින් කරලා පුරවපු පස් සේරම අයින් කරලා කුඹුරු ඉඩම යථාතත්වයට පත්කරන්න සිද්ද උනා...
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,689
    11
    3,256
    113
    මේකේ ඕක ගැන කියන වීඩියෝ එකක් දාලා තිබ්බා කවුරු හරි.

    ත්‍රෙඩ් එක හම්බ උනොත් දාන්නම්.

    ෆේස් බුක් පෝස්ට් එකක් ශෙයා කරලා තිබ්බෙ කෘෂිකාර්ම අධ්‍යක්ෂ ජෙනරාල් කතා කරන.
     
    • Like
    Reactions: Dntec

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
    ගන්න එපා. ලොකු ලෙඩක්. උබ වගා කරන්නේ නැත්නම් ඕක උබට වැඩක් වෙන්නේ නැහැ. දැන් ඉස්සර වගේ හොර වැඩ කරන්න බැහැ. ඉඩම් වලට දැන් කෙස් වැඩි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,802
    4,437
    113
    හප්පා... නඩුවකට කර ගහලා තියෙන්නේ උඹ .
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,434
    113
    IN THE INTERNET
    ගන්න එපා. ලොකු ලෙඩක්. උබ වගා කරන්නේ නැත්නම් ඕක උබට වැඩක් වෙන්නේ නැහැ. දැන් ඉස්සර වගේ හොර වැඩ කරන්න බැහැ. ඉඩම් වලට දැන් කෙස් වැඩි.
    ඉඩම ගත්තෙ නෑ වෙන එකක් ගත්තා