එක්කො සල්ලි තියෙන්න ඕනේ ,,, නැත්තන් ශක්තිය තියෙන්න ඕනෙ.. දෙකම නැත්තන් අබ සරනයි.. ( Preworkout )

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,908
    12,413
    113
    🤍
    mewa thama niyma pre workout
    View attachment 265458
    Me steroid neda , budammmo
    creatine hoda brand ekak kiyanna
    Man ganne Kevin levrone
    creatine gannawada uba
    Ou Kevin levrone ge eka

    caffeine tama oke wedipura tiyenn.. strong coffee ekak gahuwanam oya effect eka ganna puluwan. Whey protein ganna salli nati godak un itn oka tama supplement kiyala bonne. oken mucle build karanna be
    Ado sirawata , ehmada kokayath wenasa denaganna ekak ghnnm one
    ------ Post added on May 5, 2026 at 6:23 AM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,284
    7,568
    113
    Kotahena
    creatine hoda brand ekak kiyanna
    Creatine වලට brand wadak na ban


    Preworkout nam mala ජරාවක්. Bonnepa. Caffine නිසා හෙන වයසක look එකක් එන්නෙ.

    Issara psychotech gahuwa. අමාරුවෙන් nawattagatta. ආයේ Bonne na.

    Caffine nathiwa gahanne man. Warmup eken.

    Too much Caffine and beta alanine hoda na
    Strong Coffee 5k 10k gahuwa wage ඕක biwwama.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    310
    377
    63
    ජිම් එකක් දැකලවත් නැති, ජිම් එක්කට ගිහිල්ලාවත් නැති උන්...

    ඕවා බිල පක රිදෙන්න ගන්නවා ගගා නම් එන්න එපා.


    උබලා පාවිච්චි කරන එක මොකක්ද?

    7182pSs9HkL._AC_UF1000,1000_QL80_.jpg



    S7c3583560a434b7ca4dc071d72cb5ddcQ.jpg
    මොකුත් නෑ නිකන් ගහගෙන ගහගෙන යනවා උදෙට කන්නෙත් නෑ හිතුනොත් පෙන් ටී හරි කෝපි හරි ගහනවා හදිස්සියෙන්
     
    • Love
    • Sad
    Reactions: Psiko and adeeezzz

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,017
    113
    pre workout එපා බං. black coffee එකක් ගහල පලයන්. creatine ගන්නව නං ඕනෙ නෑනෙ
    C4 නැද්ද දැන්? කිඩ්නි කේස් එනව කියන්නෙ ඇත්තද ඕවට? :rofl:
    ඕකෙ creatine high dose එකක් තියෙනව නේද බං.
     
    • Like
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,284
    7,568
    113
    Kotahena
    pre workout එපා බං. black coffee එකක් ගහල පලයන්. creatine ගන්නව නං ඕනෙ නෑනෙ

    ඕකෙ creatine high dose එකක් තියෙනව නේද බං.
    Creatine nemei caffine.

    Uba deka patalagena.

    Creatine nam 5k thibbama athi ona එකෙක්ට dawasata
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,017
    113
    Creatine nemei caffine.

    Uba deka patalagena.

    Creatine nam 5k thibbama athi ona එකෙක්ට dawasata
    මම කිව්වෙ C4 ගැන බන්. ඒකෙ caffeine එක්ක ලොකු creatine dose එකකුත් තියෙනවා නේද. ලොකු energy boost එකක් එන්නෙ ඒක හින්ද නේද?
     
    • Like
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,284
    7,568
    113
    Kotahena
    මම කිව්වෙ C4 ගැන බන්. ඒකෙ caffeine එක්ක ලොකු creatine dose එකකුත් තියෙනවා නේද. ලොකු energy boost එකක් එන්නෙ ඒක හින්ද නේද?
    Creatine high dose ගියා කියල ලැබෙන huttak na.
    Absorb karanne 5i
     
    • Like
    Reactions: Udee KJ