Software Engineering කරන ළමයෙක්ට Internship Job help

signshop

Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ. SE කරන ලමයෙක්ට Internship Job එකක් හොයා ගන්න ක්‍රමයක් දන්නවා නම් කියනවද?.
    මොන වගේ Company ද Internship අයව ගන්නේ? සාමාන්‍යයෙන් හොඳ මොන වගේ Company ද?
    ගාල්ල, අම්බලන්ගොඩ වගේ පැත්තක පුළුවන්නම් හොයා ගන්න පුළුවන් වෙයිද බන්? කෙල්ලෙක් නිසා.

    අපෙ කිරියේ SE හොඳ සෙට් එකක් ඉන්නවා නේද. පුළුවන්නම් අයිඩියා එකක් දෙන්න මචන්ලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    SE internship කියන්නේ කට්ටක්..
    උඩට යන්න පුලුවන් ලොක්කට ජිගි ජිගි පාරක් දීලා..
    නැත්තම් ගොඩට එන්න අමාරුයි..
     
    • Haha
    Reactions: Lionzzz and ur_dad

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    Ambalangoda nemei colombo awath intership hoyanna dan amarui honda projects ehema karala naththan..
    Watetama apply karanna kiyanna. Puluwan tharam contacts walin balanna..
    මේ මගේ අක්කගේ දුව බන්. සෑහෙන්න projects වගයක් කරලා නම් තියෙනවා බන් robotics එහෙම. Thanks මචන්
     
    • Sad
    Reactions: LZP1992

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    Bump..

    I hope those projects are taken into consideration, especially if there's leadership involved..

    SL could be different in that extra curricular activities like volunteering, sports and clubs may not be taken seriously..

    I was told by an Interviewer down here that people who played team sports are more likely to be successful working in a team..

    All the best.. 🤞
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,827
    27,396
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට බොස් කිව්වා ඇසිස්ටන් කෙනෙක් හොයාගන්න කියලා.
    රූපෙ හොඳයි නම් skills හදලා ගන්න පුළුවන්.
    Workloadසීයට හැටක් ඔෆිස් work, 40 ක් development.
    පඩිය පනස් පහයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    SE internship කියන්නේ කට්ටක්..
    උඩට යන්න පුලුවන් ලොක්කට ජිගි ජිගි පාරක් දීලා..
    නැත්තම් ගොඩට එන්න අමාරුයි..
    ස්පා එකක් නෙමේ හොයන්නේ සොෆ්ට්වෙයා කම්පැනි එකක්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    මට බොස් කිව්වා ඇසිස්ටන් කෙනෙක් හොයාගන්න කියලා.
    රූපෙ හොඳයි නම් skills හදලා ගන්න පුළුවන්.
    Workloadසීයට හැටක් ඔෆිස් work, 40 ක් development.
    පඩිය පනස් පහයි.
    Mokkda ban gubbayama roope balala ganna
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ස්පා එකක් නෙමේ හොයන්නේ සොෆ්ට්වෙයා කම්පැනි එකක්
    දෙකම එකයි දැන්. කරන්න දෙයක් නෑ. හුරු උනාම ඕක normal 🤪
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    ස්පා එකක් නෙමේ හොයන්නේ සොෆ්ට්වෙයා කම්පැනි එකක්
    SE සොෆ්ට්වෙයාර් කම්පැනි වලට ගියපු කෙල්ලො ගොඩ එන්නේ සැඟවුණු දක්ෂතා වලින් යකෝ...
     
    • Haha
    Reactions: Hankook

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    Me wage thama mage babath kawasaki hadanne
    chuttak chuttak balanna ma diha :lol: :lol:

    Screenshot-2026-05-05-135141.png