මචන්ලා පොඩි උදව්වක් ඕනේ. SE කරන ලමයෙක්ට Internship Job එකක් හොයා ගන්න ක්‍රමයක් දන්නවා නම් කියනවද?.
මොන වගේ Company ද Internship අයව ගන්නේ? සාමාන්‍යයෙන් හොඳ මොන වගේ Company ද?
ගාල්ල, අම්බලන්ගොඩ වගේ පැත්තක පුළුවන්නම් හොයා ගන්න පුළුවන් වෙයිද බන්? කෙල්ලෙක් නිසා.
අපෙ කිරියේ SE හොඳ සෙට් එකක් ඉන්නවා නේද. පුළුවන්නම් අයිඩියා එකක් දෙන්න මචන්ලා

e nisa damma wena ekakata maru wenna kiyanna