9% aduwe puluwan ehenamFd rate ekata +2 add karapan
9% aduwe puluwan ehenamFd rate ekata +2 add karapan
7m වලින් 2m වගේ අරං ඉඩමක් අරං පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ.ඔය වැඩේ ලාභ නෑ නේ.. කලිනුත් මේකේ thred එකක් ගියා

ඊට වඩා 1% ලාබයි බං fd එකෙන් ගත්තම .Meke conditions nam danne naha. Hoyala balala wistharayak danna.
මම හිතන්නේ උඹ කෙලින්ම loan එකක් ගන්න එක ලබයි..7m වලින් 2m වගේ අරං ඉඩමක් අරං පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ.
fd එකත් save ඉඩමකුත් තියනවා.
අවුල් වගේද![]()