FD ලෝන් එකක් ගන්න විදිය

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    FD loan denne 90% mata mathaka widiyata.
    FD danakota kali kali walata kadala dana ek hondai.
    ganna ona unath bounty wadinne aduwen ethakota
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට මම පොඩි විස්තරයක් දාන්නම් මෙහෙමයි අපි හිතමු පඩිය රුපියල් 30000ක් වගේ හම්බෙනව කියල ඔයාට
    ඔයා පුලුවන් නම් හැම මාසෙම පඩි හම්බෙන්න කලින් එක්ස්පෙන්සිව් චාට් එකක් ගහගන්න
    ලයිට් බිල් එක මෙච්චරයි
    ටෙලිෆොන් ඉන්ටර්නෙට් මෙච්චරයි
    ඩයලොග් ටිවී නෙට්ෆ්ලික්ස් මෙච්චරයි
    අම්මට හෝ ගෙදරට දෙනවා මෙච්චරයි

    එහෙම ගහගෙන ඔයාගේ සල්ලි ගානට මැනේජ් කරන්න
    මම බිල් පේමන්ට් කරන්න යූස් කලේ ෆ්‍රීමී ඇප් එක
    එක්පෙන්සස් වෙනම කවුට් කරපු නිසා මම අදාල ගාන ඒකට ට්‍රන්ස්ෆර් කරලා බිල් පේමන්ට් කරනවා සමහර වෙලාවට කෑශ්බෑක් එහෙමත් එනව එකෙන් ඉබේ කරනවා නැත්නම් ඒ.එස් කරනවා වගේ දේවල්

    මෙහෙම මැනේජ් කරහම ඔයාගෙ සල්ලි අනවශ්‍ය විදියට වියදම් වෙන්නෙ නැහැ
    ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ මුල් පෝස්ට් එක දාපු කෙනා කිව්ව විදියට එකවුන්ට්ස් දෙකක් හදාගෙන මාසෙකට 10ක් වත් පුලුවන් නම් 5ක් වත් දාන්න ට්‍රයි කරන්න.ඔයාට බෝනස් එහෙම හම්බෙනවා නම් පුලුවන් නම් ඒකත් අරකට දලා ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක ගොඩ දාන්න බලන්න
    මමත් මේ වැඩේ කරල තියෙන්වා කොමර්ශල් බෑන්ක් එක තමයි මම යූස් කලේ ඉන්ටර්නෙට් බෑන්කින් තියෙන නිසා ඒ වගේම මගේ අනිත් එකවුන්ට් එක තිබුණෙ අපේ ගමේ එන්.එස්.බී බෑන්ක් එකේ මුලින්ම සල්ලි හම්බුනේ ලොකු ගානක් තනියම වැඩක් කරලා(කට්ටියක් එකතුවෙලා කරලා ප්‍රොෆිට් එක සමානව බෙදාගැනීමක්) සාමාන්‍ය පෙළ කරනකොට.ඒකෙන් එකවුන්ට් එක ඕපන් කලා එන්.එස්.බී
    පස්සෙ ජොබ් කරනකොට ගේම ගැහුවා කොමර්ශල් එකත් ඕපන් කරලා.

    ඔහොම කරානම් ඔයාට සල්ලි හම්බෙන මුල් කාලෙ ඉන්දලා ඔයාට ඉතින් අවුරුදු 27+ වෙනකොට ඔයා හොද බෑංක් බැලන්ස් එකක් තියෙන කොල්ලෙක් මොකෙක්ටවත් යටත් නොවෙන
    ඊට පස්සෙ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා බ්‍රෝ
    සල්ලි කොච්චර හම්බුනත් වැඩක් නෑ කියන තියරි බොරු කතා ගානට මැනේජ් කරනවා නම්

    ෆ්‍රී වෙලාවක් තිබ්බොත් සක්විති රණසිංහ චතුර එක්ක කරන කතාව අහන්න ඔයාටම තෙරේවී.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    FD loan denne 90% mata mathaka widiyata.
    FD danakota kali kali walata kadala dana ek hondai.
    ganna ona unath bounty wadinne aduwen ethakota

    කොමර්ශල් බැංකුවෙ එෆ්.ඩී එකෙන් 90% දෙනවා ලෝන් එක 13.50% වෙනව පොලි‍ය ඔයා ලෝන් එක ගෙවාගෙන යනකොට එන්න එන්න අඩු වෙනවා මන්ත්ලි ගෙවන ගාන. හැබැයි ගෙවන්න ඕන දවස පහු උනොත් චූටිම චූටි ෆී එකක් ගෙවන්න වෙනවා ඔයාට ශත ගානක් වගේ දවසකට ඒක නම්

    මම ගහපු ලෝන් එකක බැලන්ස් එක තියෙනව මේ වෙනකොට 30ක් වගේ මාසේකට 5500ක් වගේ ගෙවන්න තියෙන්නෙ එකවුන්ට් එකෙ තියෙන සල්ලි වලින් ඒක කැපෙනවා
     
    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    FD එකක් දාල loan ගන්න එක මාත් හොයල බැලුවා ..
    ලක්ෂ 3ක් FD එකේ තියනවා නම් කියල හිතමු ..

    FD එකට බැංකුවෙන් අපිට දෙන පොලිය 9.5 % = 28 500
    අපි බැංකුවට ගෙවන්න ඕනේ පොලිය 12.5% = 37 500

    එත් අපි වැඩිපුර බැංකුවට ගෙවන්න ඕනේ ..
    මට තේරෙන්නේ නෑ මේකෙන් තියන ලාබෙ මොකක් ද කියල
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    FD එකක් දාල loan ගන්න එක මාත් හොයල බැලුවා ..
    ලක්ෂ 3ක් FD එකේ තියනවා නම් කියල හිතමු ..

    FD එකට බැංකුවෙන් අපිට දෙන පොලිය 9.5 % = 28 500
    අපි බැංකුවට ගෙවන්න ඕනේ පොලිය 12.5% = 37 500

    එත් අපි වැඩිපුර බැංකුවට ගෙවන්න ඕනේ ..
    මට තේරෙන්නේ නෑ මේකෙන් තියන ලාබෙ මොකක් ද කියල

    laabayak naa paduwa adu wenawa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43

    100 න් බෙදලා FD Rate එකෙන් වැඩි කරලා 12 න් බෙදන්න.
    උදා : 5,000,000 / 100 x 10.75 (මහජන බැංකුව - 13.06.2019) / 12 = රු. 44,792/-
    thaks mchan
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    හුගක් අය FD rates ගැන උනන්දු නිසා තව සති 2කින් වෙන්න යන දෙයක් ගැන කියන්න හිතුනා. මහ බැංකුව උපරිම පොලී අනුපාතයන් හැම වානිජ බැංකුවකටම දාලා තියෙන්නේ කියලා හුගක් අය දැන් දන්නවා.

    මේ මාසෙ ඉවරවෙනකොට වසරක් සදහා කල්පිරීමේදී බැංකුවකින් ගෙවන උපරිම පොලිය තනි ඉලක්කමකට එන්න පුලුවන් බව 99.9% ම Sure කියන්න පුලුවන්.

    ඒකියන්නේ 1year at Maturity FD rate එක 9.90% විතර වෙයි.

    FD දාන්න ඉන්නවනම් දැන්ම දාගන්න. හුගක් බැංකු නොගෙව්වට ඕනම බැංකුවට 11.54% ක් 1year at Maturity FD එකකට ගෙවන්න තාම පුලුවන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    FD එකක් දාල loan ගන්න එක මාත් හොයල බැලුවා ..
    ලක්ෂ 3ක් FD එකේ තියනවා නම් කියල හිතමු ..

    FD එකට බැංකුවෙන් අපිට දෙන පොලිය 9.5 % = 28 500
    අපි බැංකුවට ගෙවන්න ඕනේ පොලිය 12.5% = 37 500

    එත් අපි වැඩිපුර බැංකුවට ගෙවන්න ඕනේ ..
    මට තේරෙන්නේ නෑ මේකෙන් තියන ලාබෙ මොකක් ද කියල

    Labe tamai laksha 3ta hemadama poliya bankuwen dunnata, bank ekata api loan eka tika tika gewana nisa gewanna tiyena poliya adu wenawa.
    Masen mase tika tika gewanna one habai awrudda antime gewanna inne natuwa.