පඩි මදි බං ආතල් එකේ ඉන්න.
මම වැඩ කරන තැන අපි එක client කෙනෙක් ගේ infrastructure maintain කරනවා... උන්ගේ kubernetes cluster එකකුත් මං ළඟදී හැදුවා.. දැන් අවුරුදු 3ක් උන්ගේ servers maintain කරනවා.. database scene එක බලනවා..
(ලොකු බිස්නස් එකක්, users ල 3.2mil ඉන්නවා)
මං උන්ගෙන් අහන්නද part time වැඩ නැද්ද කියලා?
ලොක්කට කේලම කියයිද? මාව එළවලා වෙන එකෙක් ගත්තොත් කෙලියක් වෙනවා ඉතින්.. මම තමයි system එක අලුතෙන් හැදුවේ (infra) සහ දන්නේ