ඩිලාන් සහ ආගම් ..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඩිලාන් මට උබත් එක්ක කිසිම තරක් නෑ.. හැබැයි උබ මාර විදියට හ්යිලයිට් කරනවා හාමුදුරුවරු කරන වැරදි.. ඒකට හෙතුව දන්නේ උබ.. උබ කියන විදියට නම් අවුස්සලා ආතල් එකක් ගන්න.. හැබැයි ඒක එහෙමම් නම් උබ අනිත් ආගම් වල එඋන් අවුස්සල ආතල් ගන් නැද්ද? අනික බුද්ද දර්මය කියන්නේ හාමුදුරුවරු නෙමේ බන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක

    ආගම ඉස්සරහට දාගෙන වෙනම චරිත වගේ බයිලා ගහල මිනිස්සු අන්දලා උන් රටේ නැති වැරදි කරද්දී සාදු කියන්නද උබ කියන්නේ ?
    අනිත් ආගම් වල උන් කරන ඒවටත් මම ත්‍රෙඩ් දාල තියනව .
    හැබැයි හාමුදුරුවෝ කරපු වැරදි වලට එහෙම ත්‍රෙඩ් දාලත් නෑ .. වෙන උන්ගේ ත්‍රෙඩ් වල post එකක් දාන එක විතරයි කරන්නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    අනිත් ආගම් වල උන් කරන ඒවටත් මම ත්‍රෙඩ් දාල තියනව - මට මතක නැති නිසා එකක් දෙකක් දාපන් බලන්න ලින්ක්

    අනිත් එක උබල චන්ඩියෝ වගේ මේකේ දැඟලුවට ප්‍රොෆයිල් එක ලොක් නේ බන්..
    ------ Post added on May 7, 2026 at 6:46 PM

    මේවට එන්නේ ඇත්ත නමින් නෙමේ නේ.. ඒකරලත් ඇයි බන් ඕවා ලොක් කරන් ඉන්නේ?
    ------ Post added on May 7, 2026 at 6:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    අනිත් ආගම් වල උන් කරන ඒවටත් මම ත්‍රෙඩ් දාල තියනව - මට මතක නැති නිසා එකක් දෙකක් දාපන් බලන්න ලින්ක්

    අනිත් එක උබල චන්ඩියෝ වගේ මේකේ දැඟලුවට ප්‍රොෆයිල් එක ලොක් නේ බන්..
    ------ Post added on May 7, 2026 at 6:46 PM

    මේවට එන්නේ ඇත්ත නමින් නෙමේ නේ.. ඒකරලත් ඇයි බන් ඕවා ලොක් කරන් ඉන්නේ?
    ------ Post added on May 7, 2026 at 6:47 PM
    උබේ නම ඇත්ත නෙවෙයි උනාට මගේ නම ඇත්ත . .
    මම දාල අති. හොයාගනින් කෝ .

    මේ වගේ kochchra දාල ඇත්ද යකෝ :lol:

    https://elakiri.com/threads/ෆ්ලැෂ්-බෑක්-ft-දෙයියන්-වහන්සේ-නර්තනය-සාතන්.2231665/

    https://elakiri.com/threads/අනාගතවතෘතුමාගේ-තෙල්-අලේපයට-අපහාස-කරන-අයටත්-යක්කුන්ගෙන්-පිළිතුරු-ලැබෙයි-👹👹.2244447/
     
    • Like
    Reactions: clumsyhulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    අනේ බන් මේ.. උබ අර ජෙරම්ල වගේ එඋන්ට අරින.. මරියා තුමී නිකන්ම ප්‍රෙග්නට් උනා කියන ආගමේ නේද?? ඒගැන්ත් මොනා හරි කියපන්කෝ පිලිගන්නම් එතකොට..

    1. ආගමික ඉගැන්වීම (The Virgin Birth)​

    කිතුනු දහමට (Christianity) අනුව, මෙය හඳුන්වන්නේ "කන්‍යා පිළිසිඳ ගැනීම" ලෙසයි. එහි ප්‍රධාන කරුණු කිහිපයකි:

    • දේව ප්‍රකාශය: ගාබ්‍රියෙල් දේව දූතයා මරියා තුමිය හමුවට පැමිණ, ඇය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මව වීමට තෝරාගෙන ඇති බව දන්වා සිටි බව බයිබලයේ සඳහන් වේ.
    • ශුද්ධෝත්මයාණන්ගේ බලය: ඇය ගැබ්ගත්තේ සාමාන්‍ය මානව ක්‍රියාවලියකින් නොව, ශුද්ධෝත්මයාණන් වහන්සේගේ ආශ්චර්යමත් බලයෙන් බව විශ්වාස කෙරේ.
    • කන්‍යාභාවය: ජේසුස් වහන්සේ මෙලොවට බිහිවන විටත්, ඉන් පසුවත් මරියා තුමිය කන්‍යාවක ලෙස සිටි බව කතෝලික සහ බොහෝ කිතුනු සභා පිළිගනියි.
    ------ Post added on May 7, 2026 at 7:00 PM

    මේ ගැනත් මොනා හරි කියපන් බන්..
    ------ Post added on May 7, 2026 at 7:01 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    අනේ බන් මේ.. උබ අර ජෙරම්ල වගේ එඋන්ට අරින.. මරියා තුමී නිකන්ම ප්‍රෙග්නට් උනා කියන ආගමේ නේද?? ඒගැන්ත් මොනා හරි කියපන්කෝ පිලිගන්නම් එතකොට..
    ඕවාත් මම අහල ඇති මේකේ . . :rofl:

    ඒ විතරක් නෙවෙයි උබ දන්නවනම් කියපන් සිදුහත් උපත සිදු උනේ සුද්දෝදන ට ඕන වෙලාවේ ද නැත්නම් දිව්‍යලෝකේ හිටපු අයට ඕන වෙලාවේ ද කියලා පොඩ්ඩක් .
    ඔය ඔක්කොම ආගම් කතා ඇතුලේ ශාස්තෘ ගේ උපතට සාමන්‍ය ලිංගික සම්බන්ද වෙනුවට දිව්‍යලෝකේ , දෙයියෝ සම්බන්ද කරල දිව්‍යමය බාවයක් දීල තියනව .
    බුද්ධාගමේ උනත් එච්චරයි . . සිදුහත් උපත ගැන ලියලා තියන දේ ආයිත් කියවපන් ෂුවර් නැත්නම් .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඕවාත් මම අහල ඇති මේකේ . . :rofl:

    ඒ විතරක් නෙවෙයි උබ දන්නවනම් කියපන් සිදුහත් උපත සිදු උනේ සුද්දෝදන ට ඕන වෙලාවේ ද නැත්නම් දිව්‍යලෝකේ හිටපු අයට ඕන වෙලාවේ ද කියලා පොඩ්ඩක් .
    ඔය ඔක්කොම ආගම් කතා ඇතුලේ ශාස්තෘ ගේ උපතට සාමන්‍ය ලිංගික සම්බන්ද වෙනුවට දිව්‍යලෝකේ , දෙයියෝ සම්බන්ද කරල දිව්‍යමය බාවයක් දීල තියනව .
    බුද්ධාගමේ උනත් එච්චරයි . . සිදුහත් උපත ගැන ලියලා තියන දේ ආයිත් කියවපන් ෂුවර් නැත්නම් .
    බුද්දාගම අ‍ටුවා ටීකා ටිප්පනි, තව පසු කාලීන අර්ත දැක්වීම් ගොඩක එකතුවක්.. සංස්කෘතියත් එක්ක වෙනස් අර්ත කතන එක්ක උන එකක්.. බුද්ද ධර්මය බුදුන් වහන්සේ දේශනා කරපු දර්මය.. ඒක තියෙන්නේ ත්‍රී පිටකයේ.. සහ කොටින්ම තමන් හදාරලා ඇත්තද නැත්හ තමන් තේරුම් ගන්න ප්‍රමානය අනුව.. දැන් උබ මේ මොකුත් නොදැන අර මම මුලින් කියපු දේවල් ගැන ප්‍රශ්න කරනවා.. (ඒ උනාට උබ මේක විස්වාස කරනවද?-
    • ශුද්ධෝත්මයාණන්ගේ බලය: ඇය ගැබ්ගත්තේ සාමාන්‍ය මානව ක්‍රියාවලියකින් නොව, ශුද්ධෝත්මයාණන් වහන්සේගේ ආශ්චර්යමත් බලයෙන් බව විශ්වාස කෙරේ.)
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    බුද්දාගම අ‍ටුවා ටීකා ටිප්පනි, තව පසු කාලීන අර්ත දැක්වීම් ගොඩක එකතුවක්.. සංස්කෘතියත් එක්ක වෙනස් අර්ත කතන එක්ක උන එකක්.. බුද්ද ධර්මය බුදුන් වහන්සේ දේශනා කරපු දර්මය.. ඒක තියෙන්නේ ත්‍රී පිටකයේ.. සහ කොටින්ම තමන් හදාරලා ඇත්තද නැත්හ තමන් තේරුම් ගන්න ප්‍රමානය අනුව.. දැන් උබ මේ මොකුත් නොදැන අර මම මුලින් කියපු දේවල් ගැන ප්‍රශ්න කරනවා.. (ඒ උනාට උබ මේක විස්වාස කරනවද?-
    • ශුද්ධෝත්මයාණන්ගේ බලය: ඇය ගැබ්ගත්තේ සාමාන්‍ය මානව ක්‍රියාවලියකින් නොව, ශුද්ධෝත්මයාණන් වහන්සේගේ ආශ්චර්යමත් බලයෙන් බව විශ්වාස කෙරේ.)
    උබ මාර එකෙක් නේ . බුද්ධාගමේ කතා පස්සේ එකතු උන ඒවා . අනිත් එවා එහෙම නෙවෙයි . :lol:

    මරියා ගේ බඩට දෙයියන් වහන්සේගේ පුත්‍රයා ආවා . .
    මහාමයා දේවියගේ බඩට සිදුහත් කුමාරයා ආපු හැටි ගැන මෙහෙමයි තියෙන්නේ . තුසිතයේ ඉදන් දෙවියෙක් දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරධාද්නව්ක් පිලි අරගෙන තමයි කුසේ පිළිසිද ගත්තේ . එහෙම නැතුව කොහෙවත් නෑ සුද්ධෝදන් රජතුමාව ඔතනට පටලලා කිසිම කතාවක. කුසට එන කාලය තීරණය කරේ දිව්‍යලෝකේ ඉදල මිසක් සුද්දෝදන නෙවෙයි .

    "මෙසේ අප මහා බෝධිසත්ත්‍වයෝ ආරාධනා කළ දිව්‍යබ්‍රහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැගි ඒ තුෂිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දේවතාවන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්‍වනිමිත්ත පෙනින. හේ කෙසේ ද? යත්;

    ඒ බෝසතුන්ගේ සත් පනස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු හැඳි දා හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙලෙසී ගියේය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා තුබූ පැලඳි මල් පරව ගියේ ය. හිරුරැස් කලඹක් වන් ශරීරප්‍රභා ව නිෂ්ප්‍රභ ව ගියේ ය. දිව්‍ය වූ මාලිගාවෙහි වාසයට රිසි නැති විය. තුන් ගවු උස දිව්‍ය ශරීරයෙන් පිනි ගත් රුකක් සේ ඩා සෙල් වින. තුසීපුර දෙවියෝ බෝසතුන්ගේ චුත වන මේ පඤ්ච කාරණ දැක “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස, ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස” යනාදීන් පිරිවරා සිට මගුල් තෙපුල් කීහ. එකෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසීපුරයෙන් අන්තර්ධාන ව එදා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්‍රියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළ සේක. එහි විස්තර මෙසේ දතයුතු.

    ඒ කපිලවස්තු නම් නුවර ඇසළකෙළි නම් වූ මහත් වූ උත්සව කෙළියෙක් පළමු සත්වෙනිදා පවත්වීය. සියලු ජනයෝ ඉස් සෝධා නහමින් සුවඳමල් පළඳිමින් සුවඳ ඇඟ ගල්වමින් කෑමෙන් පීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනායෙන් දවස් යවා ශක්‍රපුරය සේ එ නුවර සරහමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්‍ෂයක් අගනා සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් සිංහාසන නැඟි හිඳ ඇමැති ගනයා පිරිවරා සැණකෙළි සිරි විඳිති.

    එ කල මහාමායා දේවී දිව්‍ය ස්ත්‍රියක සේ සැරහී පන්සියයක් ස්ත්‍රීන් පිරිවරා මඟුල් පොකුණු වැද ජලක්‍රීඩා කොට නඳුන් පොකුණු වන් නන්‍දාඞ්ගනාවක සේ ක්‍රීඩා කොට ලක්‍ෂයක් අගනා කසී සළුවක් හැඳ සුපිපි සපුමල් රුකක් සේ රන් පළඳනාවෙන් සැරහී රජගෙට ගොස් රන්වන් පායෙහි මතුමාලට නැගී තමන්ගේ ශ්‍රීයහන් ගබඩායෙහි සරහා මල්පිරූ යානක් මතුයෙහි එදා රෑ නිද්‍රාවට පටන් ගත්හ. "

    ඒක නිසා තමන්ගේ ආගමේ විතරක් මිත්‍යා කත නෑ කියලා හිතන්න එපා .
    අම්බපාලි , මහා පදුම දේවිය ඉපදුන හැටි කියපන් බලන්න දන්නවනම් . කෙලින්ම සුත්‍ර පිටක වල තියන කතා ඔය .
    බුද්ධගෙමේ ම තියනව නේ යකෝ ඕපපාතික උපත් කියලා ජාතියක් ගැන . කොහෙද එහෙම ඒවා තියෙන්නේ ? ජේසු , අම්බපාලි ඉපදුනා වගේ ඒවා ගැන ද මේ කියන්නේ ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    බුද්දාගම -ආගම

    බුද්ද ධර්මය- දර්ශනය

    බුද්ද ධර්මය ගැන කතා නොකර උබ බුද්දාගම ගැන කතා කරනවා.. හොඳයි ඒ අයි ගෙනුත් අහලා.. දැන් අහපන් මෙහෙම මොකද්ද වෙනස බුද්දාගම සහ බුද්ද ධර්මය අතර කියල.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    බුද්දාගම -ආගම

    බුද්ද ධර්මය- දර්ශනය

    බුද්ද ධර්මය ගැන කතා නොකර උබ බුද්දාගම ගැන කතා කරනවා.. හොඳයි ඒ අයි ගෙනුත් අහලා.. දැන් අහපන් මෙහෙම මොකද්ද වෙනස බුද්දාගම සහ බුද්ද ධර්මය අතර කියල.
    බයිලා ගහන්න එපා බන් දැන් දෙකකට කඩලා . .

    බුදුන් සරණ යාම තියෙන්නේ ආගමේ ද ධර්මයේ ද ??
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    සිංහල භාෂාවෙන් සහ අර්ථයෙන් "බුද්ධාගම" සහ "බුද්ධ ධර්මය" අතර පැහැදිලි වෙනසක් පවතී. එම වෙනස සරලව පහත පරිදි වටහාගත හැකිය:

    1. බුද්ධාගම (Buddhism as a Religion)​

    මෙය ලෝකයේ පවතින අනෙකුත් ආගම් මෙන්ම සංවිධානාත්මක පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.

    • සංස්කෘතිය: මෙයට වත්පිළිවෙත්, උත්සව (උදා: වෙසක්, පොසොන්), පූජා ක්‍රම සහ සම්ප්‍රදායන් ඇතුළත් වේ.
    • ආයතනික ව්‍යුහය: පන්සල්, ශාසනික ව්‍යුහය සහ විවිධ නිකායන් මෙයට අයත් වේ.
    • සමාජීය මුහුණුවර: උපතින් බෞද්ධ වීම හෝ බුද්ධාගම වැළඳගැනීම වැනි සමාජීය අනන්‍යතාවයක් මෙයින් අදහස් කෙරේ.

    2. බුද්ධ ධර්මය (Buddha Dhamma as a Philosophy/Teaching)​

    මෙය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සදාතනික සත්‍යය සහ දර්ශනයයි.

    • ප්‍රායෝගිකත්වය: මෙයට ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ඉගැන්වීම් ය.
    • අරමුණ: දුක නැති කිරීම සහ නිවන අවබෝධ කර ගැනීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
    • විශ්වීය බව: ධර්මය ඕනෑම අයෙකුට (ආගම කුමක් වුවත්) ප්‍රගුණ කර ප්‍රතිඵල ලබාගත හැකි විද්‍යාත්මක පදනමක් සහිත ඉගැන්වීමකි.
     
    ඒ පාර මිත්‍යදෘෂ්ටික රටවල් වල භෞතිකවාදින් හදපු Ai ගෙන් අහල හෝදන්න ආවද ?
    තමන්ගේ ලග තියන බෞද්ධ මුලාශ්‍ර නිකන්ම නිකන් සාහිත්‍ය කතා ගානට දාල මිත්‍යාදෘෂ්ටිකයන්ගේ නිර්මාණයක් වෙච්ච Gemini ගේ උදව් ඉල්ලුවද මොකක් හරි ලියලා දෙන්න කියලා ??

    උබල තමයි මරු ම ඩයල් :lol: 🤌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඒ පාර මිත්‍යදෘෂ්ටික රටවල් වල භෞතිකවාදින් හදපු Ai ගෙන් අහල හෝදන්න ආවද ?
    තමන්ගේ ලග තියන බෞද්ධ මුලාශ්‍ර නිකන්ම නිකන් සාහිත්‍ය කතා ගානට දාල මිත්‍යාදෘෂ්ටිකයන්ගේ නිර්මාණයක් වෙච්ච Gemini ගේ උදව් ඉල්ලුවද මොකක් හරි ලියලා දෙන්න කියලා ??

    උබල තමයි මරු ම ඩයල් :lol: 🤌
    අන්තිමට උබට මෙහෙමත් කියන්න උනා නේ.. අඩෝ මම භෞතිකවාද්යෙක් වෙලා ඉන්න කාලේ ඔයිට වඩා හොඳට මැච් එක ගැහුවා.. උබට මරියා තුමී ගැන කිඋවා විතරයි අවුට් ගියා නේද??? පොඩ්ඩක් පටිච්ච සමුපාදයය හිතට ඇරන් කියවපන්,,, මොලේ තියෙන එකෙක් නේ..
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    අන්තිමට උබට මෙහෙමත් කියන්න උනා නේ.. අඩෝ මම භෞතිකවාද්යෙක් වෙලා ඉන්න කාලේ ඔයිට වඩා හොඳට මැච් එක ගැහුවා.. උබට මරියා තුමී ගැන කිඋවා විතරයි අවුට් ගියා නේද??? පොඩ්ඩක් පටිච්ච සමුපාදයය හිතට ඇරන් කියවපන්,,, මොලේ තියෙන එකෙක් නේ..
    අවුට් ගියේ උබ නේ යකෝ

    අන්තිමටම බෞද්ධ මුලාශ්‍ර සහිතය කතා වෙලා
    ධර්මය ඇත්ත , බුද්ධාගම බොරු කියන තැනට වැටිලා ,
    gemini ගෙන් අහන්න උනා .

    උබ මරියා ගැන කිව්වට තුසිතේ ඉදන් දෙයියෙක් මහාමායා ගේ බඩට ආපු එක අමතක කරලා . .
    මට අනුව ඔය කතා දෙකම ආගමික දේව කතා .. දේවත්වයක් ආරෝපණය කරන්න කරන කතා . . ඕව විතරක් නෙවෙයි අර ජේසු ඉපදුනාම තරු පාර කියපු ඒවා , සිදුහත් උපතේ දී නෙලුම් මල් පිපුන ඒවා ඔක්කොම .. උබල ට ඕව ඒ විදියට ගන්න තරම් කොන්දක් නෑ . එකක් හරි එකක් වැරදි .
    :lol:
    ඔය ආගම් ඔක්කොක්ම එකයි යකෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    අවුට් ගියේ උබ නේ යකෝ

    අන්තිමටම බෞද්ධ මුලාශ්‍ර සහිතය කතා වෙලා
    ධර්මය ඇත්ත , බුද්ධාගම බොරු කියන තැනට වැටිලා ,
    gemini ගෙන් අහන්න උනා .

    උබ මරියා ගැන කිව්වට තුසිතේ ඉදන් දෙයියෙක් මහාමායා ගේ බඩට ආපු එක අමතක කරලා . .
    මට අනුව ඔය කතා දෙකම ආගමික දේව කතා .. දේවත්වයක් ආරෝපණය කරන්න කරන කතා . . ඕව විතරක් නෙවෙයි අර ජේසු ඉපදුනාම තරු පාර කියපු ඒවා , සිදුහත් උපතේ දී නෙලුම් මල් පිපුන ඒවා ඔක්කොම .. උබල ට ඕව ඒ විදියට ගන්න තරම් කොන්දක් නෑ . එකක් හරි එකක් වැරදි .
    :lol:
    ඔය ආගම් ඔක්කොක්ම එකයි යකෝ
    නෑ ආගම් බොරු වෙන්න පුලුවන් , බුද්ද ධර්මය බොරු උන එක එක තැනක් මට උබ කිවුවෙත් (උදා- මෙඩිකල් පැත්තෙන් අද හොයාගෙන තියෙන එදා කිවුව ඇහැට නොපෙනන දේවල් ගැන පවා) මම උබේ මතයට එකඟ වෙනවා..

    උබ මරියා ගැන කිව්වට තුසිතේ ඉදන් දෙයියෙක් මහාමායා ගේ බඩට ආපු එක අමතක කරලා . .
    මට අනුව ඔය කතා දෙකම ආගමික දේව කතා .. දේවත්වයක් ආරෝපණය කරන්න කරන කතා . . ඕව විතරක් නෙවෙයි අර ජේසු ඉපදුනාම තරු පාර කියපු ඒවා , සිදුහත් උපතේ දී නෙලුම් මල් පිපුන ඒවා ඔක්කොම .. උබල ට ඕව ඒ විදියට ගන්න තරම් කොන්දක් නෑ . එකක් හරි එකක් වැරදි . - මේ දෙකම මට අදාල නෑ... මට අදාල බුදු රජානන් වහන්සේ දේශනා කල අනිත්ය දුක්ක අනාත්ම,, එ අතරිනිත් මම වැඩියෙන්ම හදාරන්න ආස අනාත්ම..
    ------ Post added on May 7, 2026 at 7:46 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    - මේ දෙකම මට අදාල නෑ... මට අදාල බුදු රජානන් වහන්සේ දේශනා කල අනිත්ය දුක්ක අනාත්ම,, එ අතරිනිත් මම වැඩියෙන්ම හදාරන්න ආස අනාත්ම..
    බොරු නේ බන් . . උබ අනිත් උන්ටත් වඩා ආගම් අල්ලාගෙන ඉන්නේ අත්හැරීම පුරුදු කරන ධර්මයක් පිළිගන්න ගමන් . . ඒ විදියට අල්ලාගෙන ඉන්න නිසා තමයි උබ දැන් තුන් හතර පාරක් ම මාව මෙන්ෂන් කරල ත්‍රෙඩ් දාන තැනට එන්නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    බොරු නේ බන් . . උබ අනිත් උන්ටත් වඩා ආගම් අල්ලාගෙන ඉන්නේ අත්හැරීම පුරුදු කරන ධර්මයක් පිළිගන්න ගමන් . . ඒ විදියට අල්ලාගෙන ඉන්න නිසා තමයි උබ දැන් තුන් හතර පාරක් ම මාව මෙන්ෂන් කරල ත්‍රෙඩ් දාන තැනට එන්නේ .
    ඔව් උබ බනින්නේ පුද්ගලයන්ට නෙමේ .. ආගමට.. ඒ ආගම හරියට කරන අය ගැනත් දාපන්කෝ.. ඒ අය දර්මය හරියට කරනවාද නැද්ද පිටින් බලල කියන්න බෑ නේ..
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    @dilann ව මේ විදිහට මහන්සි කරවන්න එපා. බණ thread ටික bump කරවගන්න විතරක් පාවිච්චි කරන්න.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    @dilann ව මේ විදිහට මහන්සි කරවන්න එපා. බණ thread ටික bump කරවගන්න විතරක් පාවිච්චි කරන්න.
    ඔහොම කිව්වා කියලා මම reply නොකර ඉන්නේ නෑ .. ඕව ගිහින් කියපන් කොන්ඩේ බැදපු ලපයන්ට :lol: 🤌