හේයි..💥 layoff එන්නයි හදන්නේ 🔴
thomian Well-known member May 20, 2011 12,202 17,060 113 May 7, 2026 #1 Reactions: Smartm, shenat, Spiderman.Ayya and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,727 2 115,637 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 7, 2026 #2 AI කරානම් සාදුලට වඩා හොඳට නිවන් මග ගැන කියල දෙයි හැබැයි "පින්" ප්‍රශ්ණයක් එනවා බුදුවරු පහල වෙන්නෙ දිව්‍ය ලෝකෙ යන විදිය කියල දෙන්ඩ කියල හිතන මිනිස්සුන්ට Reactions: sahases, Tramadol, Nidarshana_k and 1 other person
AI කරානම් සාදුලට වඩා හොඳට නිවන් මග ගැන කියල දෙයි හැබැයි "පින්" ප්‍රශ්ණයක් එනවා බුදුවරු පහල වෙන්නෙ දිව්‍ය ලෝකෙ යන විදිය කියල දෙන්ඩ කියල හිතන මිනිස්සුන්ට
Nidarshana_k Well-known member Feb 19, 2022 29,125 1 50,460 113 ප*යාගල sorry.com May 8, 2026 #3 දර්මය කවුරු කිව්වත් ..මොන පොතේ තිබ්බත් .. ඒව පිලිපදින අනුව තමා. ධර්මය දේශනා කරන එකාට වදින්න ඕනෙ කියල බුදුහාමුදුරුවො කියල තියෙනවද?? Reactions: sahases
දර්මය කවුරු කිව්වත් ..මොන පොතේ තිබ්බත් .. ඒව පිලිපදින අනුව තමා. ධර්මය දේශනා කරන එකාට වදින්න ඕනෙ කියල බුදුහාමුදුරුවො කියල තියෙනවද??
shenat Well-known member May 13, 2007 57,993 86,197 113 ආශ්චර්යමත් රටක May 8, 2026 #4 ලංකාවෙ සමහර හොර සිවුරු රඳවන වලට වඩා නං මුන් හොඳයි අටසිල් ටික හරි රැකන් ඉඳියිනේ. හැබැයි ටෙක්නිකලි ඕවත් “කතා කරන සිවුරු රඳවන” විතරයි.
ලංකාවෙ සමහර හොර සිවුරු රඳවන වලට වඩා නං මුන් හොඳයි අටසිල් ටික හරි රැකන් ඉඳියිනේ. හැබැයි ටෙක්නිකලි ඕවත් “කතා කරන සිවුරු රඳවන” විතරයි.
bladeable Well-known member Aug 25, 2012 2,128 2,325 113 May 8, 2026 #6 මේ රොබෝ කෙනෙක් ලන්කාවට ගෙනාවනන් අනිව අපේ උපසක අම්මල ටික ගිහින් දනගහගෙන වදිනව සුවර්. Reactions: Smartm
Tramadol Well-known member Jul 20, 2014 13,246 7,527 113 Kotahena May 8, 2026 #7 Humans ලා ඔක්කොම නිවන් දක්ක ගෙන යයි මූ හරක් ගොපල්ල වගේ. ඊටපස්සේ ලෝකෙ රොබෝසිංඤෝ ලා ටික අයිති කරගනියි. ඔන්න master plans Reactions: kinkon
Humans ලා ඔක්කොම නිවන් දක්ක ගෙන යයි මූ හරක් ගොපල්ල වගේ. ඊටපස්සේ ලෝකෙ රොබෝසිංඤෝ ලා ටික අයිති කරගනියි. ඔන්න master plans
Smartm Well-known member Jul 19, 2008 19,876 20,410 113 හස්තිශෛලපුර May 8, 2026 #8 shenat said: ලංකාවෙ සමහර හොර සිවුරු රඳවන වලට වඩා නං මුන් හොඳයි අටසිල් ටික හරි රැකන් ඉඳියිනේ. හැබැයි ටෙක්නිකලි ඕවත් “කතා කරන සිවුරු රඳවන” විතරයි. Click to expand... muwa train karala tiyenne hambayo nam, budu ammo siwurak dagena bomba hadai..
shenat said: ලංකාවෙ සමහර හොර සිවුරු රඳවන වලට වඩා නං මුන් හොඳයි අටසිල් ටික හරි රැකන් ඉඳියිනේ. හැබැයි ටෙක්නිකලි ඕවත් “කතා කරන සිවුරු රඳවන” විතරයි. Click to expand... muwa train karala tiyenne hambayo nam, budu ammo siwurak dagena bomba hadai..
Inigo Montoya Well-known member Nov 15, 2025 5,658 10,595 113 35 Spain May 8, 2026 #9 කොරියාව කියන්නේ ඉස්සර (මේ බොහොම මෑතක් වෙනකම්) බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. පස්සේ ඇමෙරිකන් හමුදා ඇවිත් ඒ රට උතුර දකුණු කියල බෙදුනට පස්සේ මිෂනාරීන් ඇවිල්ල අතිබහුතරය ක්‍රිස්තියානි ඇදහිල්ල විශ්වාස කරන සමාජයක් බවට පරිවර්තනය වුනා. උන්ගේ චිත්‍රපට වලින් පවා බෞද්ධ ඇදහිල්ල සාතන්ගේ සංකේත කියල කොන් කරලා දාපු තැන් මම දැකල තියෙනවා. දකුණු කොරියාවේ ඉතා අඩු දරු උපත් එක්ක බෞද්ධයන්ට පන්සල් ටික නඩත්තු කරන්න හාමුදුරුනමක් සොයාගන්න වතාවත් කරන්න හාමුදුරු නමක් සොයාගන්න අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒවාට පිලියමක් විදියට මේ උත්සාහය කරනවා වෙන්න ඇති. නමුත් එකත් සමහරුන්ට විහිළුවක් වෙලා. නොදැනුවත්කම හෝ හිතාමතා කරන දේවල් වෙන්න පුළුවන්. ටික කාලෙක ඉඳල බෞද්ධයන්ට ගහන එක වැඩි වෙලා තියෙන නිසා එක අහඹු සිදුවීම් කියල හිතන්න අමාරුයි. Reactions: sahases and හෙළයෙක්
කොරියාව කියන්නේ ඉස්සර (මේ බොහොම මෑතක් වෙනකම්) බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. පස්සේ ඇමෙරිකන් හමුදා ඇවිත් ඒ රට උතුර දකුණු කියල බෙදුනට පස්සේ මිෂනාරීන් ඇවිල්ල අතිබහුතරය ක්‍රිස්තියානි ඇදහිල්ල විශ්වාස කරන සමාජයක් බවට පරිවර්තනය වුනා. උන්ගේ චිත්‍රපට වලින් පවා බෞද්ධ ඇදහිල්ල සාතන්ගේ සංකේත කියල කොන් කරලා දාපු තැන් මම දැකල තියෙනවා. දකුණු කොරියාවේ ඉතා අඩු දරු උපත් එක්ක බෞද්ධයන්ට පන්සල් ටික නඩත්තු කරන්න හාමුදුරුනමක් සොයාගන්න වතාවත් කරන්න හාමුදුරු නමක් සොයාගන්න අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒවාට පිලියමක් විදියට මේ උත්සාහය කරනවා වෙන්න ඇති. නමුත් එකත් සමහරුන්ට විහිළුවක් වෙලා. නොදැනුවත්කම හෝ හිතාමතා කරන දේවල් වෙන්න පුළුවන්. ටික කාලෙක ඉඳල බෞද්ධයන්ට ගහන එක වැඩි වෙලා තියෙන නිසා එක අහඹු සිදුවීම් කියල හිතන්න අමාරුයි.