2026 අප්‍රේල් අවසානයේදී දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.759 දක්වා පහත වැටේ! Ranil යනකොට බිලියන 6යි! වාමාංශික පචයෝ හදපු රටවල් නැත.

monson

Well-known member
  • May 7, 2007
    25,210
    27,596
    113
    :lol: 🤌
    අප්‍රේල් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759 දක්වා පහත වැටී තිබෙනවා. මෙය, ඉරාන යුද්ධය ආරම්භ වන විට (පෙබරවාරි අවසානයේදී) පැවති මට්ටමට සාපේක්ෂව ඩොලර් මිලියන 511ක අඩු වීමක්.
    ඉරාන යුද්ධය හමුවේ සංචාරක පැමිණීම් අඩු වීමත්, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමත් හේතුවෙන් විදේශ අංශයේ තත්ත්වය නරක අතට හැරී තිබෙනවා. යුද තත්ත්වය ඉක්මණින් වෙනස් නොවුවහොත්, ශ්‍රී ලංකාවට වඩා අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා.
    අද (මැයි 6) ඩොලරයක මැදි මිල රුපියල් 320 සීමාව ඉක්මවා ගියා. රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවතින බැවින්, ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඇති වන උද්ධමනකාරී බලපෑමට "සල්ලි අච්චු ගැසීමේ" අමතර බලපෑමක් එකතු වන්නේ නැහැ.
    මෙය 2022දී පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වාසියක් වුවත්, මෙවර ලංකාවට විදේශ අංශයේ අර්බුදයකට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ පෙර අර්බුදයට පෙර පැවති තරමේ විදේශ සංචිතයක් අතේ නොමැතිවයි. දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759ක් වුවත්, චීනයට, ඉන්දියාවට හා මූල්‍ය අරමුදලට වසර තුළ මහ බැංකුව විසින් ගෙවිය යුතු මහ බැංකුවේ ණයද මෙම දළ සංචිතයට ඇතුළත්ව තිබෙනවා.

    -
     
    • Sad
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,210
    27,596
    113
    රනිල් ණය ගෙව්වද?

    ඔව්. ඩෝබියා ආපහු ලිඳේ :lol:

    ණය ගෙවලාම නැද්ද? මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක්. නූගත් කුහකයන්ගේ තවත් ගොන් ආතල් එකක් ඉවරයි ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා


    2022 - 2023 දී ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා

    2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බවත්, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.
    නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බවට සහ නැවත ණය සේවාකරණය ආරම්භ වූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට මතයක් සමාජය තුළ ඇති වී තිබෙන බවයි. ආර්ථිකයේ සැබෑ සාධක වන තීරණාත්මක සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සුළු කොට තැකීමට හා අඩු තක්සේරු කිරීමට ද මෙවැනි කරුණු භාවිත කරන බව හඳුනා ගත හැකි වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
    මෙහිදී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වැඩිදුරටත් මෙසේ කියා සිටී.
    “2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම සඳහා අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණකි. පවත්නා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ව්‍යූහය තුළ සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරිදි, විදේශීය බහුපාර්ශවික ණය රජය විසින් අඛණ්ඩව සේවා කරනු ලැබේ.“
    “ඒ අනුව, 2022 අප්‍රේල් මාසයේ තෝරාගත් විදේශීය ණය සේවාකරණය තාවකාලිව අත්හිටුවීමෙන් පසුව වුවද, රජය විසින් අඛණ්ඩව බහුපාර්ශවීය ණය සේවාකරණය කරන ලදී. මහ බැංකුව, රාජ්‍ය බැංකුව සහ පෞද්ගලික අංශය ඇතුළු සමස්ත ආර්ථිකයට සහ ගෙවුම් ශේෂයට ණය සේවාකරණයේ බලපෑම හඳුනා ගනිමින්, පහත වගුවෙහි දක්වා ඇති ආකාරයට 2022 වසරේ දී (ජනවාරි සිට අප්‍රේල් ද ඇතුළත්ව) සහ 2023 වසරේ දී පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 2,483 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 2,589 ක් ණය සේවාකරණය සිදුකරන ලදී. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර සාමාන්‍යයෙන් වසරක දී සිදුකරන ලබන ණය සේවාකරණ ගෙවීම්වලින් භාගයකට පමණ මෙය සමාන වේ.“


    Press-Release-Clarification-on-Sri-Lankas-External-Debt-Service-Payments-in-the-Recent-Past-20240912-sinhala-1-2.jpg


    - https://biz.adaderana.lk/ණය-ගෙවලාම-නැද්ද-මුදල්-අමා/
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    රනිල්ට ආයෙ එන්න කියමුද මොන්සන්?? :lol: :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    රනිල්ට ආයෙ එන්න කියමුද මොන්සන්?? :lol: :lol: :lol:
    අපිටනම් මොකා ආවත් දුවන්න සල්ලි තියෙනවා, උඹලා වගේ හිඟන්නොන්ට තමා ටිකක් අමාරුවෙනකොට ගෝල්ෆේස් ගිහින් "ලපයා ගෝ ගම" කියලා එකක් අටවන් රනිලට එන්න කියන්න වෙන්නෙ 😏 😏
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    අපිටනම් මොකා ආවත් දුවන්න සල්ලි තියෙනවා, උඹලා වගේ හිඟන්නොන්ට තමා ටිකක් අමාරුවෙනකොට ගෝල්ෆේස් ගිහින් "ලපයා ගෝ ගම" කියලා එකක් අටවන් රනිලට එන්න කියන්න වෙන්නෙ 😏 😏
    "දුවන්න සල්ලි තියෙනවා"
    හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න එලකිරි එකෙ හිගාකනවා ...
    :lol: :lol: :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    "දුවන්න සල්ලි තියෙනවා"
    හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න එලකිරි එකෙ හිගාකනවා ...

    :lol: :lol: :lol: :lol:
    credit card වලට ගෙවන්න සල්ලි නෑ කියලා දාපු එකක් පෙන්නපන්කො. නැත්තන් උඹ පොන්නයා. මොකො කියන්නෙ? දැන් හැංගෙන්න එපා පොන්නයා වගේ 😏 😏
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    credit card වලට ගෙවන්න සල්ලි නෑ කියලා දාපු එකක් පෙන්නපන්කො. නැත්තන් උඹ පොන්නයා. මොකො කියන්නෙ? දැන් හැංගෙන්න එපා පොන්නයා වගේ 😏 😏
    "දුවන්න සල්ලි තියෙ" :lol: :lol: :lol: :lol: :lol:
    හැබැයි 3000ක් නැ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    "දුවන්න සල්ලි තියෙ" :lol: :lol: :lol: :lol: :lol:
    හැබැයි 3000ක් නැ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    credit card වලට ගෙවන්න සල්ලි නෑ කියලා දාපු එකක් පෙන්නපන්කො. නැත්තන් උඹ පොන්නයා. මොකො කියන්නෙ? දැන් හැංගෙන්න එපා පොන්නයා වගේ 😏 😏
     
    • Haha
    Reactions: Max_r

    monson

    Well-known member
  • May 7, 2007
    25,210
    27,596
    113
    වාහන ගේන්න දුන්නද?
    ඔව් cabinet decision එක ගත්තා.. ඒ timelime එක අනුව වෙනවා දැන් :lol:
    වාහන ආපහු ගේන්න පුළුවන් තරමට ආර්ථිකය ගොඩදාලා අවසර දෙන Ranil ගේ 2024-09-13 cabinet තීරණය තමයි අනුර කුමාර ක්‍රියාත්මක කරන්නේ :lol:

    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය - වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම -


    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.


    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825

    අනුරගේ නිවේදනයේත් එක තියනවා :lol:

    ptdV5uC.png


    - https://www.treasury.gov.lk/api/file/413ccb47-960c-409f-b770-35ded724a309