ඊශ්‍රායල් කාරයෝ Greater Israel හැදුවොත්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    හොදින් හෝ නරකින් මේ රටවල් + අදාල areas අල්ලයි, ඕකට ඇණයක් වෙන ඉරානය මට්ටම් කරන එක තමයි දැන් ඕ කරන් යන්නෙ කියලා මට හිතෙන්නෙ
    එහෙම නෙවෙයිද?

    1. ඉස්රායලය - have


    2. පලස්තීනය - on going


    3. ජෝර්දානය


    4. ලෙබනනය - working on it


    5. සිරියාව


    6. ඊජිප්තුව


    7. ඉරාකය


    8. සෞදි අරාබිය


    9. තුර්කිය


    10. කුවේට්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,861
    15,142
    113
    අල්ලගෙන මොක්කුද පදිංචි කරවන්නේ?

    මුළු ලෝකෙම ඉන්න යුදෙව්වො එකතු කරත් සිංහලුන්ට වඩා අඩු ගානක් ඉන්නේ

    පඹයො තමයි මුරට තියන්න වෙන්නේ 😆
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,839
    9,564
    113
    oya ponnyanta ochara deyak karnna ba ban. man hituwe mun iran samthala karai kiyala. koheda ponnyo tika USA ewun tika isrrhata dagena gani vage hangila gahnne.
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    අල්ලගෙන මොක්කුද පදිංචි කරවන්නේ?

    මුළු ලෝකෙම ඉන්න යුදෙව්වො එකතු කරත් සිංහලුන්ට වඩා අඩු ගානක් ඉන්නේ

    පඹයො තමයි මුරට තියන්න වෙන්නේ 😆
    හරියටම හරි තමන්ට හිතවාදි පබයො!
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    LTTE ඒක වගේ තමයි බං. කරාමයක් වහල කරගත්ත වගේ ඉරාණයට ගහල ඇන ගත්ත.
    හැම හීනයක්ම හරියන්නෙ නැ.
     
    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    ලෝකල් නානලා හිතන් ඉන්නේ ඊශ්‍රායල් ඉවරයි කියලා.. 😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,765
    20,286
    113
    හස්තිශෛලපුර
    අල්ලගෙන මොක්කුද පදිංචි කරවන්නේ?

    මුළු ලෝකෙම ඉන්න යුදෙව්වො එකතු කරත් සිංහලුන්ට වඩා අඩු ගානක් ඉන්නේ

    පඹයො තමයි මුරට තියන්න වෙන්නේ 😆
    robot la tiyai..