කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,927
    20,468
    113
    හස්තිශෛලපුර
    British එකක් එක්ක අවුරැද්දක් එකට හිටියා. Sex ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ හොදයි කියන්න. කම්මැලි, නාන්න හොරයි, smoke කරන එක සාමාන්‍ය දෙයක්, අපෙ vibe එකට සෙට් නෑ ගොඩක් එවුන්. Life එක කියන්නෙ දවසට පැයක විතර ආතල් එකක් නෙවෙ කියලා තෙරැන නිසා separate වුනා. ලංකාවෙ එවුන් ඒ අතින් දාහෙන් සම්පතක් 😍

    Pilipino ekak tamai apita hari yanne..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,396
    20,647
    113
    Monada danaganna ona? Lankawe kellanta wada nam hodai. Lankawe unge boru show witharai. Loyal na
    Bro kohomda set kara ganne? Kiyla dennako

    Visa wadunda? Citisan gnna puluwanda okungen? Salli ehema denwd?
    Jobak nokra sape inna assai bro suddiyk bdla

    Un podi kaalen petti kadan sapa gnna eka gana mokda kiynne?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Ado sinhalen kiyapan bosa. Mama sinhalane
    ප්‍රජනනය සඳහා අත්‍යවශ්‍ය හැසිරීම් පහසු කිරීම සඳහා මොළය බොහෝ විට පිළිකුල් සහගත හැඟීම් යටපත් කරයි. හෝමෝන සහ මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණ මිශ්‍රණයක් මෙයට භාවිතා කරයි.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    හම්මෝ පුකේ හිල වල් දෙකයි මෙහේ
    අක්තිල්ලන්තේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    කොලිටී බං. අඩවැඩියාව නෑ. නාහෙන් අඩන් නෑ. කංකරච්චලේ නෑ. මගේ ගෑනි නම් සෑහෙන්න ඇවිදින්න කදු නගින්න බයිසිකල් පදින්න ආසයි. මුල් කාලේ මටත් අමාරු උනා. එපා උනා මොන රෙද්දක්ද කියලා. නිවාඩුවක් සෙට් උන ගමන් යන්න ප්ලෑන් කරනවා කදු නගින්න. 🥴 දූපතේ තප්පදෝරු බිබික්කන් වගේ බෙට්ටක් බෑවා වගේ ඉන්නේ නෑ.

    Pilipino ekak tamai apita hari yanne..
    :no: උන් ලෝයල් නෑ බං. වහන්තරාවක් තමා බැදගත්තොත් හොදට හොයලා හොයලා බදින්න ඔනේ හදිස්සි නොවී. සැප හොදයි උරද්දී එහෙම උරනවා දනිස්සෙන් එන්න. ඒත් දත ගලවලනවා උයන්න දන් නෑ ඉව්වත් රස නෑ. රස උනත් උන්ගේ ගොඩක් කෑම අපිට සෙට් නෑ. හන්ගේරි ඉද්දී මාස කීපයක් සම්බන්දයක් තිබ්බා. වයිබ් එක සෙට් වෙන්නේ නෑ උන්ට සෑහෙන්න ලක්ශරි දේවල් ෆැන්සි දේවල් ඔනේ. කන්නෙත් කඩෙන්මයි දත ගැලවෙනවා. හම්බකරපු දෙයක් නෑ අන්තිමට
    ------ Post added on May 8, 2026 at 9:38 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,809
    10,929
    113
    35
    Spain
    කොලිටී බං. අඩවැඩියාව නෑ. නාහෙන් අඩන් නෑ. කංකරච්චලේ නෑ. මගේ ගෑනි නම් සෑහෙන්න ඇවිදින්න කදු නගින්න බයිසිකල් පදින්න ආසයි. මුල් කාලේ මටත් අමාරු උනා. එපා උනා මොන රෙද්දක්ද කියලා. නිවාඩුවක් සෙට් උන ගමන් යන්න ප්ලෑන් කරනවා කදු නගින්න. 🥴 දූපතේ තප්පදෝරු බිබික්කන් වගේ බෙට්ටක් බෑවා වගේ ඉන්නේ නෑ.

    :no: උන් ලෝයල් නෑ බං. වහන්තරාවක් තමා බැදගත්තොත් හොදට හොයලා හොයලා බදින්න ඔනේ හදිස්සි නොවී. සැප හොදයි උරද්දී එහෙම උරනවා දනිස්සෙන් එන්න. ඒත් දත ගලවලනවා උයන්න දන් නෑ ඉව්වත් රස නෑ. රස උනත් උන්ගේ ගොඩක් කෑම අපිට සෙට් නෑ. හන්ගේරි ඉද්දී මාස කීපයක් සම්බන්දයක් තිබ්බා. වයිබ් එක සෙට් වෙන්නේ නෑ උන්ට සෑහෙන්න ලක්ශරි දේවල් ෆැන්සි දේවල් ඔනේ. කන්නෙත් කඩෙන්මයි දත ගැලවෙනවා. හම්බකරපු දෙයක් නෑ අන්තිමට
    ------ Post added on May 8, 2026 at 9:38 PM
    මොන රටේ ස්තිරියාවක්ද ඒ?
     
    • Love
    Reactions: SimMaster

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,766
    113
    හෙල බිමේ
    British එකක් එක්ක අවුරැද්දක් එකට හිටියා. Sex ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ හොදයි කියන්න. කම්මැලි, නාන්න හොරයි, smoke කරන එක සාමාන්‍ය දෙයක්, අපෙ vibe එකට සෙට් නෑ ගොඩක් එවුන්. Life එක කියන්නෙ දවසට පැයක විතර ආතල් එකක් නෙවෙ කියලා තෙරැන නිසා separate වුනා. ලංකාවෙ එවුන් ඒ අතින් දාහෙන් සම්පතක් 😍
    මේක නම් අඩු කුලේ එකක් වෙන්න ඇති.
    හිපියෙක් වෙන්න ඇති