අවුරුදු 35 ක කාලයක් නිසා දැන් සමහරවිට මේ දේපල බලෙන් පවරා ගන්ඩ හදපු මුල් කෙනා මිය ගිහින් වෙන්ඩත් පුලුවන්. දැන් එයාගෙ දරුවෙක් දැන් මේකේ ඉන්නවා නම් එයාට පියාගේ කාලේ ඉදලම තිබ්බ ගෙවීම් කරන්ඩ වෙනවදඒකට කියන්නේ රිට් ආඥාව ක්‍රියාත්මක කරනවා කියලා. පැමිණිල්ල අධ්කරණයට විත්තිකරුගේ වත්කම් ලැයිස්තුවක් ලබා දුන්නහම ඒවා අධිකරණයේ භාරයට අරන් අධිකරණය මගින් විකුණනවා. ඊට පස්සේ ඒ මුදල පැමිණිල්ලට දෙනවා.