ඩිලාන් සහ ආගම් ..

topkollek

Well-known member
  • May 22, 2014
    43,322
    1
    57,363
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ තව්තිසාවේ ඉදන් sperm එකයි egg එකයි එකතුවෙනක්න් බලන් ඉදලද ??
    තව්තිසාවේ ඉන්න අය මිනිස්සු හුකනකල් බලාගෙන ඉන්නෙ මේ ලෝකෙට එන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    තාම ආගමයි දර්ශනයයි ගැන තර්ක කරනවා නේද??? @dilann
    තර්ක කරන්න දෙයක් නෑ ඕක ආගමක් බන් .
    තනි පුද්ගලයෙක් ඉස්සරහ කරගෙන එයා සරණ යන දෙයක් ඔතන තියන්නේ . ඒ මට්ටමට අනිත් අයට යන්න බෑ .
    ඒ කියලා තියන දේ පිළිඅරගෙන ඉන්න තියෙන්නේ
    උබට බුදු වෙන්න බෑ නේ ඔය ආගම ඇතුලේ .. ඊට යටින් අර මුල් පුටුවට වැදගෙන ඉන්න දෙයක් තමයි උපරිම කරන්න පුලුවන් .
    විනය නීති දාල තියෙන්නේ ආගම් වල මිසක් දර්ශන වල නෙවෙයි . උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් හරියට දන්නා උන් දන්නවා ඕක තව එක ආගමක් කියලා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    දන්නේ නැත්නම් ඉගෙනගනින් !!

    මෙසේ අප මහා බෝධිසත්ත්‍වයෝ ආරාධනා කළ දිව්‍යබ්‍රහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැගි ඒ තුෂිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දේවතාවන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්‍වනිමිත්ත පෙනින. හේ කෙසේ ද? යත්;

    ඒ බෝසතුන්ගේ සත් පනස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු හැඳි දා හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙලෙසී ගියේය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා තුබූ පැලඳි මල් පරව ගියේ ය. හිරුරැස් කලඹක් වන් ශරීරප්‍රභා ව නිෂ්ප්‍රභ ව ගියේ ය. දිව්‍ය වූ මාලිගාවෙහි වාසයට රිසි නැති විය. තුන් ගවු උස දිව්‍ය ශරීරයෙන් පිනි ගත් රුකක් සේ ඩා සෙල් වින. තුසීපුර දෙවියෝ බෝසතුන්ගේ චුත වන මේ පඤ්ච කාරණ දැක “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස, ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස” යනාදීන් පිරිවරා සිට මගුල් තෙපුල් කීහ. එකෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසීපුරයෙන් අන්තර්ධාන ව එදා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්‍රියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළ සේක. එහි විස්තර මෙසේ දතයුතු.
    මේවා අපේ ආගමේ තියෙන දේවල්... සංස්කෘතිකයි.. බුද්ද දර්ශනය තමන් විසින් අවබෝද කරගත යුතු දේවල්.. වෙන ආදම් වල නම් මේවා නෑ. දෙයියා කිඋව නම් කිඋවා.. පොර සර්වබදාරී.. ලේසි නෑ..

    තර්ක කරන්න දෙයක් නෑ ඕක ආගමක් බන් .
    තනි පුද්ගලයෙක් ඉස්සරහ කරගෙන එයා සරණ යන දෙයක් ඔතන තියන්නේ . ඒ මට්ටමට අනිත් අයට යන්න බෑ .
    ඒ කියලා තියන දේ පිළිඅරගෙන ඉන්න තියෙන්නේ
    උබට බුදු වෙන්න බෑ නේ ඔය ආගම ඇතුලේ .. ඊට යටින් අර මුල් පුටුවට වැදගෙන ඉන්න දෙයක් තමයි උපරිම කරන්න පුලුවන් .
    විනය නීති දාල තියෙන්නේ ආගම් වල මිසක් දර්ශන වල නෙවෙයි . උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් හරියට දන්නා උන් දන්නවා ඕක තව එක ආගමක් කියලා
    තනිකරම වැරද්යි...
    ------ Post added on May 8, 2026 at 8:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    මේවා අපේ ආගමේ තියෙන දේවල්... සංස්කෘතිකයි.. බුද්ද දර්ශනය තමන් විසින් අවබෝද කරගත යුතු දේවල්.. වෙන ආදම් වල නම් මේවා නෑ. දෙයියා කිඋව නම් කිඋවා.. පොර සර්වබදාරී.. ලේසි නෑ..
    ඉතින් යකෝ බුද්ධාගමේ ත් බුදුහාමුදුරුවන් ට උඩින් යන්න බෑ .. උබලා කාටවත් බුදු වෙන්නත් බෑ .
    ඊට යටින් කියලා තියන දෙයක් පිලිපදගෙන ඉන්න තියෙන්නේ .
    ඒ තමයි ආගම් . . ඕව දර්ශන නෙවෙයි . අදහන්නෝ නඩත්තු කරන ආගම් අනිත් ආගම් වගේම
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඉතින් යකෝ බුද්ධාගමේ ත් බුදුහාමුදුරුවන් ට උඩින් යන්න බෑ .. උබලා කාටවත් බුදු වෙන්නත් බෑ .
    ඊට යටින් කියලා තියන දෙයක් පිලිපදගෙන ඉන්න තියෙන්නේ .
    ඒ තමයි ආගම් . . ඕව දර්ශන නෙවෙයි . අදහන්නෝ නඩත්තු කරන ආගම් අනිත් ආගම් වගේම
    ඔව් හැබැයි ඒ කියල තියෙන දේ ඇත්තද බලන්න අවස්තාවක් තියේනවා.. වෙන කිසිම එකක නැති.. උග්‍ර භතිකවාදියෙක් උනත් ඉන්න වෙන්නේ සැකේන්නේ.. හැබැයි ඒ සකෙත් නැතිව ඉන්න හැටි බෞද්ද දර්ශනේ තියෙනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    ඔව් හැබැයි ඒ කියල තියෙන දේ ඇත්තද බලන්න අවස්තාවක් තියේනවා.. වෙන කිසිම එකක නැති.. උග්‍ර භතිකවාදියෙක් උනත් ඉන්න වෙන්නේ සැකේන්නේ.. හැබැයි ඒ සකෙත් නැතිව ඉන්න හැටි බෞද්ද දර්ශනේ තියෙනවා..
    ඉතින් ඔය ආගම් යකෝ . . කියන විදියට ඉන්න එක කරන්නේ ආගම් . අනුගාමිකයෝ හදන්නේ ආගම් . උබට මහන වෙලා ඕන ඕන දේවල් කරන්න පුලුවන් ද ?
    අලුත් දහම් කරනු එකතු කරන්න පුලුවන් ද ??
    ඒවා බෑ . කියලා තියන දේ විශ්වාස කරගෙන අදහගෙන , මුල් පුටුව කියන ශාස්තෘ ට වැදගෙන එක තමයි උත්තරීතරම තැන කියලා ඉන්න එක තමයි ආගම් වල කරන්නේ .
    ඉතින් උබ කොච්චර අයිසින් කරන්න ගියත් ඕක ආගමක් .

    උබට බුදු වෙන්න බෑ මේ ආත්මේ .. උබට නෙවෙයි ලෝකේ ඉන්න කාටවත් බෑ . එහෙම තමයි ආගම ආරක්ෂා කරල තියෙන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඉතින් ඔය ආගම් යකෝ . . කියන විදියට ඉන්න එක කරන්නේ ආගම් . අනුගාමිකයෝ හදන්නේ ආගම් . උබට මහන වෙලා ඕන ඕන දේවල් කරන්න පුලුවන් ද ?
    අලුත් දහම් කරනු එකතු කරන්න පුලුවන් ද ??
    ඒවා බෑ . කියලා තියන දේ විශ්වාස කරගෙන අදහගෙන , මුල් පුටුව කියන ශාස්තෘ ට වැදගෙන එක තමයි උත්තරීතරම තැන කියලා ඉන්න එක තමයි ආගම් වල කරන්නේ .
    ඉතින් උබ කොච්චර අයිසින් කරන්න ගියත් ඕක ආගමක් .

    උබට බුදු වෙන්න බෑ මේ ආත්මේ .. උබට නෙවෙයි ලෝකේ ඉන්න කාටවත් බෑ . එහෙම තමයි ආගම ආරක්ෂා කරල තියෙන්නේ

    නෑ බුද්ද දර්ශයන ආගමක් නෙමේ(ආගම් කියන්නේ ඇදහීම එතන ඇදහීමේ කරන්න තියෙන්නේ දෙයියා කියන දේ කරන එක .. දර්ශනයක් කියන්නේ මම මේක දැක්කා , ඔයට ඕනේ නම් ඇවිත් බලන්න.. බලල ඒක හරි නම් විතරක් මේ කියන දේවල් කරන්න..

    ඉතින් යකෝ බුද්ධාගමේ ත් බුදුහාමුදුරුවන් ට උඩින් යන්න බෑ .. උබලා කාටවත් බුදු වෙන්නත් බෑ .
    ඊට යටින් කියලා තියන දෙයක් පිලිපදගෙන ඉන්න තියෙන්නේ .
    ඒ තමයි ආගම් . . ඕව දර්ශන නෙවෙයි . අදහන්නෝ නඩත්තු කරන ආගම් අනිත් ආගම් වගේම
    සම්පූරනයෙන්ම වැරදියි
    ------ Post added on May 8, 2026 at 9:16 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    නෑ බුද්ද දර්ශයන ආගමක් නෙමේ(ආගම් කියන්නේ ඇදහීම එතන ඇදහීමේ කරන්න තියෙන්නේ දෙයියා කියන දේ කරන එක .. දර්ශනයක් කියන්නේ මම මේක දැක්කා , ඔයට ඕනේ නම් ඇවිත් බලන්න.. බලල ඒක හරි නම් විතරක් මේ කියන දේවල් කරන්න..
    ඒ "මම" කියන කෙනා කියල තියනවට වඩා වැඩි දෙයක් අපිට එකතු කරන්න පුලුවන් ද බැරිද කියපන් කෝ .
    ඒ කියල තියන දෙයට එහා ඇත්තක් තියනවද නැද්ද කියපන් කෝ .
    ඒ කියලා තියන දේ බොරු වෙන්න පුලුවන් ද බැරිද කියලා ත් කියපන් කෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඒ "මම" කියන කෙනා කියල තියනවට වඩා වැඩි දෙයක් අපිට එකතු කරන්න පුලුවන් ද බැරිද කියපන් කෝ .
    ඒ කියල තියන දෙයට එහා ඇත්තක් තියනවද නැද්ද කියපන් කෝ .
    ඒ කියලා තියන දේ බොරු වෙන්න පුලුවන් ද බැරිද කියලා ත් කියපන් කෝ
    ඔව් මම උබට කිඋවේනේ මම් අකාලයක් උග්‍ර භෞතික වාදියෙක්.. හැබැයි දැන් පටිච්චසමුපාදය හදාරන කෙනෙක් විඩියට.. මම මනස හැන භෞතිකවාදීව හිතන් නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    ඔව් මම උබට කිඋවේනේ මම් අකාලයක් උග්‍ර භෞතික වාදියෙක්.. හැබැයි දැන් පටිච්චසමුපාදය හදාරන කෙනෙක් විඩියට.. මම මනස හැන භෞතිකවාදීව හිතන් නෑ..
    දැන් උබට පුලුවන් ද බුදුහාමුදුරුවෝ කියලා තියන දෙයට වඩා වෙනස් වැඩි දෙයක් ඔය කියන දර්ශනය ට එකතු කරන්න ?
    ඔය දර්ශනේ තියන අඩුපාඩු කියන්න පුලුවන් ද ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    දැන් උබට පුලුවන් ද බුදුහාමුදුරුවෝ කියලා තියන දෙයට වඩා වෙනස් වැඩි දෙයක් ඔය කියන දර්ශනය ට එකතු කරන්න ?
    ඔය දර්ශනේ තියන අඩුපාඩු කියන්න පුලුවන් ද ?
    තාම් ඒ කියපු දේවල්වත් හරියට තේරෙන් නෑ..මගේ මොලේ පොඩියි(දැනුම., එක්කෝ තෙරෙන ප්‍රමානය)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    තාම් ඒ කියපු දේවල්වත් හරියට තේරෙන් නෑ..මගේ මොලේ පොඩියි(දැනුම., එක්කෝ තෙරෙන ප්‍රමානය)
    ඔහොම කියන්නනේ අදහන්නෝ . :rofl:
    .
    එහෙනම් කියපන් ලෝකේ වෙන කාට හරි ගිහි මනුස්සයෙක් ට ඔය බුදුහාම්දුරුවෝ කියලා තියන දේ ට වැඩියෙන් දෙයක් ඔය දර්ශනයට එකතු කරලා ඔය දර්ශනයේ තියන අඩුපාඩු හදන්න පුලුවන් ද කියලා ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඔහොම කියන්නනේ අදහන්නෝ . :rofl:
    .
    එහෙනම් කියපන් ලෝකේ වෙන කාට හරි ගිහි මනුස්සයෙක් ට ඔය බුදුහාම්දුරුවෝ කියලා තියන දේ ට වැඩියෙන් දෙයක් ඔය දර්ශනයට එකතු කරලා ඔය දර්ශනයේ තියන අඩුපාඩු හදන්න පුලුවන් ද කියලා ?
    මේක උබේ කතාවට අදාලව විතරයි.. සාපේක්ශතාවදාය වගේ තාමත් උගන්වන දේවල් මේ සිඟිති මොල කෝටි ගානකට අදත් මේ වෙලාවෙත් උගන්නව නේද?? එතකොට ඒක මැජික් එකක්ද.. උගන්නුවට මේ ලෝකේ තිබ්බේ නැති දෙයක් ද? අදටත් පිසිකස් මැතස් කිය කිය උගන්නන්නේ මේ ලෝකේ නැති දෙයක් නෙමේ නේ.. උබේ මොලේට තේරිලා තියන ප්‍රමානයයි , අයින්ස්ටයින්ට තේරුන ප්‍රමාන්යයි එකක් ද? හැම කෙනාගෙම අවබෝදයය එකයි ද? නෑ බුදු කෙනෙක් ගේ අවබෝදය අන්න ඔය කියපු දේත් එක්කවත් තේරුම් ගනින්..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    මේක උබේ කතාවට අදාලව විතරයි.. සාපේක්ශතාවදාය වගේ තාමත් උගන්වන දේවල් මේ සිඟිති මොල කෝටි ගානකට අදත් මේ වෙලාවෙත් උගන්නව නේද?? එතකොට ඒක මැජික් එකක්ද.. උගන්නුවට මේ ලෝකේ තිබ්බේ නැති දෙයක් ද? අදටත් පිසිකස් මැතස් කිය කිය උගන්නන්නේ මේ ලෝකේ නැති දෙයක් නෙමේ නේ.. උබේ මොලේට තේරිලා තියන ප්‍රමානයයි , අයින්ස්ටයින්ට තේරුන ප්‍රමාන්යයි එකක් ද? හැම කෙනාගෙම අවබෝදයය එකයි ද? නෑ බුදු කෙනෙක් ගේ අවබෝදය අන්න ඔය කියපු දේත් එක්කවත් තේරුම් ගනින්..
    ඔය අපහු දේට උත්තරේ නෙවෙයි . .
    කෙලින් කියපන් පුලුවන් ද බැරිද කියලා

    උබ බුදු කෙනෙක් ලෝකේ අනිත් හැමෝටම වඩා අවබෝදය වැඩි කෙනෙක් කියලා කියන්නේ නිකන්ම නිකන් ආගමික විශ්වාසය නිසා විතරයි .
    ඊට වඩා කිසි දෙයක් උබට පැහැදිලිව ඔප්පු කරගන්න වත් අදහසක් ගන්නවත් බෑ . ඕක තමයි ආගමික ලක්ෂණ .
    නෑ නෑ කියලා කිව්වට උබල ඔය කරන්නෙත් අර ලෝකේ හැමෝටම වඩා උස්ස සර්ව බලදාරී දෙයිය ෆැන්ටසියම තමයි . . එකනේ කියන්නේ ඕන නම් බුදුන්ට කල්පයක් උනත් ආයු වලදන්න තිබ්බ්බ අනේ එත් අනන්ද හාමුදුරුවෝ ඉල්ලපු නැති නිසා ආයු අත් හැරියා කියලා . ඕවා තමයි ඒ ආගමික ලක්ෂණ .
     
    උබට වඩා අයින්ස්ටයින්ට මොලේ තිබ්බ කියල පිලි ගන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    උබට වඩා අයින්ස්ටයින්ට මොලේ තිබ්බ කියල පිලි ගන්නවද?
    අපෝ ඔව් . මම මොකෙක් ද .
    බුදුහාමුදුරුවන් ට වඩා අයින්ස්ටයින් ට මොලේ තිබ්බ කියලා උබ පිළිගන්නවද ?
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    අපෝ ඔව් . මම මොකෙක් ද .
    බුදුහාමුදුරුවන් ට වඩා අයින්ස්ටයින් ට මොලේ තිබ්බ කියලා උබ පිළිගන්නවද ?
    ඔව්, උබට වඩා දෙයක් දැක්කා අයින්ස්ටයින්,, ඊට වඩා ලක්ශ වාරයක් දැක්කා බුදුරජානන් වහන්නේ,,
     
    • Haha
    Reactions: dilann