ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    Gov ජොබ් කරන උන් ටික රජයෙන් කොහොමත් බේරගන්නවා ප්‍රයිවට් ජොබ් කරන උන්ට බද්දක් ගහලා හරි

    දැනටම මාසෙකට ලක්ෂ 4, 5 කට වඩා පඩියක් ගන්න උන්, උන් ගොඩ ගිහින් නෙ කොහොමත් ඉන්නෙ

    අනිත් උන් සේරම අතුගෑවිලා යයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    Teachers තමයි වැඩිම පිං කරපු සෙට් එක. දවසට පැය 4 ගානේ, අව්රුද්දට මාස 9ක් වැඩ කරලා අවරුදු 5න් පඩිය 85යි. Pension එක 70000+. හොද වාහනයක් වගේ ඕනනම් ගෙදර ඇවිත් තව පැය 8 ජොබ් එකක් කරන්න පුළුවන් ආතල් එකේ.
     
    Noodle

    Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    Teachers තමයි වැඩිම පිං කරපු සෙට් එක. දවසට පැය 4 ගානේ, අව්රුද්දට මාස 9ක් වැඩ කරලා අවරුදු 5න් පඩිය 85යි. Pension එක 70000+. හොද වාහනයක් වගේ ඕනනම් ගෙදර ඇවිත් තව පැය 8 ජොබ් එකක් කරන්න පුළුවන් ආතල් එකේ.
    sira nikan potha kiyawala awath athi neh bn scl gihin
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    sira nikan potha kiyawala awath athi neh bn scl gihin
    ඔව්. මුල් අව්රුද්ද දෙක තමයි පොඩ්ඩක් කට්ට. පිනාල රැග් කරනවා. සිලබස් එක හුරු කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් ජිවිත කාලෙම එකම දේ කිය කිය ඉන්න තියෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: Shamal3001 and kepu

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,743
    27,267
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සේසතම විකුනලා පින්ලන්තේ ගිහින් අවුරුදු 2ක් විතර ඉදලා ආපහු ලංකාවට එන්නත් පුළුවන් ඕන නම්
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,936
    14,326
    113
    වැලිවේරිය
    Teachers තමයි වැඩිම පිං කරපු සෙට් එක. දවසට පැය 4 ගානේ, අව්රුද්දට මාස 9ක් වැඩ කරලා අවරුදු 5න් පඩිය 85යි. Pension එක 70000+. හොද වාහනයක් වගේ ඕනනම් ගෙදර ඇවිත් තව පැය 8 ජොබ් එකක් කරන්න පුළුවන් ආතල් එකේ.
    අපේ නෑදෑවෙන නංගි කෙනෙක් ඉන්නවා ඒකිනම් කියන්නේ stress ම ජොබ් එක..හැමදාම සිස්සත්තේ ළමයිට පන්ති 4 වෙනකන්...තව පහුවදා කරන ඒවා ලියන්න ඕනේ ලු,ලොකු වගකීමක් පොඩි උන් කක්ක කරගත්තම හෝදන්නයි බ්ලා බ්ලා...එකි හැමදාම 120km travel කරනවා,70ක් වගේ ගන්නේ බස්වලටයි සාරි වලයි,ඔය පාඩම් වලට ඕනේ දේවල්ව්ලටයි ඉවරලු සල්ලි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,214
    66,618
    113
    අපේ නෑදෑවෙන නංගි කෙනෙක් ඉන්නවා ඒකිනම් කියන්නේ stress ම ජොබ් එක..හැමදාම සිස්සත්තේ ළමයිට පන්ති 4 වෙනකන්...තව පහුවදා කරන ඒවා ලියන්න ඕනේ ලු,ලොකු වගකීමක් පොඩි උන් කක්ක කරගත්තම හෝදන්නයි බ්ලා බ්ලා...එකි හැමදාම 120km travel කරනවා
    120km:shocked::shocked::shocked:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,689
    33,914
    113
    අපේ නෑදෑවෙන නංගි කෙනෙක් ඉන්නවා ඒකිනම් කියන්නේ stress ම ජොබ් එක..හැමදාම සිස්සත්තේ ළමයිට පන්ති 4 වෙනකන්...තව පහුවදා කරන ඒවා ලියන්න ඕනේ ලු,ලොකු වගකීමක් පොඩි උන් කක්ක කරගත්තම හෝදන්නයි බ්ලා බ්ලා...එකි හැමදාම 120km travel කරනවා,70ක් වගේ ගන්නේ බස්වලටයි සාරි වලයි,ඔය පාඩම් වලට ඕනේ දේවල්ව්ලටයි ඉවරලු සල්ලි
    ඇයි බං ඉස්කෝල වලට ගුරුවරු ඒ ඒ පැතිවලින්ම හොයාගන්න බැරි. උගත් අය ඕන තරම් ඉන්නවනේ හැම පැත්තෙම වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,722
    8,505
    113
    In Your Heart
    Malimawata chande deepu un nam yanna epa .. lankawe indala widawala marenna oni ... nethnam athul na .. oya kalakanni nisa thama anith minissuth widawanne ,,,

    me awurudde thibba plan walin 90% ma hikila giya para kota lapaya nisa
     
    • Like
    Reactions: jennt

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,936
    14,326
    113
    වැලිවේරිය
    ඇයි බං ඉස්කෝල වලට ගුරුවරු ඒ ඒ පැතිවලින්ම හොයාගන්න බැරි. උගත් අය ඕන තරම් ඉන්නවනේ හැම පැත්තෙම වගේ.
    ඔය හොදයි යකෝ දවසට 200-300 travel කරන උන් ඉන්නවා...

    ඇයි බං ඉස්කෝල වලට ගුරුවරු ඒ ඒ පැතිවලින්ම හොයාගන්න බැරි. උගත් අය ඕන තරම් ඉන්නවනේ හැම පැත්තෙම වගේ.
    ඒ කිව්වට එහෙම නෑ බන්
    ------ Post added on May 9, 2026 at 1:02 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    අපේ නෑදෑවෙන නංගි කෙනෙක් ඉන්නවා ඒකිනම් කියන්නේ stress ම ජොබ් එක..හැමදාම සිස්සත්තේ ළමයිට පන්ති 4 වෙනකන්...තව පහුවදා කරන ඒවා ලියන්න ඕනේ ලු,ලොකු වගකීමක් පොඩි උන් කක්ක කරගත්තම හෝදන්නයි බ්ලා බ්ලා...එකි හැමදාම 120km travel කරනවා,70ක් වගේ ගන්නේ බස්වලටයි සාරි වලයි,ඔය පාඩම් වලට ඕනේ දේවල්ව්ලටයි ඉවරලු සල්ලි
    gov හැම ජොබ් ඒකෙම ඔය කට්ට තියෙනවානේ. . HND? අවරුදු 5න් පස්සේ ලගකට හදාගන්න පුළුවන්. වියදම්ත් හැම ජොබ් එකේම තියෙනවා. එත් qualifications + වැඩ කරන time එක , පඩියට වගේම pension එකක් ජිවිත කාලෙම ලැබෙන එක ගැන පොඩ්ඩක් හිතපන් හොද නැද්ද කියල. ex. අවරුදු 25ක service තියෙන undergraduate doctor කෙනෙකුගේත් pension එක 85ක් වගේ.