SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,767
    73,323
    113
    Ceylinco අවුලක් නෑ.. උන් claim ගෙවනවා හොඳයි.. ගාණත් වැඩි

    Claim පරක්කුයි..

    ඔව්. ගාන කපන්න බැරි එක ලොකු අවුලක් නේ .

    අපි ත් එහෙම තමයි කරේ කියා එක හරහා තමයි claim එක approval කර ගත්තේ..
    අපි කරේ මචං kia එකටම claim එකේ cheque එක දෙන්න කියපු එක.

    අපේ account එකට ගාන ගත්තා නම් උන් කීයක් හරි අඩුවෙන් දෙන්නේ..

    අනිවා

    Oweners account එක අඩු කරනවා කියන්නේ?

    වෙන ගෑනියෙක් ගාව දැම්මා කියන්නේ same company, agent මාරු කරා කියන එක ද?

    ඔන්න ඕක නිසා තමයි payment එකත් company එකටම දාන්න කියලා කිව්වේ.. අපි ගත්තා නම් ගානක් කපනවා

    ඔව්. Ceylinco එකේ 150/- insurence එක 230/- වගේ වෙනවා
    ------ Post added on May 9, 2026 at 2:32 PM
    නිකන් හිතපන්කො පිටිපස්සෙ බෆර් එක තැලුනා කියලා. කම්පනි එකා කියනවා හදන්න බෑ අලුත් එකක් දාන්න ඕනා කියලා. එහෙම උනාම කම්පනි එක ගානක් කියනවා. උඹේ වාහනේ අවුරුදු 5ට වඩා අලුත්නම් ඒ ගාන 100% insurance එකෙන් ගෙවනවා, නැත්තන් ඒකෙන් 60%ක් විතරයි දෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් දානවනම්, ඉතුරු 40% උඹ අතින් දාන්න ඕනා. ඒක තමා owners account කියන්නෙ.

    උඹ අතින් ගෙවලා පස්සෙ උන්ගෙන් සල්ලි ගත්තත්, උන් කෙලින්ම ගෙව්වත් මචන් එකම ගාන හම්බෙන්න ඕනා. එහෙම අඩු වෙන්නෙ නෑ. උන් අර approve කරපු එක තමා දෙකේදිම ගෙවන්නෙ.

    ඔය oweners account සීන් එකේ තව සිද්දියක් තියෙන්වා. කම්පනි එක invoice 2ක් ගහන්වා. එකක් තමා ඔය approve වෙච්ච claim එක තියෙන ගාන. ඒක තමා insurance එකට යන්නෙ. උන් ඒකෙන් % ගාන තමා ගෙවන්නෙ. අනිත් එක තමා අර owners account එකට සමාන discount එකක් පාස්වෙච්ච invoice එක, ඒක තමා උඹට දෙන්නෙ. අන්තිමට බලද්දි උඹට අතින් ගානක් යන්නෙම නැති තරම් මොකද කම්පනි එක ඇත්තටම ගන්නෙ approve වෙච්ච % විතරයි.

    වෙන ගෑනියෙක් ගාව දැම්මා කියන්නේ same company, agent මාරු කරා කියන එක ද?
    ඔය Agent හුකන්නට උඹේ premium එකෙන් 10%ක්+ හම්බෙනවා. ඉතින් මම හිතුවෙ ඒ වගේ කාලකන්නියෙක්ට මොකටද නිකන් 10% පුදන්නෙ හිටපන් හුකොවන්න කියලා insurance එක ගලවලා උන්ගෙ කම්පනි එකේම වෙන ගෑනියෙක්ට දුන්නා. managerට ගියා සීන් එක, මම කිව්වා මමයි කස්ටමර්, ඔයාගෙ agent මට වැඩක් නැත්තන් මම එයාව මාරු කරනවා, ඔයා ඒක allow කරන්න, නැත්තන් මම කම්පනි එකත් මාරු කරනවා කියලා. ඊටපස්සෙ උන් OK කලා. අරූ ආව මගෙන් අහන්න ඇයි එහෙම කලේ කියලා, ඌට මම සිංහලෙන් කිව්වා. දැන් ඌ මගේ මූනවත් බලන්නෙ නෑ.
    ------ Post added on May 10, 2026 at 12:12 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    නිකන් හිතපන්කො පිටිපස්සෙ බෆර් එක තැලුනා කියලා. කම්පනි එකා කියනවා හදන්න බෑ අලුත් එකක් දාන්න ඕනා කියලා. එහෙම උනාම කම්පනි එක ගානක් කියනවා. උඹේ වාහනේ අවුරුදු 5ට වඩා අලුත්නම් ඒ ගාන 100% insurance එකෙන් ගෙවනවා, නැත්තන් ඒකෙන් 60%ක් විතරයි දෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් දානවනම්, ඉතුරු 40% උඹ අතින් දාන්න ඕනා. ඒක තමා owners account කියන්නෙ.

    උඹ අතින් ගෙවලා පස්සෙ උන්ගෙන් සල්ලි ගත්තත්, උන් කෙලින්ම ගෙව්වත් මචන් එකම ගාන හම්බෙන්න ඕනා. එහෙම අඩු වෙන්නෙ නෑ. උන් අර approve කරපු එක තමා දෙකේදිම ගෙවන්නෙ.

    ඔය oweners account සීන් එකේ තව සිද්දියක් තියෙන්වා. කම්පනි එක invoice 2ක් ගහන්වා. එකක් තමා ඔය approve වෙච්ච claim එක තියෙන ගාන. ඒක තමා insurance එකට යන්නෙ. උන් ඒකෙන් % ගාන තමා ගෙවන්නෙ. අනිත් එක තමා අර owners account එකට සමාන discount එකක් පාස්වෙච්ච invoice එක, ඒක තමා උඹට දෙන්නෙ. අන්තිමට බලද්දි උඹට අතින් ගානක් යන්නෙම නැති තරම් මොකද කම්පනි එක ඇත්තටම ගන්නෙ approve වෙච්ච % විතරයි.

    ඔය Agent හුකන්නට උඹේ premium එකෙන් 10%ක්+ හම්බෙනවා. ඉතින් මම හිතුවෙ ඒ වගේ කාලකන්නියෙක්ට මොකටද නිකන් 10% පුදන්නෙ හිටපන් හුකොවන්න කියලා insurance එක ගලවලා උන්ගෙ කම්පනි එකේම වෙන ගෑනියෙක්ට දුන්නා. managerට ගියා සීන් එක, මම කිව්වා මමයි කස්ටමර්, ඔයාගෙ agent මට වැඩක් නැත්තන් මම එයාව මාරු කරනවා, ඔයා ඒක allow කරන්න, නැත්තන් මම කම්පනි එකත් මාරු කරනවා කියලා. ඊටපස්සෙ උන් OK කලා. අරූ ආව මගෙන් අහන්න ඇයි එහෙම කලේ කියලා, ඌට මම සිංහලෙන් කිව්වා. දැන් ඌ මගේ මූනවත් බලන්නෙ නෑ.
    ------ Post added on May 10, 2026 at 12:12 PM
    එල
     
    • Like
    Reactions: tharakaf