ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. 
ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.

ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.