ඒ දවස් වල අසැබි දසුන් විකාශය කරා අල්ලපු ගෙවල්වල TV වලටත් .

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,408
    10,056
    113
    44
    Living in an Atom
    693570542_1524764602541748_3949555004357127232_n.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,802
    113
    Nawala
    මතකයි !

    VHS tape එකක් play කරනකොට ගෙදර TV එකේ ඇන්ටනා ජැක්එක (RF) ඔකේ TV out (RF out) එකට ගහපුවහම එළියේ තියන Yagi ඇන්ටනා එකෙන් Low VHF හරහා කෙටි දුරකට (අවට ගෙවල් වලට ) ඔය අසැබි දසුන් විකසනය වෙනවා. ඒ ගෙවල් වල L-VHF වලින් TV එකේ ඕවා බලන පුළුවන් කම තිබිණා ...එහෙමයි ඒ සුන්දර 90' අපි හැදුනේ වැඩුනේ ....
    :love:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    ඒ කාලේ මේක හරි ජනප්‍රියයි....මම පොඩි කාලේ..පවුලේ සෙට් එකක් එක්ක...ජුරාසික් පාක් බැලුවා...පාහර බල්ලෙක් කෑ ගහලා කිව්වා..පොඩි පුතේ ..ෆිල්ම් එක ඉවරයි..පීස් එක අනික් පැත්ත හරවලා වරෙන්...ඉතුරු ටික බලන්න කියලා (හරියට කැසට් වල සින්දු ඉවර වුනාම අනික් පැත්ත දානවා වගේ එකක්)

    මම දුවගෙන ගිහින් පුදුම ට්‍රයි එකක් දුන්නේ ඒක අනික් පැත්ත හරවන්න.....

    නාකි හිකනල්ලු ඒ කාලේ ඉදන්ම අපිව බුලි කරා
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,011
    1,416
    113
    ගෙදර වැඩට හිටිය ඇන්ටිට අහු වෙයි කියලා බයට,

    අපේ පන්තියේ එකෙක් TV එක උඩින් බෙඩ් ෂීට් එකක් දාලා වහගෙන, ඔලුව ඒ රෙද්ද අස්සට දාගෙන ඔකේ වැලක් බලලා තිබ්බා.

    :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    කොම්පියටර් ගන්න කලින් වැල බැලුවේ මේකෙං. පුදුම දුකක් වින්ඳේ ගෙදර කවුරුත් නැති වෙලාවක් හොයාගන්න.
    ඒකට අද. වැල මිලියන ගණනකට ඇක්සස් තියෙනවා. බැලුවට නගින්නේ නෑ
     
    • Haha
    Reactions: Shamal3001

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,011
    1,416
    113
    කොම්පියටර් ගන්න කලින් වැල බැලුවේ මේකෙං. පුදුම දුකක් වින්ඳේ ගෙදර කවුරුත් නැති වෙලාවක් හොයාගන්න.
    ඒකට අද. වැල මිලියන ගණනකට ඇක්සස් තියෙනවා. බැලුවට නගින්නේ නෑ

    නගින් නැත්තන් ලෙඩක් උඹට