අළුත් reCaptcha එක වැඩ කරන්නේ google play එකවුන්ට් එකක් තියෙනවා නම් විතරයි.
දැනටත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්තට ඇප් install කරන්න බෑ account එකක් හදන්නේ නැතුව.
ෆේක් එකවුන්ට් හැදුවත් වැඩක් නෑ auth එකට telephone number එකක් දෙන්න ඕන.
අළුත් reCaptcha එක පාස් කරන්නේ නෑ play account නැතුව. ඒ කියන්නේ telephone number එකක් නැතුව වෙබ් අඩවි වලට ගිහින් ඉවරයි.
ගානට ස්ටෙප් එකෙන් ස්ටෙප් එක සේරම tracking tracing දාගෙන යනවා.