මේ කට්ටපරිච්චාන් පාලම උඩ දී මේජර් අෂාඩ් ගෙ commando team එකට කොටි කරපු ambush එක නේද? අහලා තියෙන විදිහට ඒ operation plan එක කරන්න එපා මේ දේ වෙන්න පුළුවන් කියලා මේජර් අෂාඩ් ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් ම කියලා තියෙනවා. ඒත් කර්නල් හදපාන්ගොඩ කියන අණදෙන නිලධාරියා මේක ඒ සැලසුමටම කරන්නම ඕන කියල කියල තියෙනවා.
තව කතාවක් තියෙනවා මේ team එකට ප්‍රහාර එල්ල කරනකොට evacuation and support එකට යවන්න හිටපු helicopter එක අතරමගදී හරවලා හේමා ප්‍රේමදාසගෙ tour එකකට යැව්වා කියලා