වැඩක් කෙරුනෙ නැති උනාම එන මූසල ෆීලින් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,385
    22,872
    113
    උඹලටත් මේ සිද්දිය වෙනවද?
    දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
    පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
    ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.

    කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
    වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
    මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.

    මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
    මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.

    මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,385
    22,872
    113
    matah tiyei ban oya case eka. anthimata dawase awasanye karapu reddak na
    ඔව් මචන් ඇත්ත. මට උඹෙන් සයිට් ගැන දැනගන්න දේවල් ටිකකුත් තියෙනව. මම දාන්නන් PM එකක් පස්සෙ.
     
    • Love
    Reactions: baba-chuti

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,121
    113
    33
    Kalutara
    ඔව්, ඒ වගේම අනිත් පැත්තට දවසම හොඳට වැඩ කලාම අමුතු ෆීලින් එකක් එනවා. හිස් ගතියක් නැතුව යනව. හිස් දෙයක් පිරුන වගේ ෆීලින් එකක් එනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,118
    26,580
    113
    Kandy
    matath oka tiye antimata karanna hitapu plan eka hamadama pending.adhd nisada ohoma wenne.mama dan nah mata adhd tiyeda kiyala mama oya wacahne ahuweth elakiriyen tama

    අර අන්තිමට dopamine ඕනෙ උනාම ඕකත් කෙරෙනව. Just for the dopamine hit.
    ate gahuwama ita passe musala hagima double ita passe
    ------ Post added on May 11, 2026 at 9:34 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,661
    8,085
    113
    bump

    ubalage wahal jaane..ekai case eka.. :lol:
    ------ Post added on May 11, 2026 at 9:38 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,385
    22,872
    113
    Scroll ඇබ්බැහිය නවත්තපං
    පොසිටිව් කටහඬක් අහගෙන වැඩ කරපං
    https://m.youtube.com/@lexfridman
    Scroll abbahiyak na machan. Habayi wada kerila natuwa mood awul giyama scroll karanna gannawa araka amataka karnna.

    Anthimata angata daadiya daanna awwe awidde kawadda ?
    Before 12noon awwe me ahanne.
    Wadiya awwe awidinne na bn. Lagadi nn giya.
    Mama kamatiyi hodata active lifestyle ekaka inna. Eth kohomada bn daily struggles ekka ehema inne. Samahara welawata I wish if I had a way to earn money traveling outside.
    ------ Post added on May 11, 2026 at 9:42 PM

    ඔව්, ඒ වගේම අනිත් පැත්තට දවසම හොඳට වැඩ කලාම අමුතු ෆීලින් එකක් එනවා. හිස් ගතියක් නැතුව යනව. හිස් දෙයක් පිරුන වගේ ෆීලින් එකක් එනවා.
    Yes. That's the best feeling ever.
    ------ Post added on May 11, 2026 at 9:42 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,791
    5,026
    113
    Pandora
    උඹලටත් මේ සිද්දිය වෙනවද?
    දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
    පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
    ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.

    කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
    වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
    මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.

    මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
    මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.

    මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
    mamanm hemadama ohoma thama bn. matath galawenna beruwa inne