පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු
පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු
Can't you obtain a second or even third opinion..?
Aren't they supposed to take an Xray or a CT scan to demonstrate how the phlegm blocks those paths that connect ear canal..?
I too would be reluctant to do a surgery on a developing child because of phlegm..

ado man lankawe nemei ban inne atthtama matath patta widihata sema redda oka adukaraganna kraamayak nadda ban ... man lankwe hitiya kaledinam ekaparak monada nahayata oil ekk daala sema yawwwa thanikn ... dan oya magul karanna baane
කරුණාකරලා ආයුර්වේද වෛද්‍ය උපදෙස් පතන්න.පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු
මම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැවැඩිහිටියන්ට සෙමට උපදෙස්
-කිරි පිටි භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
-හැමදාම උදේට ස්නානය කරන්න
-දහල් 12න් පසු ස්නානය කිරීමෙන් වළකින්න
-සිගරැට් භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
-නිදි මැරීමෙන් වළකින්. (රාත්‍රී 10ට කලින්වත් නිදාගන්න)
-ව්‍යායමය පිනිස පිහිනීම කිරීමට හැකි නම් ඉතාම අගනේය
නවත්තපන් දැන්මම. මමත් කොල්ල කාලෙ ඕකම කලා. කෙල වුනා. දැන් නාන්නෙ උදේ 6ට.මම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැ

මට නං සෙම හැදෙන්නෙම නෑමම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැ