සෙම වැඩි උනාම කන අව්ල්

Hehaje

Active member
  • Feb 4, 2022
    59
    152
    33
    පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,609
    1,814
    113
    පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු

    Can't you obtain a second or even third opinion..?

    Aren't they supposed to take an Xray or a CT scan to demonstrate how the phlegm blocks those paths that connect ear canal..?

    I too would be reluctant to do a surgery on a developing child because of phlegm..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    ado man lankawe nemei ban inne atthtama matath patta widihata sema redda oka adukaraganna kraamayak nadda ban ... man lankwe hitiya kaledinam ekaparak monada nahayata oil ekk daala sema yawwwa thanikn ... dan oya magul karanna baane
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    වැඩිහිටියන්ට සෙමට උපදෙස්
    -කිරි පිටි භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
    -හැමදාම උදේට ස්නානය කරන්න
    -දහල් 12න් පසු ස්නානය කිරීමෙන් වළකින්න
    -සිගරැට් භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
    -නිදි මැරීමෙන් වළකින්. (රාත්‍රී 10ට කලින්වත් නිදාගන්න)
    -ව්‍යායමය පිනිස පිහිනීම කිරීමට හැකි නම් ඉතාම අගනේය
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    Machan podi ekage wayasa keeyada.. operation karanna kalin honda doc kenek ta pennapan....samahra huththala balan inne ma kapanna thama
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,609
    1,814
    113
    ado man lankawe nemei ban inne atthtama matath patta widihata sema redda oka adukaraganna kraamayak nadda ban ... man lankwe hitiya kaledinam ekaparak monada nahayata oil ekk daala sema yawwwa thanikn ... dan oya magul karanna baane

    I had this as a kid, getting headaches on Monday etc., perhaps due to the dry climate in SL.. - possibly having to travel back home, (angrily on empty stomach.. 🙂), in the early afternoon, after school, when the Sun is quite hot..

    However after starting work and leaving at 5 PM in the evening, when it's much cooler, and having lived in minus weathers, later on in my life, I am no longer having the same, thank God..

    This is from Google..

    "Phlegm is thick mucus produced in the lower airways and lungs, primarily caused by respiratory infections, allergies, or irritation.

    The body increases its production to trap and remove debris, bacteria, or viruses when membranes are inflamed.

    Common causes include colds, COVID-19, smoking, asthma, bronchitis, and post-nasal drip.Key causes of excess phlegm production include:

    Infections: Viruses (cold, flu, RSV) or bacterial infections (pneumonia, bronchitis) are the most common cause.

    Allergies & Irritants: Allergies to pollen, pet dander, or dust, as well as irritants like smoke or pollution, trigger inflammation.

    Chronic Lung Conditions: Chronic Obstructive Pulmonary Disease (COPD), chronic bronchitis, bronchiectasis, and asthma often result in excessive mucus production.

    Environmental Factors: Cold air or dry, hot air can irritate the throat, leading to increased phlegm.

    Other Conditions: GERD (chronic acid reflux), Cystic Fibrosis, and post-nasal drip (when nasal mucus drips down the throat) are common causes".
     
    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    පොඩි එක්කෙනාට කන් ඇහෙනවා අඩුයි කියලා ENT doc ගාවට ගෙනෙච්චා...සෙම නිසා කිව්වා, surgery කරන්න වෙයි කිව්වා සමහර විට..එහෙම කොහොමද surgery කරන්නේ සෙම තිබ්බා කියලා...පිස්සු
    කරුණාකරලා ආයුර්වේද වෛද්‍ය උපදෙස් පතන්න.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,714
    113
    35
    Spain
    වැඩිහිටියන්ට සෙමට උපදෙස්
    -කිරි පිටි භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
    -හැමදාම උදේට ස්නානය කරන්න
    -දහල් 12න් පසු ස්නානය කිරීමෙන් වළකින්න
    -සිගරැට් භාවිතයෙන් සම්පූණයෙන්ම වළකින්න
    -නිදි මැරීමෙන් වළකින්. (රාත්‍රී 10ට කලින්වත් නිදාගන්න)
    -ව්‍යායමය පිනිස පිහිනීම කිරීමට හැකි නම් ඉතාම අගනේය
    මම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැ
     
    • Like
    Reactions: Udee KJ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    මැදකනේ සෙම පිරිල ඇති

    පොඩි තුවාලයක් වෙලා මැහුමක් දානකොටත් කියන්නෙ සර්ජරි කියල

    බරපතල වැඩ නෙමේ ඕව. එලියෙන් කරන සුලු සැත්කම්

    නැතුව ඔලුව පලල කරන ඒව නෙමේ.

    බය නැතුව හිටපං
    මම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැ
    මට නං සෙම හැදෙන්නෙම නෑ
    සමහරුන්ට සීතල වතුර ටිකක් බිව්වත් ඇති

    ඒක කිරිවලවත් සීතල වතුරුවලවත් වැරැද්දක් නෙමේ. තමන්ගෙ ඇගෙන්ම ඇති කරන ප්‍රතික්‍රියාව. ඇලජික් කියන්නෙ ඕකට තමා
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya