විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට..😳

monson

Well-known member
  • May 7, 2007
    25,175
    27,525
    113
    අනිත් ඔක්කොම හොරු අපි තමයි සුපිරිසිදු ඇවිදින පුක්කකාල කිව්වට fail වෙච්ච අනුරව ගොඩ දාන්න පුලුවන්ද බලන්න ඒ පාර විපක්ෂේ උන් පස්සේ යනවද? :lol: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
    159ට බැරිද පිටින් ගන්නේ ? :baffled:
     
    • Haha
    Reactions: clumsyhulk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    මොකට රිදෙන්නද? උන් යනවා නම් අපිත් කැමති. මොකද උඹලගේ පිරිහිච්ච ආණ්ඩුව තව ප්‍රපාතයට වැටෙනවා කියල ඔප්පු වෙන නිසා.

    වැරදිලාවත් ඌ ගියත් රෝහිත, චාමර, රවී කියන උබලගෙ මහා බල කණු තුන තියෙන නිසා උබලට අවුලක් නෑ නේද? 🤌🏼😹

    andrew-macias-courtney-friel.gif

    159ට බැරිද පිටින් ගන්නේ ? :baffled:

    159 ට පුලුවන් නිසා තමයි උන්ගෙන් පත්කරල තියෙන්නෙ. හයිය ආණ්ඩුවක් තියාගන්න චන්ද වැඩිපුර ඕන. චන්ද අරන් පැත්තක ලැග්ගවලා ඉන්න උබලගෙ බයියො සෙට් එකෙන් ටිකක් ගත්තට කමක් නෑ. හැබැයි චන්ද ගන්න විතරයි. 🤌🏼😂
    ------ Post added on May 12, 2026 at 8:42 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    වැරදිලාවත් ඌ ගියත් රෝහිත, චාමර, රවී කියන උබලගෙ මහා බල කණු තුන තියෙන නිසා උබලට අවුලක් නෑ නේද? 🤌🏼😹

    andrew-macias-courtney-friel.gif
    උඹ ඔය කියපු තුන් දෙනා තමයි ආණ්ඩුව සබන් නැතිවම නාවන්නේ. උන් බලකණු තමයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඔය කියපු තුන් දෙනා තමයි ආණ්ඩුව සබන් නැතිවම නාවන්නේ. උන් බලකණු තමයි.

    ඔව් ඔව් අනිවා අනිවා💪🏻💪🏻😹😹
    ඔයිට වඩා බලකණු කොහෙන් හොයන්නද රනිල් සර් ✌️😹
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    246
    204
    43
    අනේ මේ උකන කතා නොකියා හිටහන්. ඇතුලෙ ඉන්නෙත් හොරු , එන්නෙත් හොරු! :dull:

    හර්ශයා දෙයියො කරන් හිටහන්කො තම ටික කාලයක්.:frown: ඕකා ඔය බර ආර්තික ටෝක් දුන්නට සජිය වගේ ම තමා. :rolleyes:

    මේ යන විදියට නෑමලයත් එයිද දන්නෑ. :rolleyes: ඉල්ලම පෑදිලාතියෙන්නෙ දැන්.
    machan athule inne horu kiyana eka poddak pahadili karaganna puluwanda... apith asai danaganna
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    machan athule inne horu kiyana eka poddak pahadili karaganna puluwanda... apith asai danaganna
    නෑ නෑ corry. මාලිමාවෙ උන් හොරු නෙවේ බන් , මන් මේ රජය අස්තාවර කරන්න හැදුවේ මඩ පෙචාර යවලා. corry හොදේ.:dull: ඩොබි මාද්‍ය වල නිවුස් බලලා සතුටින් ඉන්නෝනෙ හරිතේ .bs:frown:
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    246
    204
    43
    නෑ නෑ corry. මාලිමාවෙ උන් හොරු නෙවේ බන් , මන් මේ රජය අස්තාවර කරන්න හැදුවේ මඩ පෙචාර යවලා. corry හොදේ.:dull: ඩොබි මාද්‍ය වල නිවුස් බලලා සතුටින් ඉන්නෝනෙ හරිතේ .bs:frown:
    poddakwath pahadili karanna barida machan
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    ඔව් ඔව් අනිවා අනිවා💪🏻💪🏻😹😹
    ඔයිට වඩා බලකණු කොහෙන් හොයන්නද රනිල් සර් ✌️😹
    මිනිස්සු ඡන්දය දුන්නේ උඹලගේ පක්ෂයට. මොකද උන් උන් කියාගත්තා උන් බලකණු නම් දැරූ මොළ කාරයෝ කියල. අහිංසක මිනිස්සුත් ඉතින් රැවටිලා ඡන්දය දුන්න. එක ඉතිහාසේ විශාලතම බලය. 2/3 කටත් වඩා තියෙනවා. විපක්ෂයේ එක ඡන්දයක් නැතිව ඕනෑම පනතක් ගෙන්න පුළුවන්. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. ඡන්දයට කලින් ලංකාවේ අන්තිම ජනාධිපති කියල ඡන්ද ප්‍රචාරය කරපු උන් දැන් කිසිම සද්දයක් නැහැ ව්‍යවස්ථා සංශෝධන ගැන. ඉතිහාසේ ලොකුම බලයක් තියෙද්දී රට වෙනුවෙන් කරපු ප්‍රතිසංවිධාන සංශෝධන මොනවද? අවුරුදු 2ක් වෙන්න එනවා. උඹල දැන් කියනවා ආණ්ඩුව ශක්තිමත් කරන්න විපක්ෂයේ මන්ත්‍රීලා ගන්නවා කියල. ඒවා ජෝක් නෙවෙයිද මචෝ? මිනිස්සු අහිංසක වුනාට මෝඩ නැහැ. ඊළඟ ඡන්දයේදී උඹලට ඇපත් නැති වෙනවා.
     
    • Haha
    Reactions: shenat

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    poddakwath pahadili karanna barida machan
    බෑනෙ මචන්. මාලිමාවෙ හොරු නැති නිසා පැහැදිලි කරන්න දෙයක් නෑනෙ. :dull: මන් මේ රජය අස්තාවර කර කර හිටියේ. දැන් මේ වරද පිලි අරන් ඉන්නෙ. කොරි!:dull:

    අස්තාවර කරන එකක් ඉක්මනට කරන්න ඕන.:eek:

    මයිනාස් හොරාකෑවා කියපු සල්ලි උගන්ඩාවෙන් ගෙනැල්ලා අනුර ස' රටේ ණය ඔක්කොම එකපාර ගෙවලා දැම්මට පස්සෙ ආයෙ ඉතින් මේ ආණ්ඩුව හොල්ලනවා බොරු!
    :baffled: අනුර සර්ට ජයවේවා!
     
    • Haha
    Reactions: senewimala1988

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    වැඩ බැරි ජෙප්පෝ🤮
    දැන් හොරු එක්ක හෙලුවෙන්😂😂
    විලි ලැජ්ජයි හුත්තෝ.
    මන් උබ ඉස්සර අප්පොච්චිට කඩේ යද්දි අනුරට චන්දෙ දෙන එක සාදාරනීකරණය කලා අවම හානියක් ඇති විකල්පය කියලත්! :baffled:

    හායියෝ.... හැමිනෙනවා කැරි ලපයා :baffled: අන්චිපුම්ම්ටෝකන්න!! :growl:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    අනේ මේ උකන කතා නොකියා හිටහන්. ඇතුලෙ ඉන්නෙත් හොරු , එන්නෙත් හොරු! :dull:

    හර්ශයා දෙයියො කරන් හිටහන්කො තම ටික කාලයක්.:frown: ඕකා ඔය බර ආර්තික ටෝක් දුන්නට සජිය වගේ ම තමා. :rolleyes:

    මේ යන විදියට නෑමලයත් එයිද දන්නෑ. :rolleyes: ඉල්ලම පෑදිලාතියෙන්නෙ දැන්.
    උඹ සෑහෙන මහත් වෙලානේ බන්, උඹේ ස්වාමි මැණික් පුතා නෝමල්ට බරටම වැඩ කියන්නේ 🙄
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    උඹ සෑහෙන මහත් වෙලානේ බන්, උඹේ ස්වාමි මැණික් පුතා නෝමල්ට බරටම වැඩ කියන්නේ 🙄
    හා හා කට කට :growl:

    මහත් වෙන්න හරි බත් ජුන්ඩක් කන්න ලැබුනේ අනුර ස" බලයට ආවට පස්සෙ:love: එතුමාට සදා නයගැතී..!:love:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු ඡන්දය දුන්නේ උඹලගේ පක්ෂයට. මොකද උන් උන් කියාගත්තා උන් බලකණු නම් දැරූ මොළ කාරයෝ කියල. අහිංසක මිනිස්සුත් ඉතින් රැවටිලා ඡන්දය දුන්න. එක ඉතිහාසේ විශාලතම බලය. 2/3 කටත් වඩා තියෙනවා. විපක්ෂයේ එක ඡන්දයක් නැතිව ඕනෑම පනතක් ගෙන්න පුළුවන්. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. ඡන්දයට කලින් ලංකාවේ අන්තිම ජනාධිපති කියල ඡන්ද ප්‍රචාරය කරපු උන් දැන් කිසිම සද්දයක් නැහැ ව්‍යවස්ථා සංශෝධන ගැන. ඉතිහාසේ ලොකුම බලයක් තියෙද්දී රට වෙනුවෙන් කරපු ප්‍රතිසංවිධාන සංශෝධන මොනවද? අවුරුදු 2ක් වෙන්න එනවා. උඹල දැන් කියනවා ආණ්ඩුව ශක්තිමත් කරන්න විපක්ෂයේ මන්ත්‍රීලා ගන්නවා කියල. ඒවා ජෝක් නෙවෙයිද මචෝ? මිනිස්සු අහිංසක වුනාට මෝඩ නැහැ. ඊළඟ ඡන්දයේදී උඹලට ඇපත් නැති වෙනවා.

    හෑල්ලක් ගහන්නම රිදිලනේ. 🤭

    සුන්බුන් විපක්ෂෙන් එකෙක් ආව කියලා ආණ්ඩුව අමුතුවෙන් ශක්තිමත් වෙන්න දෙයක් නෑ. සුන්බුන් ගොඩ තව ටිකක් දුර්වල වෙන එක ඇර. ප්‍රතිවාදියා දුර්වල වීම, සාපේක්ෂව අනිත් එකා ශක්තිමත් වෙනවා. තව අවුරුදු 3ක් උබලට තියෙනවා ඊළඟ චන්දෙට කලින් ඔහොම වැලපි වැලපි ඉන්න. ✌️😎
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    විලි ලැජ්ජයි හුත්තෝ.
    මන් උබ ඉස්සර අප්පොච්චිට කඩේ යද්දි අනුරට චන්දෙ දෙන එක සාදාරනීකරණය කලා අවම හානියක් ඇති විකල්පය කියලත්! :baffled:

    හායියෝ.... හැමිනෙනවා කැරි ලපයා :baffled: අන්චිපුම්ම්ටෝකන්න!! :growl:
    අප්පොච්චිගේ වැරදි කොටියක් තිබ්බත් රටට මොනවා හරි දෙයක් කරා ❤️

    කොහොම උනත් අනුර බලයට ආපු එක හොදයි නැත්නම් මනිස්සු තාමත් හිතන්නේ අනුරට තමා රට හදන්න පුලුවන් කියලා😂😂

    අනුර උනත් හිතනවා ඇති නවත්තා ගන්න බැරුව හිටපු යුද්දයක් ඉවර කරපු මහින්දට නිවන් සුව පතපු ජාතියක් ඉන්න මේ රටට කොච්චර කලත් ඔච්චර තමා තියලා😂😂

    අනුර මේරට සුරපුරයක් කරත් කවදා හරි දවසක අනුරටත් නිවන් සුව කියනවා😂😂

    ඉතිං ඊටවඩා හොදයි වැඩක් නොකරම හොරා කාලා ගානක් හම්බ කරගෙන ගෙදර යනවා😍😍
     
    • Wow
    Reactions: gcj